පාප්තුමා දැක්ක හොඳම නායකයා මෛත්‍රීලු

neonz

Member
Mar 31, 2008
1,349
55
0
පාප්තුමා දැක්ක හොඳම නායකයා මෛත්‍රීලු

පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්‌තුති කිරීම සඳහා විශේෂ රැස්වීමක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්වුණු අතර මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුවේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් බෙහෙවින් සතුටු වූ බව ද තමන් සමඟ පැවසූ බවයි.

තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කළ බවත්, රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක්‌ හමු වූ බවත්, මෙවැනි නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක්‌ ගත කරන රාජ්‍ය නායකයකු තමන්ට ඉතිහාසයේ කිසි දිනක හමු නොවූ බවත් පාප් වහන්සේ ප්‍රකාශ කළ බව ද කාදිනල්තුමා වැඩිදුරටත් පැවැසීය.


-Neth
 
  • Like
Reactions: hemalsilva

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පෝප් එක්ක සිංහලෙන් කතා කරපු නිසාද?? නැත්තම් පෝප් එක්ක කතා නොකරපු නිසාද????:lol::lol::lol:
 

thanujaka

Well-known member
  • පෝප් එක්ක සිංහලෙන් කතා කරපු නිසාද?? නැත්තම් පෝප් එක්ක කතා නොකරපු නිසාද????:lol::lol::lol:

    ඔන්න ඕකට තමයි මචං හීනමානය කියන්නේ..
    ඉංග්‍රීසි පුළුවන් නං ඌ හෙන පොර.. බැරි නං ඌ ගොබ්බය...
    දැන් උබට මේ එංගලන්තේ මහ රැජිණට වගේ ඉංග්‍රීසි පුළුවන් හින්දද මේ ඒ මනුස්සයට අපහස කරන්නේ...:rolleyes:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    10620663_782422608489932_8951484924624859914_n.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔන්න ඕකට තමයි මචං හීනමානය කියන්නේ..
    ඉංග්‍රීසි පුළුවන් නං ඌ හෙන පොර.. බැරි නං ඌ ගොබ්බය...
    දැන් උබට මේ එංගලන්තේ මහ රැජිණට වගේ ඉංග්‍රීසි පුළුවන් හින්දද මේ ඒ මනුස්සයට අපහස කරන්නේ...:rolleyes:
    අනේ නෑ මගේ දෙයියෝ මම පෝප් කියපු විහිලු කතාවට විහිළුවක් කරේ... එකෙන් කගේ හරි හිතක් හදවතක් පපුවක් සිතුවිල්ලක් වේදනාවක් අවනම් සමාවෙයල්ලා...:lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ නෑ මගේ දෙයියෝ මම පෝප් කියපු විහිලු කතාවට විහිළුවක් කරේ... එකෙන් කගේ හරි හිතක් හදවතක් පපුවක් සිතුවිල්ලක් වේදනාවක් අවනම් සමාවෙයල්ලා...:lol:
    ube ammatanan palu athi ne ban mahindata puke arinne nathi ekata :(