පාපැදියෙන් අවසන් ගමන්.....
මේ ලිපිය පල වෙලා තිබුනේ ක්‍රීඩා සගරාවේ...ක්‍රීඩාව කියන්නේ ජීවිතේට වැදගත්ම දෙයක්.ඒ වැදගත් දේ නිසාම මරනයට පත් උන ක්‍රීඩකයෝ අනන්තවත් ඇති..ඒ ලිපිය ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි කියලා හිතුවා..ඉතින් ඒ ගැන පොඩ්ඩක් දාන්නම්...

1.සෙර්සේ කොපි (ඉතාලිය)

සුපිරි පාපැදි ශූර ෆවුස්ටෝගේ මල්ලීය.සවාරි කිහිපයක් ජයගෙන සිටියේය.ඉතාලියේ තරගයකට සහභාගී වන විට පාපැදියෙන් වැටී අනතුරකට ලක්විය.එසේ වුවත් කිලෝමීටරයක් වූ තරගයේ ඉතුරු ප්‍රමානය නිම කරන ලදී.නමුත් පසුව මිය ගියේය..
උපත - 1923.03.19
විපත - 1951.06.29
2.ස්ටෑන් ඔකර්ස් ( බෙල්ජියම)
1950 සහ 1952 ප්‍රංශ සවාරියේ අනුශූරයාය.එවිට මාර්ග ධාවන ලෝක ශූරයාය.ඇන්ටිවර්ප් ධාවන පථයකදී වූ අනතුරකින් මිය යන ලදී
උපත - 1920.02.03
විපත - 1958.09.01
3.වවුටර් වේලෑන්ඩ්ට් (බෙල්ජියම)
2011 ඉතාලි සවාරියේ තෙවන අදියරේදී කදුකර මාර්ගයකදී සිදුවූ අනතුරකින් මිය ගියේය.ඔහු අනතුරට ලක් වූයේ තරගය නිමවීමට තවත් කිලෝමීටර් 25ක පමන දුරක් තිබියදීය.තරගය ඒ වනවිට ජයගෙන සිටියේ ඔහුය.
උපත - 1984.09.27
විපත - 2011.05.09
4.ටොම් සිම්සන් (බ්‍රිතාන්‍යය)

1965 නාර්ග ධාවන ලෝක ශූරයාය.1967 පැරිස් - නීස් සවාරියේ ශූරයාය.ප්‍රංශ සවාරියේ 13 වන අදියරයට සහභාගී වනවිට හදිසියේ මිය ගියේය..
උපත - 1937.10.30
විපත - 1967.07.13
5.ජින් පියරි මොන්සේරි(බෙල්ජියම)
1970 මාර්ග ධාවන ලෝක ශුරයාය.1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ 06 වැනි තැන හිමි කරගත්තය.ඔහු මිය ගියේ තරගයක් අතරතුරදී මෝටර් රථයක හැපීමෙනි.
උපත - 1948.09.08
විපත - 1971.03.15
6.එමිලියෝ රාවාසියෝ (ඉතාලිය)

එවිට සුප්‍රකට ඉතාලි සවාරියේ පලමු අධියරට සහභාගී වන වන විට බරපතල ලෙස තුවාල සිදුවිය.අනතුරින් සති දෙකකට පසු මිය ගියේය.
7.ඇන්ඩ්‍රෙයි කිවිලෙව් (කසකස්තානය)

පැරිස්-නීස් සවාරියේ දෙවන අදියරේදී අනතුරට ලක් විය.එහිදී හිසට සිදු වූ තුවාල වලින් මිය ගියේය.මේ සිදුවීමෙන් පසු ඇතැම් ප්‍රධාන සවාරි සදහා සහභාගීවන විට ආරක්ෂිත හෙල්මට් පැලදවීම ජාත්‍යන්තර පාපැදි සංගමය ක්‍රීඩකයන්ට අනිවාර්ය කලේය.
උපත - 1973.09.20
විපත - 2003.03.12
8.ඇලෙසියෝ ගැලෙට් (ඉතාලිය)

සුබීඩා නාරන්කෝ පාපැදි සවාරියට සහභාගී වා විට හෘදයාබාධයකට ලක් වීමෙන් මිය ගියේය.ඒ තරගය නිමා කිරීමට තවත් කිලෝමීටර් 15ක් ඉතිරිව තිබියදීය.මිය යන විට වයස අවුරුදු 37 කි
9.ෆාබියෝ කැසාර්ටෙලී(ඉතාලිය)
1992 බාර්සිලෝනා ඔලිම්පික් මාර්ග ධාවන ශූරයාය.ප්‍රංශ සවාරියේ 15 වන අදියරයේදී අනතුරකට ලක්වීමෙන් පසුව මියගියේය.
උපත - 1970.10.16
විපත - 1995.07.16

Last edited: