එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.
මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දසන ලද බවද ඒ මහතා පැවසීය
@nicjosh83 ponna balli, tho agama maru karala puka dila genapu anduwa penawada