පාන්

උබල පාන් කනවද ?

  • කන්නේ නෑ

  • කනවා

  • ගණන් අඩු කරොත් කනවා

  • කීය ගියත් කනවා


Results are only viewable after voting.

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    සහල් මිල යම් ප්‍රමානයක් හෝ අඩු වෙලා තියෙද්දී ලෙඩත් වැඩි මිල අඩු කරන්නෙත් නැති පාන් ඇයි අපි කන්නේ ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    සල්ලි නැති අපි කේක් කියල කන්නෙ පාන් තමා :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,667
    53,975
    113
    Colombo
    සහල් මිල යම් ප්‍රමානයක් හෝ අඩු වෙලා තියෙද්දී ලෙඩත් වැඩි මිල අඩු කරන්නෙත් නැති පාන් ඇයි අපි කන්නේ ?

    උඹල කන්නෙ ඇයි කියල අපි දන්නෙ කොහොමද ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ පැත්තේ පාන් එච්චර ගණන් නෑ
    පාන් ගෙඩිය 400g නැති නිසා ඌට ගණන් වැඩි කරන්න බෑ :lol: