පාන් රුපියල් 3කින් නගී

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe minissunta pana nehe boruwata an yuthu dewal walata aitheen illanawa thamunge kusaginna nimmanatta kata hadanna behe
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් අපි නම් කන්නෙ බත්. ඒ උනාට දුප්පත්ම බුවාලා ගොඩක් කන්නෙත් පාං මයෙ හිතෙ. ඒක නිසා මේක නම් ඒ මිනිස්සුන්ට ටිකක් අමාරුවෙන්න හේතුවක්.
    වටේ ගිහින් කිව්වෙ උඹ පෝසත් කියලනේ..:rofl:
    උඹට ඕක කෙටියෙන් කියන්න තිබුණා.. "මං පෝසත්, කන්නෙ බත්" කියලා..:rolleyes: