පාප්තුමාගේ saha බෞද්ධ දරුවන්

Dec 28, 2014
343
44
0
ගාල්ල
පාප්තුමාගේ saha බෞද්ධ දරුවන්

ශුද්ධෝතම පාප්තුමාගේ ලංකාගමනයේදී බෞද්ධ දරුවන් පිරිසක් බෞද්ධ කොඩි වනමින් පාප් තුමා පිලිගන්නා අයුරු දක්නට ලැබිණ.
ලොවටම පෙනෙන සේ අපේ බෞද්ධ අනන්‍යතාවයෙන් පාප්තුමා පිළිගැනීම සතුටුය. එහෙත් කිසිසේත්ම සතුටු වෙන්නට බැරි කාරණා නම් බොහොමයක් තිබේ.
ඉන් පලමු වැන්න පාප්තුමා පිලිගන්නා උලෙලේදී බෞද්ධයින්ට වුණු අවමානයය.
පාප්තුමා පිලිගන්නා උලෙලට පාප් පැමිණෙන්නට පැය බාගයකට පෙරාතුව සියළු භික්ෂුන් අසුන් ගෙන සිටිය යුතු බවට දන්වා තිබිණ. භික්ෂුන්ගේ තත්වය එතරම් හෑල්ලු කිරීම පිලිබදව පසුගියදා සිංහල රාවය ජාතික සංවිධානය, මතුගම සෙනවිරුවන් මහතා සහ චමිල ලියනගේ මහතා වැනි අය තම අකමැත්ත අදාල පාර්ශවයන්ට පල කොට තිබිණ.
එසේම පාප් පිලිගැනීමේ උත්සවය තුල බෞද්ධ ආගමික වතාවත් වලට කිසිදු තැනක් ලැබී තිබුනේ නැත. බෞද්ධ රටක් වීත් මෙවන් උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් හැලී යාම පිලිබද බෞද්ධ අප සිත් තුළ ඇත්තේ දැඩි කණගාටුවකි.
පාප්තුමා පිලිගන්නට ගාලුමුවදොර පිටියේ සකසා තිබුණේ නුවර යුගයේ සම්ප්‍රදායන් අනුකරණය කළ මගුල් මඩුවකි. මෙසේ බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ල කමින් බෞද්ධ ආගමික වතාවත් හලා කළ අවමානය පිලිබදව නම් බෞද්ධ අප සිත් තුල ඇත්තේ නොමද කලකිරීමකි.
අවසානයේ මාධ්‍යෙව්දී ජයන්ත සුබසිංහ මහතාගේ අපූරු කවියකින් මේ කෙටි සටහන නිමා කරමි. ඒ කවිය ඔබට සිතන්නට බොහෝ දේ දෙනු ඇත.
...................
.....................
සිනා පපා මිසදිටු පිය සැපත් උනි .............
මනා ලෙසින් නොමනා වැඩ ගොඩක් උනි
වනා බොදු කොඩිද ඔක්කොම එකයි මෙනි
ඉනා කාපු ජාතිය වැනි වැනි උනි
 
hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    1506013_784164951649031_8700793881586304474_n.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතිං බං තොපේ රාජපකස මහා ලොකු දේශප්‍රේමී බෞද්ධයා නේ පාප් තුමාට එන්න කිව්වේ වතිකානුවට ගිහිං
    උට එන්න කියන්න හොඳයි අපිට කොඩි වනන්න බෑ
     
    waligamaya

    Well-known member
  • මම නම් හිතන්නේ පාප් තුමගේ වැඩේ කිතුනුවන්ට කරගන්න ඇරලා, අපේ ස්වමින් වහන්සෙලා එකට සහබගි නොවි හිටියනම් හරි. එතකොට ඔය ප්‍රශ්නනැ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් ඉන්න පාප්පවහන්සේ ගොඩක් හොදයි, එයා පන්සලකටත් ගිහින් තියෙනවා. ගොඩක් ආදර්ශමත් කෙනෙක්. ශාන්තවත් , දැක්කමත් ප්‍රියමනාප භාවයක් ඇතිවෙනවා. මට හිතෙන්නේ පාප්පවහන්සේගේ වරදක් නෙවෙයි අපේ ලංකාවේ සමහරක් කුරුසයන්ගේ තමයි ඔතන වරද. මම හිතන්නේ ලංකාවේ ආගම් වල ගොඩක් එවුන් ඔහොම තමයි, අන්තවාදියි. මුස්ලිම් එකාගේ ඉදලා කුරුසයා, බෞද්ධයා දක්වා ආගම වෙනුවෙන් මැරෙන්න හදනවා. එකෙක්වත් හදන්නේ නෑ ආගමේ තියෙන හොදක් අරගෙන පාඩුවේ ඒක අදහගෙන ඉන්න.
     
    waligamaya

    Well-known member
  • දැන් ඉන්න පාප්පවහන්සේ ගොඩක් හොදයි, එයා පන්සලකටත් ගිහින් තියෙනවා. ගොඩක් ආදර්ශමත් කෙනෙක්. ශාන්තවත් , දැක්කමත් ප්‍රියමනාප භාවයක් ඇතිවෙනවා. මට හිතෙන්නේ පාප්පවහන්සේගේ වරදක් නෙවෙයි අපේ ලංකාවේ සමහරක් කුරුසයන්ගේ තමයි ඔතන වරද. මම හිතන්නේ ලංකාවේ ආගම් වල ගොඩක් එවුන් ඔහොම තමයි, අන්තවාදියි. මුස්ලිම් එකාගේ ඉදලා කුරුසයා, බෞද්ධයා දක්වා ආගම වෙනුවෙන් මැරෙන්න හදනවා. එකෙක්වත් හදන්නේ නෑ ආගමේ තියෙන හොදක් අරගෙන පාඩුවේ ඒක අදහගෙන ඉන්න.
    true.........
     
    දැන් ඉන්න පාප්පවහන්සේ ගොඩක් හොදයි, එයා පන්සලකටත් ගිහින් තියෙනවා. ගොඩක් ආදර්ශමත් කෙනෙක්. ශාන්තවත් , දැක්කමත් ප්‍රියමනාප භාවයක් ඇතිවෙනවා. මට හිතෙන්නේ පාප්පවහන්සේගේ වරදක් නෙවෙයි අපේ ලංකාවේ සමහරක් කුරුසයන්ගේ තමයි ඔතන වරද. මම හිතන්නේ ලංකාවේ ආගම් වල ගොඩක් එවුන් ඔහොම තමයි, අන්තවාදියි. මුස්ලිම් එකාගේ ඉදලා කුරුසයා, බෞද්ධයා දක්වා ආගම වෙනුවෙන් මැරෙන්න හදනවා. එකෙක්වත් හදන්නේ නෑ ආගමේ තියෙන හොදක් අරගෙන පාඩුවේ ඒක අදහගෙන ඉන්න.

    මේ පාප් වහන්සේ බලන් යද්දි මේ රටේ ඉන්න සමහර "ප්‍රහාරක බෞද්ධයින්ට" වඩා හොඳ බෞද්ධයෙක්. මිහිහ කියල තියනව යහපත් මනුෂ්‍යයෙක් වෙන්න කතෝලිකයෙක් වෙන්නම ඕන නෑ කියල. මේකම තමයි නේද බුදුහාමුදුරුවොත් කිව්වේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes::yes: