පාන් මිල අඩු කිරීම ජාත්‍යන්තර කුමන්ත‍්‍ර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකත් එහෙමද ,ජනාදිපති (හිටපු) පාන් මිල වැඩි කල නිසා අපේ ගොවියෝ රැකුන නේ
    ඔව් මහින්දගෙ කාලෙ එක වි ගොවියෙක් වහ බිල නැ, පාන් පිටි මිල අඩු කරපු ගමන් වි මිල බහිනව වි කිලො එක 20 බැස්සම තේරෙයි යහපාලනේ රගේ.බොලා දන්න වි ගොවිතැන් වි බුසලට කිලො කියද කියල නොදන්න උන් වි ගොවියො ගැන කතා කරනව පව් බන් උබල,...........බුද්ධිය පහල වේවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මහින්දගෙ කාලෙ එක වි ගොවියෙක් වහ බිල නැ, පාන් පිටි මිල අඩු කරපු ගමන් වි මිල බහිනව වි කිලො එක 20 බැස්සම තේරෙයි යහපාලනේ රගේ.බොලා දන්න වි ගොවිතැන් වි බුසලට කිලො කියද කියල නොදන්න උන් වි ගොවියො ගැන කතා කරනව පව් බන් උබල,...........බුද්ධිය පහල වේවා.

    එක ඇත්ත මහින්ද පැරදුන විතරයි කට්ටිය වහ බොන්න පටන් අරගෙන:lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    You must spread some Reputation around before giving it to maxboysl again.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔව් මහින්දගෙ කාලෙ එක වි ගොවියෙක් වහ බිල නැ, පාන් පිටි මිල අඩු කරපු ගමන් වි මිල බහිනව වි කිලො එක 20 බැස්සම තේරෙයි යහපාලනේ රගේ.බොලා දන්න වි ගොවිතැන් වි බුසලට කිලො කියද කියල නොදන්න උන් වි ගොවියො ගැන කතා කරනව පව් බන් උබල,...........බුද්ධිය පහල වේවා.

    20.87 KG:dull:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    he he patta ban
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    නව රජයේ අතුරු අයවැයෙන් පාන් මිල අඩුකිරීමට පියවර ගැනීම
    ජාත්‍යන්තර කුමණ්ත්‍රනයක කොටසක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා..:lol::lol::lol::lol:

    මූ සිරාවට මෙහෙම එකක් කියලද නැත්නම් ජෝක් එකක්ද :dull: ?මොකද ලංකාවේ දේශපාලඥයෝ sure නෑ :no:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    විමල් වීරවන්ශ වගේ බුද්ධිමත් මිනිස්සු එක්ක ඉන්න මේ අය රටට සම්පතක්..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔව් මහින්දගෙ කාලෙ එක වි ගොවියෙක් වහ බිල නැ, පාන් පිටි මිල අඩු කරපු ගමන් වි මිල බහිනව වි කිලො එක 20 බැස්සම තේරෙයි යහපාලනේ රගේ.බොලා දන්න වි ගොවිතැන් වි බුසලට කිලො කියද කියල නොදන්න උන් වි ගොවියො ගැන කතා කරනව පව් බන් උබල,...........බුද්ධිය පහල වේවා.
    mahinda waha walatath badu gahalane thibbe :lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    vyb9yo.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    ඇයි බන් උඳු ත් අඩු කළා නේ! දැන් උතුරේ දෙමල මිනිස්සු ---- ආ සමා වෙන්න උතුරේ කොටි වඩේ කාලා, තොසේ කාලා කෙලින්න එනකොට කොහොමද ආතල් එක ? ඒකද යහ පාලනේ? :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    :lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බඩ ගැන විතරක් හිතපල්ල , අපේ රට කව්ද හරි ඇමෙරිකාව අල්ල ගන්න කම් උබලා දන්නේ නෑ :sorry:........ඔව් මම ජාති වාදයෙක්:growl:

    unp ගොන්නුන්ට කොහොමත් තුන් වේලටම පාන්නෙ ඔනෙ ඒක හින්ද සතුටු ඇති ඒත් ඇත්ත කතාවනම් ඔනෙක්න් පහර වදින්නෙ වි ගොවින්ට ............ ඔක තේරුම් ගන්ඩ බැරි මීහරක් තෙර්ඩ් දාගෙන බුරුවො වගේ හිනා වෙනව ලොල් තමා , බොලා වගේ මීහරක්.:nerd::dull:

    :rofl::rofl::rofl::rofl:පලු යන්ඩ බනිනවනේ ? මටනම් ගානක්වත් නැ අම්මප , ෆුල් ආතල් උබල බනිද්දි:lol::lol::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් මහින්දගෙ කාලෙ එක වි ගොවියෙක් වහ බිල නැ, පාන් පිටි මිල අඩු කරපු ගමන් වි මිල බහිනව වි කිලො එක 20 බැස්සම තේරෙයි යහපාලනේ රගේ.බොලා දන්න වි ගොවිතැන් වි බුසලට කිලො කියද කියල නොදන්න උන් වි ගොවියො ගැන කතා කරනව පව් බන් උබල,...........බුද්ධිය පහල වේවා.

    අනේ මන්දා බන් උඹලත්. කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් හොඳට පු# මිරිකලා බලපන් මුං ඇටයක් වගේ එකක් අහුවෙනවද කියලා! :dull: