පාපන්දු ලීගයන් (Foolball Leagues )
ක්‍රිකට් වලට වැඩිය ෆුට්බෝල් පට්ට.ෆුට් බෝල් බලන්න හුරුවෙයල්ලා
ලොකයේ ජනප්‍රියම ලීගයන් ලෙස යුරෝපයේ එක එක රටවල ඇති ක්ලබ්ස් අතර පැවැත්වෙන තරගයන්වේ.මෙම තරගයන් අගොස්තු සිට මැයි මාසය දක්වා දිව යයි . මෙය season එකක් ලෙස හදුන්වන අතර බොහෝ තරග සෙනසුරාදා හා ඉරිදා දිනයන්වල පස්වරුවේ පැවැත්වේ
https://www.premierleague.com/
http://www.bundesliga.com/en/
http://www.laliga.es/en
http://www.legaseriea.it/en
http://www.ligue1.com/
ඒ වගේම මෙම ලීගයන් හා අනෙකුත් යුරෝපියානු ලීග වල මුල් පෙල තිබෙන කණ්ඩායම් අතර UEFA Champions League නමින් තවත් තරගාවලියක් පවත්වන අතර මෙයට තොරාගන්නා කණ්ඩායමට පහලින් ඇති කණ්ඩායම් කිහිපයකින් සමන්විතව UEFA Europa League පවත්වනු ලැබේ.
http://www.uefa.com/uefachampionsleague/index.html#/
http://www.uefa.com/uefaeuropaleague/
මෙම තරගවල ජයග්‍රාහි කණ්ඩායම් දෙක අතරද UEFA Super Cup නමින් තරගයක් පවත්වනවා
ක්‍රිකට් වලට වැඩිය ෆුට්බෝල් පට්ට.ෆුට් බෝල් බලන්න හුරුවෙයල්ලා
පාපන්දු ලීගයන් (Foolball Leagues )
1 කොටස - යුරෝපියන් ලීග්ස්
1 කොටස - යුරෝපියන් ලීග්ස්
ලොකයේ ජනප්‍රියම ලීගයන් ලෙස යුරෝපයේ එක එක රටවල ඇති ක්ලබ්ස් අතර පැවැත්වෙන තරගයන්වේ.මෙම තරගයන් අගොස්තු සිට මැයි මාසය දක්වා දිව යයි . මෙය season එකක් ලෙස හදුන්වන අතර බොහෝ තරග සෙනසුරාදා හා ඉරිදා දිනයන්වල පස්වරුවේ පැවැත්වේ
1.
දැනට ජනප්‍රියටම ලීගයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ club අතර ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග්(English Premier League) එක සැලකිය හැක .මේ සදහා ක්ලබ් 20ක් ක්‍රිඩා කරන අතර Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කණ්ඩායම ලෙස machester united කණ්ඩායම හැදින්විය හැක.https://www.premierleague.com/
2.
Bundesliga ජර්මනියේ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 18 ක් තරග වදි. Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම FC Bayern Munichhttp://www.bundesliga.com/en/
3.
La Liga ස්පඤ්ඤයේ පැවැත්වෙන අතර කණ්ඩායම් 20 ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.Fhttp://www.laliga.es/en
4.
Serie A මෙය ඉතාලියානු ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Juventus F.C.http://www.legaseriea.it/en
5.
Ligue 1 මෙය ප්‍රංශ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම AS Saint-Étienne.http://www.ligue1.com/
ඒ වගේම මෙම ලීගයන් හා අනෙකුත් යුරෝපියානු ලීග වල මුල් පෙල තිබෙන කණ්ඩායම් අතර UEFA Champions League නමින් තවත් තරගාවලියක් පවත්වන අතර මෙයට තොරාගන්නා කණ්ඩායමට පහලින් ඇති කණ්ඩායම් කිහිපයකින් සමන්විතව UEFA Europa League පවත්වනු ලැබේ.
1.
UEFA Champions League සදහා කණ්ඩායම් 79 [32 (group stage)]තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & Sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.F.http://www.uefa.com/uefachampionsleague/index.html#/
2.
UEFA Europa League සදහා කණ්ඩායම් 160 [48 (group stage)] තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම RSevilla Fútbol Clubhttp://www.uefa.com/uefaeuropaleague/
Last edited:

++
ඉංදියාවත් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ (105) .ආසියාවේ අන්තිමෙන් දෙවනියට ඉන්නේ .