පාපන්දු තරගයක් මැද අකුණක් වැදී මරුට...⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාපන්දු තරගයක් මැද අකුණක් වැදී ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ පැවති පාපන්දු තරඟයක් අතර තුර අකුණක් වැදීමෙන් ක්‍රීඩකයෙක් මියයාමේ පුවතක් විදෙස් මාධ්‍ය අද (12) වාර්තා කළා.



    https://www.mirror.co.uk/sport/football/news/footballer-killed-lightning-pitch-indonesia-32103979
     

    blue_in_rio

    Well-known member
  • Meka explain karapanko? Menihekta mehema akunu wadinna puluwanda?
    පුලුවන්. ඌ හොඳට කකුල් දෙක පළල් කරගෙන ඉන්න ඇති. කොහොමත් ෆුට් බෝල් මැච් එකක එහෙම ඉන්න පුලුවන්නේ කවුරු හරි යම් වෙලාවක. ඔතනදි වෙන්නේ වැඩිම විභව අන්තරක් ඇති වෙන විදියට කකුල් තියන් ඉන්න එකෙක් දිහාට අකුණ ඇදිලා එන එක. ඔතන හරකෙක් හිටියා නම් අකුණ වදින්නේ හරකාට. උස කියන එක බලපානවා නමුත් මෙතනදි ඔක්කොම වගේ එකම උසින් හිටියොත් හැමෝම ගැන බලලා අරවිදියට කකුල් තියෙන එකා දිහාට එන්න පුලුවන් අකුණ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අකුනු වදින්න තප්පර ගානකට කලින් කොන්ඩෙයි ඇගෙයි ඔක්කොම මයිල් කෙලින් වෙනවා කියලා අහලා තියෙනවා. එතකොට too late. පුලුවන් තරම් බෝලයක් වගේ රෝල් වෙලා වලක් වගේ තියෙනව නම් ඒකට බැහැලා ඉන්න කියන්නෙ. ගස් යට ඉන්නත් හොද නෑ
     
    • Like
    Reactions: NRTG and eksudda

    blue_in_rio

    Well-known member
  • අකුනු වදින්න තප්පර ගානකට කලින් කොන්ඩෙයි ඇගෙයි ඔක්කොම මයිල් කෙලින් වෙනවා කියලා අහලා තියෙනවා. එතකොට too late. පුලුවන් තරම් බෝලයක් වගේ රෝල් වෙලා වලක් වගේ තියෙනව නම් ඒකට බැහැලා ඉන්න කියන්නෙ. ගස් යට ඉන්නත් හොද නෑ
    ඔව්, ස්ථති විද්‍යුත් ආරෝපණ ඇතිවෙන්නේ දෙපැත්තෙන්ම තමයි. එතකොට දෙපැත්තෙන්ම ආකර්ශණය ඇති වෙනවා.එහෙමයි අකුණ පහසුම තැනට පතිතවෙන්නේ.ඒක ප්‍රථිවිරුද්ධ ආරෝපිත වලාකුළකට හෝ පොළොවට.අකුණ ආපු වලාකුළ මොන තරම් ආරෝපණ ප්‍රමානයක් තියන් ඉන්නවද. ඉතින් වදින්න තත්පරෙන් දහයෙන් පන්ගුවක් විතර වෙලාවකදි වගේ එහෙම ආරෝපණයක් ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇතිවෙන්න පුලුවන්.ඒ හරහා ඉන්නේ මොකා උනත් ඌ ඒ අකුණට මාද්‍යයක් විතරයි.හිතන්නවත් වෙලාවක් නෑ.
     
    • Like
    Reactions: NRTG