පාප් වහන්සේ ඉල්ලා අස්වේ !
පාප් වහන්සේ ඉල්ලා අස්වේ !
16 වන බෙනඩික් පාප් වහන්සේ මේ මාසය අවසානයේදී සිය පදවියෙන් ඉල්ලා අස්වන බව වතිකානුව තහවුරු කර තිබේ. පාප් වහන්සේ සිය පදවියෙන් ඉල්ලා අස්වීම අසාමාන්‍ය සිදුවීමක් වන අතර, බෙනඩික්ට් පාප් වහන්සේ එම තීරණය ගැනීමට හේතුව තවමත් පැහැදිලි නැහැ.
මේ මස අවසන් වන විට උන්වහන්සේ අදාළ තනතුරෙන් ඉවත් වනු ඇති බව වතිකානු වාර්තා උපුටා දක්වමින් බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.
දැනට 85 වැනි වියේ පසුවන උන්වහන්සේ 2005 වසරේ අප්‍රේල් මාසයේදී එම ධුරයට පත්විය.
උන්වහන්සේ එම තනතුරට පත්වූයේ දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේගේ අභාවයෙන් පසුවය.