පාපන්දු ලීගයන් (Foolball Leagues )

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
පාපන්දු ලීගයන් (Foolball Leagues )

ක්‍රිකට් වලට වැඩිය ෆුට්බෝල් පට්ට.ෆුට් බෝල් බලන්න හුරුවෙයල්ලා
පාපන්දු ලීගයන් (Foolball Leagues )
1 කොටස - යුරෝපියන් ලීග්ස්

ලොකයේ ජනප්‍රියම ලීගයන් ලෙස යුරෝපයේ එක එක රටවල ඇති ක්ලබ්ස් අතර පැවැත්වෙන තරගයන්වේ.මෙම තරගයන් අගොස්තු සිට මැයි මාසය දක්වා දිව යයි . මෙය season එකක් ලෙස හදුන්වන අතර බොහෝ තරග සෙනසුරාදා හා ඉරිදා දිනයන්වල පස්වරුවේ පැවැත්වේ

1.
premier-league-logo-header.svg
දැනට ජනප්‍රියටම ලීගයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ club අතර ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග්(English Premier League) එක සැලකිය හැක .මේ සදහා ක්ලබ් 20ක් ක්‍රිඩා කරන අතර Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කණ්ඩායම ලෙස machester united කණ්ඩායම හැදින්විය හැක.
https://www.premierleague.com/

2.
190px-Bundesliga_logo_%282017%29.svg.png
Bundesliga ජර්මනියේ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 18 ක් තරග වදි. Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම FC Bayern Munich
http://www.bundesliga.com/en/

3.
201px-LaLiga_Santander.svg.png
La Liga ස්පඤ්ඤයේ පැවැත්වෙන අතර කණ්ඩායම් 20 ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.F

http://www.laliga.es/en
4.
150px-LegaSerieAlogoTIM.png
Serie A මෙය ඉතාලියානු ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Juventus F.C.

http://www.legaseriea.it/en
5.
150px-Ligue_1_Logo.svg.png
Ligue 1 මෙය ප්‍රංශ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම AS Saint-Étienne.

http://www.ligue1.com/

ඒ වගේම මෙම ලීගයන් හා අනෙකුත් යුරෝපියානු ලීග වල මුල් පෙල තිබෙන කණ්ඩායම් අතර UEFA Champions League නමින් තවත් තරගාවලියක් පවත්වන අතර මෙයට තොරාගන්නා කණ්ඩායමට පහලින් ඇති කණ්ඩායම් කිහිපයකින් සමන්විතව UEFA Europa League පවත්වනු ලැබේ.

1.
175px-UEFA_Champions_League_logo_2.svg.png
UEFA Champions League සදහා කණ්ඩායම් 79 [32 (group stage)]තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & Sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.F.
http://www.uefa.com/uefachampionsleague/index.html#/

2.
135px-Europa_League.svg.png
UEFA Europa League සදහා කණ්ඩායම් 160 [48 (group stage)] තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම RSevilla Fútbol Club
http://www.uefa.com/uefaeuropaleague/


UEFA_Super_Cup_2013.png
මෙම තරගවල ජයග්‍රාහි කණ්ඩායම් දෙක අතරද UEFA Super Cup නමින් තරගයක් පවත්වනවා

 
Last edited:

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
ෆුට්බෝල් නං සෙට් වෙන්නේ නෑ බන් බෝලේ එහාට මෙහාට යනව විතරයි එපාවෙනවා :baffled:

TFS +17

විනාඩි 90ක් නේ . පොඩ්ඩ පොඩ්ඩ බලන්න පටංගත්තම ඇබ්බැහි වෙනවා. ලංකාවේ ටීම් එක රෑන්ක් එකේ අන්තිමට තියෙන නිසා මෙහෙ අයට උනන්දුව අඩුයි .next year world cup මැච් එක පටන් ගන්නවා
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    3.
    201px-LaLiga_Santander.svg.png
    La Liga ස්පඤ්ඤයේ පැවැත්වෙන අතර කණ්ඩායම් 20 ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම ]Real Madrid C.F

    :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:


    OI LEAGUE TABLE EKA TOP BARCELONA...RM INNE 4TH :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    mata nan podi kale idalama football pissuwa tibune. cricket walata wada mn kamati mekata. age le rath wenawa boole pass wenawa dakiddi :D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ෆුට්බෝල් නං සෙට් වෙන්නේ නෑ බන් බෝලේ එහාට මෙහාට යනව විතරයි එපාවෙනවා :baffled:

    TFS +17

    football කියන්නෙ අමුතුම කලාවක්. team work කියන එක උපරිමෙන් පාවිච්චි වෙන ගේම් එකක්. මේකේ ඉතිහාසෙ ඉඳන් රස කතා ගොඩක් තියෙනව. ඇත්තටම මම football, cricket දෙකටම පට්ට ආදරෙයි. මං ත්‍රෙඩ් එකක් දාන්න හිතන් හිටිය. වෙලාව නැති එක තමයි අවුල තිබුනෙ. දැන් ආයෙ ආසාව ආව. මමත් දානව ත්‍රෙඩ් එකක්. මේක බලපන්කො.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉස්කෝලෙ ඉන්නකන් school football team එකට සෙල්ලම් කලා. ඒ වුනාට අන්තර්ජාතික football මැච් ගැන නම් දන්නෙ නෑ බලන්නත් කම්මැලියි කිසි interest එකක් නෑ බන්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    REP added
    මට තියෙන දුක ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වලින් මේ වනවිට 206න් 198 වන ස්ථානයට පත්වී තිබෙනව අපිට ලෝකෙ අන්තිමය වෙන්න තව අටයි තියෙන්නේ
     
    • Like
    Reactions: M.RIZ

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    ඉස්කෝලෙ ඉන්නකන් school football team එකට සෙල්ලම් කලා. ඒ වුනාට අන්තර්ජාතික football මැච් ගැන නම් දන්නෙ නෑ බලන්නත් කම්මැලියි කිසි interest එකක් නෑ බන්
    උනන්දුවක් ඇති කරාම ආසවක් එනවා

    REP added
    මට තියෙන දුක ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වලින් මේ වනවිට 206න් 198 වන ස්ථානයට පත්වී තිබෙනව අපිට ලෝකෙ අන්තිමය වෙන්න තව අටයි තියෙන්නේ
    :( ඉංදියාවත් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ (105) .ආසියාවේ අන්තිමෙන් දෙවනියට ඉන්නේ .

    බම්ප්
    :)

    +++

    my favorite. I've never been a fan of cricket.
    ක්‍රිකට් බෝරින්ග් මචන්