පාප්තුමා අද ලන්කාව බලා

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,822
    564
    113
    Hole
    මනුස්සයෙකුට එහෙම කතා කරන්න එපා බන්. අපේ හාමුදුරුනමකට නමක් කිව්වොත් අපේ හිත් රිදෙනවා නේද? ඒ වගේ ඒ මිනිස්සුත් මිනිස්සුනේ. උබ කිව්ව එක ඇත්ත, ඇවිත් ගියදෙන්.. මොකද එතුමට ආරාදනා කලේ අපේ රටේ හිටපු ජනාදිපති. එහෙම ආරාදනා නොකලා නම් එන්නේ නැනේ. බෞද්දයො හැටියට අපි මිනිහෙකුට ගෙදරට අඩ ගහලා අපහාස කරන එක යුතු නැ. මම මේතුමාගේ සන්චාරයෙන් දකින්නේ ආගමික පැත්තෙන් නොවෙයි. මහින්ද කොටි ගානක් වියදම් කරල ලන්කාව ගැන පබ්ලිසිටි දෙන්න කොම්පැනිවලට බාරදෙනකොට මේ වගේ නායකයො ඇවිත් ඒක කරලා දෙනවා. සන්චාර කර්මාන්තය වගේ දේවල්වල දියුනුවට මේ වගේ දෙයින් වාසි ලැබෙනවා. ඒක රටක් හැටියට අපි ඔක්කොටම හොදයිනේ. ඇරත් මේ මනුස්සයා ආගමට හරවන්න එන එකක්යැ. බෙලි කපනවා කියලයැ.
    agreed...
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    ලංකාවට එන්නේ පාප් තුමා..
    එත්..
    ලංකාවෙන් යන්නේ පාප් නාහිමිපානං වහන්සේ වෙලා..හිටං :lol:

    එතුමා ලංකාවට එන්නේ ලංකාවේ ඉන්න හොර කිත්තොන්ගෙන් පදවි තානාන්තරයක් අරන් යන්ටලු
    :baffled::rofl::lol::lol::lol::lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මනුස්සයෙකුට එහෙම කතා කරන්න එපා බන්. අපේ හාමුදුරුනමකට නමක් කිව්වොත් අපේ හිත් රිදෙනවා නේද? ඒ වගේ ඒ මිනිස්සුත් මිනිස්සුනේ. උබ කිව්ව එක ඇත්ත, ඇවිත් ගියදෙන්.. මොකද එතුමට ආරාදනා කලේ අපේ රටේ හිටපු ජනාදිපති. එහෙම ආරාදනා නොකලා නම් එන්නේ නැනේ. බෞද්දයො හැටියට අපි මිනිහෙකුට ගෙදරට අඩ ගහලා අපහාස කරන එක යුතු නැ. මම මේතුමාගේ සන්චාරයෙන් දකින්නේ ආගමික පැත්තෙන් නොවෙයි. මහින්ද කොටි ගානක් වියදම් කරල ලන්කාව ගැන පබ්ලිසිටි දෙන්න කොම්පැනිවලට බාරදෙනකොට මේ වගේ නායකයො ඇවිත් ඒක කරලා දෙනවා. සන්චාර කර්මාන්තය වගේ දේවල්වල දියුනුවට මේ වගේ දෙයින් වාසි ලැබෙනවා. ඒක රටක් හැටියට අපි ඔක්කොටම හොදයිනේ. ඇරත් මේ මනුස්සයා ආගමට හරවන්න එන එකක්යැ. බෙලි කපනවා කියලයැ.

    Tho budstnam mko paappayata baniddi ube puka kasanne ochchara, tho kurusakaarayek kariya:angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Flight eka AZ4000 මචන්. A330 එකක්. :):)
    ඔව් මචන්, බලන් ඉදලා ටැක්සි කරනකොටම ගත්තා ස්ක්‍රීන් ශොට් එක.

    Rome.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාප්පයා ආව කියල අපිට මොකෝ බන් ?
    ඔහේ ඇවිල්ලා යද්දෙන් :lol:

    මහලොකුවට දේශපාලනේ කතා කරන උඹේ තත්වේ දැන ගත්තා අද :)
    දැන් පල :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ai ban me "Buddhist" kiyala kiya ganna ewun mekata wiruddha?
    Budun wahanse kiyala dunne anith agam walata garu karanna. Anith ayata maithree karanna (president gana newei mama kiyanne). Mama dakka ekek fb eke dala thiyenawa gal gahamu kiyalath.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ai ban me "Buddhist" kiyala kiya ganna ewun mekata wiruddha?
    Budun wahanse kiyala dunne anith agam walata garu karanna. Anith ayata maithree karanna (president gana newei mama kiyanne). Mama dakka ekek fb eke dala thiyenawa gal gahamu kiyalath.

    මට හිතෙන්නේ ඊරිසියාවයි කුහක කමයි මචන්. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ai ban me "Buddhist" kiyala kiya ganna ewun mekata wiruddha?
    Budun wahanse kiyala dunne anith agam walata garu karanna. Anith ayata maithree karanna (president gana newei mama kiyanne). Mama dakka ekek fb eke dala thiyenawa gal gahamu kiyalath.

    අපෙ උන්ම කියල කියන්නත් බැහැ මචන් සිංහල නම් වලින් ආගම් සිංහලයා දෙකට බෙදන අයගෙ වැඩ වෙන්නත් පුලුවන් තවත් ඉපදිමෙන් බොදු පවුලක උන් වෙන්නත් පුලුවන් එක එ මනුස්සයාගෙ තියෙන අස්ක්කිත කමක් නමුත් අපෙ ආගමෙන් එහෙම බලපැමක් නැහැ කිසිම ආගමකට මරන්න කොටන්න ගල් ගහන්න කියල නැහැ :):) ඔවාට දුක් වෙන්න එපා තරක් ඇති කර ගන්නත් එපා
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    අවන්කවම,
    ජේසු තුමාණන් හෝ පාප් තුමා සමග මා හට කිසිම ගැටළුවක් හෝ කිසිම අව්ලක් නොමැත.

    එහෙත්,
    මෙහෙ ඉන්න ගොන් කිත්තොන්ගේ පාහර ක්‍රියා අනුමත නොකරමි.:no:

    මන් සිංහල බවුද්දයෙක්. මන් අනිත් අයගේ විශ්වාස හා ඇදහිලි වලට අගව්රව කරන්න යන්නෙ නැ. නමුත් මගේ මේ සිංහල සංස්කෘතිය හා සිංහල සංස්කෘතිය පෝෂණය වූ බුදු සසුන හෑල්ලුවට ලක්වන කටයුතු අනුමත නොකරමි.:no:

    එහෙනම් උඹ පාරට බැහැල, නීතිමය පියවර ගනින්කෝ මෙතන ජාතිවදේ පතුරන් නැතුව කියල කෙනෙක් මට කියාවි. නමුත් ඊට වඩා සුදුසු තැන මෙතන. හේතුව මෙතන ඉන්නවා මටත් වඩා බුද්දිමත් අය. අනික මට මෙතන අදහස් ප්‍රකාශ කරන්න ලේසි.:)

    කලින් පොස්ට් එකට මට ලස්සන රතු රේප් එකක් ලැබිල තිබුන.:lol: එකෙන් සනාත වෙනවා ඒ කතාව සතයක් බවත්. එකෙන් ලංකාවේ ඉන්න හොර කිත්තොන්ට ලාවට රිදුන බවත් පසක්වෙනවා.:rofl:
    (ප්‍රේමයේ පවතින්න කීවට කිත්තන්ට එක කරන්න අමාරුයි. මාන බලන්නෙම තව එකෙක් පල්ලියට ඇදල ගන්න.. විවිද ක්‍රම වලින්.)

    ලක්වාසී කිත්තොනේ.... තොපිට පුලුවන්නම් තොපේ ආගමික නායකයාණන්ගේ නම හා , පාප් තුමාගේ ගව්රවයවත් ආරක්ෂා කරපන්.
    එහෙම නැත්නම් ගිහින් පාප් තුමාටත් සිවරක් පුජ කරපන්.
    බෞද්ද සංස්කෘතිය තුල බික්ෂුව අමතන නම් වලින් ගිහියන් අමතන එක නවත්තපන්. දැන් කියපල්ලා ඒ අය ගිහියෝ නෙමෙයි පැවිදි නිකායේ කියල.

    හොඳ වෙලාවට ජේසු තුමා මේ කාලේ නොහිටියේ. හිටියනම් උඹලගේ වැඩ දැකල සසර කලකිරිලා වනගත වෙනවා. තේරුම් ගනින් මන් මේ කෑ ගැහුවේ අද පාප්තුමා එන නිසා නෙවි. පාප් තුමාගේ පැමිණීමෙන් ලංකාවේ නම මේ ලෝකයට ගෙනියනවා. එක සිහල දීපයේ අනාගතයට හොඳ දෙයක්.. මන් මුලිනුත් කිවනේ. උඹලට ලැබුන ඒ උතුම් දායාදය තේරුම් අරන් කටයුතු කරපල්ලා.

    තෙරුවන සරණයි,
    දෙවි රැකවරනයි..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එන එක හොදයි මොකද පාප්පවහන්සේ කියන්නේ බටහිර දේශපාළනික චරිතයක් ආගමික චරිතයකට වඩා එතකොට බටහිර ලෝකයේ අවධානම ලංකාවට ගන්න පුලුවන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුදු පුතා;17730992 said:
    අවන්කවම,
    ජේසු තුමාණන් හෝ පාප් තුමා සමග මා හට කිසිම ගැටළුවක් හෝ කිසිම අව්ලක් නොමැත.

    එහෙත්,
    මෙහෙ ඉන්න ගොන් කිත්තොන්ගේ පාහර ක්‍රියා අනුමත නොකරමි.:no:

    මන් සිංහල බවුද්දයෙක්. මන් අනිත් අයගේ විශ්වාස හා ඇදහිලි වලට අගව්රව කරන්න යන්නෙ නැ. නමුත් මගේ මේ සිංහල සංස්කෘතිය හා සිංහල සංස්කෘතිය පෝෂණය වූ බුදු සසුන හෑල්ලුවට ලක්වන කටයුතු අනුමත නොකරමි.:no:

    එහෙනම් උඹ පාරට බැහැල, නීතිමය පියවර ගනින්කෝ මෙතන ජාතිවදේ පතුරන් නැතුව කියල කෙනෙක් මට කියාවි. නමුත් ඊට වඩා සුදුසු තැන මෙතන. හේතුව මෙතන ඉන්නවා මටත් වඩා බුද්දිමත් අය. අනික මට මෙතන අදහස් ප්‍රකාශ කරන්න ලේසි.:)

    කලින් පොස්ට් එකට මට ලස්සන රතු රේප් එකක් ලැබිල තිබුන.:lol: එකෙන් සනාත වෙනවා ඒ කතාව සතයක් බවත්. එකෙන් ලංකාවේ ඉන්න හොර කිත්තොන්ට ලාවට රිදුන බවත් පසක්වෙනවා.:rofl:
    (ප්‍රේමයේ පවතින්න කීවට කිත්තන්ට එක කරන්න අමාරුයි. මාන බලන්නෙම තව එකෙක් පල්ලියට ඇදල ගන්න.. විවිද ක්‍රම වලින්.)

    ලක්වාසී කිත්තොනේ.... තොපිට පුලුවන්නම් තොපේ ආගමික නායකයාණන්ගේ නම හා , පාප් තුමාගේ ගව්රවයවත් ආරක්ෂා කරපන්.
    එහෙම නැත්නම් ගිහින් පාප් තුමාටත් සිවරක් පුජ කරපන්.
    බෞද්ද සංස්කෘතිය තුල බික්ෂුව අමතන නම් වලින් ගිහියන් අමතන එක නවත්තපන්. දැන් කියපල්ලා ඒ අය ගිහියෝ නෙමෙයි පැවිදි නිකායේ කියල.

    හොඳ වෙලාවට ජේසු තුමා මේ කාලේ නොහිටියේ. හිටියනම් උඹලගේ වැඩ දැකල සසර කලකිරිලා වනගත වෙනවා. තේරුම් ගනින් මන් මේ කෑ ගැහුවේ අද පාප්තුමා එන නිසා නෙවි. පාප් තුමාගේ පැමිණීමෙන් ලංකාවේ නම මේ ලෝකයට ගෙනියනවා. එක සිහල දීපයේ අනාගතයට හොඳ දෙයක්.. මන් මුලිනුත් කිවනේ.උඹලට ලැබුන ඒ උතුම් දායාදය තේරුම් අරන් කටයුතු කරපල්ලා.

    තෙරුවන සරණයි,
    දෙවි රැකවරනයි..

    ඒ කතාවට සම්පුර්ණයෙන්ම එකඟයි.! 100%ක් ම.
    කතෝලික මිනිස්සු ඉන්නවා, අපි බුදු දහමේ, භික්ෂුව අමතන වචන, ඒ ඒ අවස්ථාවලට පාවිච්චි කරන වචන කතෝලික පුජක වරුන්ට, ඒ ඒ අවස්ථා වලට පාවිච්චි කරන. ඒ වෙලාවට බෞද්ධයන් ගේ දෝෂාරෝපණය වලක්වන්න බෑ. මම වලක්වන්නෙත් නැහැ. මමත් එහෙමයි.
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මම අමුල ඉඳලම පප්පය එනවට විරුද්දව මේ ෆොරුම් එකේ කතා කළා
    දැන් හරි ඇත්ත තේරිච්ච එකෙක් ඉන්න එක ගැන සතුටුයි. වැඩේ තියෙන්නේ මේ රටේ ඉන්න කතෝලික උන් දන්නේ නැහැ සහ කතා කරන්න කමහ්ටි නැහැ උන්ගේ මුල. උන් කතෝලික උනේ කොහොමද කියල.සුද්දට පුක දීල ගැනු කුලියට දීල තමා උන් කතෝලික උනේ . එඩිතර සිංහල මිනිස්සු කතෝලික නොවී ඉතුරු උනේ පස්චත්බගාගය කුලියට දීපු නැති නිසා.