පාප්තුමා තෝරාගැනීමට....

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පාප්තුමා තෝරාගැනීමට....

    කෝටි 120 ක් පමණ කතෝලිකයන්ගේ ආගමික නායකයා තෝරාගැනීමට ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුවේදී කාදිනල්වරු 115 ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා රාත්‍රී ඇරඹිණි. බාහිර ලෝකය සමඟ කිසිම සබඳතාවක් නැතිව සිස්ටයින් දෙව් මැදුරේදී මෙම තේරීමට ඔවුහු සහභාගීවී සිටිති.
    අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට ඡන්දය හිමි මෙම ක්‍රියාවලියේදී කැපී පෙනෙන ලක්ෂණය වනුයේ කිසිම කාදිනල්වරයකු අපේක්ෂකයකු ලෙස තරඟයට ඉදිරිපත් නොවීමයි. කාදිනල්වරු සිය ඡන්දය ලබාදීමෙන් සුදුස්සා තෝරාගනිති. අවම වශයෙන් කාදිනල්වරු 77 දෙනකුගේ හෝ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දය හිමිවන කාදිනල්වරයා 266 වැනි පාප්තුමා වශයෙන් තෝරා ගැනේ.
    එහි වට දෙකක් ඊයේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අග රදගුරුතුමා ද ඊට සහභාගී වී තෙවැනි තැනට පත් වූ බව දැනගන්නට ඇත. ඉතාලි පුවත්පත් මැල්කම් කාදිනල් තුමා ගැන විශේෂ ලිපි හා ප්‍රවෘත්ති රාශියක් මේ දිනවල පළකරයි.
    කාදිනල්වරයකු තෝරාගැනීමට නොහැකි වුවහොත් සිස්ටයින් දෙව් මැදුරෙන් කළු දුම් ද, තෝරාගතහොත් සුදු දුම් ද නිකුත් කරයි. මේ ක්‍රියාවලියට තව දින තුනක්වත් ගතවෙතියි කියති.
    අඟහරුවාදා රාත්‍රී කළු දුම් නිකුත් වූයේ මුල් ඡන්ද වටයෙන් පාප්තුමකු තෝරා ගත නොහැකි වූ නිසායි.

    01(166).jpg

    02(89).jpg

    03(77).jpg

    05(60).jpg

    06(57).jpg

    07(55).jpg

    08(50).jpg
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දෙවියන් වහන්සේ නෙමෙයිනේ අලුත් පාප් වහන්සේව තෝරාගන්නේ. කාදිනල් තුමන්ලාගේ රහස් ඡන්දෙන්නේ. කොහොම වුණත් මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ පියතුමාව රහස් ඡන්දෙන් පත්වෙන්න කියලා. මම බෞද්දයෙක් හැටියට එතුමාට බුදු සරණ පතනවා...!!
     
    මාත් සුබ පතනවා
    රටට ආඩම්බරයක්......
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මොන ආගමක උනත් අපේ රටට ආඩම්බරයක්. මගෙත් සුභ පෑතුම්...

    බලපන් එක තිරිසන් හම්බයෙක් මෙතුමාට සුභ පතයිද කියලා..
    :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මම බෞද්දයෙක් හැටියට එතුමාට බුදු සරණ පතනවා...!!

    මමත් සුභ පතනවා බෞද්ධයෙක් හැටියට. :yes: එතුමා පත් වුනොත් ඒක අපේ රටට ආඩම්බරයක්. :yes:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මොන ආගමක උනත් අපේ රටට ආඩම්බරයක්. මගෙත් සුභ පෑතුම්...

    බලපන් එක තිරිසන් හම්බයෙක් මෙතුමාට සුභ පතයිද කියලා..
    :lol:

    මමත් සුභ පතනවා බෞද්ධයෙක් හැටියට. :yes: එතුමා පත් වුනොත් ඒක අපේ රටට ආඩම්බරයක්. :yes:

    screw cardinals.. need gandalf as pope....

    Tnz........all Machan.
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    දෙවියන් වහන්සේ නෙමෙයිනේ අලුත් පාප් වහන්සේව තෝරාගන්නේ. කාදිනල් තුමන්ලාගේ රහස් ඡන්දෙන්නේ. කොහොම වුණත් මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ පියතුමාව රහස් ඡන්දෙන් පත්වෙන්න කියලා. මම බෞද්දයෙක් හැටියට එතුමාට බුදු සරණ පතනවා...!!

    Kadinal thumala okkoma ekathu wela dewiyan wahanseta awadi wela yagna karannawa un wahansege kamaththa wimasala.....ita passe tama e aya vote karanne....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොන ආගමක උනත් අපේ රටට ආඩම්බරයක්. මගෙත් සුභ පෑතුම්...

    බලපන් එක තිරිසන් හම්බයෙක් මෙතුමාට සුභ පතයිද කියලා..
    :lol:
    එක බොරු
    සොරි ඩොට් කොම් එකේ ලංකාවෙන් ඉදිරිපත් වෙන මේ කාදිනල් තුමා ගැන කතා කරලවත් නැහැ , හැබැයි හම්බයෝන්ගේ පිටුවක් වෙන ලංකා ට්රු නිව්ස් එකේ මෙතුමන්ට සුබ පැතුම් එකතු කරලා තිබුන

    (මා හම්බයෙක් නොවන බව කරුණාවෙන් සලකන්න )
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    කලින් පාප්ප වහන්සේ මළාද බන් අලුත් එක්කෙනෙක් තෝරන්නෙ :confused::confused: