මාව හිනස්සල මරන්නද මැට්ටො හදන්නෙ ?SS wiswasa karana epa bn, me blapn ube post eka dan komada
![]()
මාව හිනස්සල මරන්නද මැට්ටො හදන්නෙ ?SS wiswasa karana epa bn, me blapn ube post eka dan komada
![]()
උගේ වාහනෙ වෙන ණය කාරයෙක් ගෙනියන්න කලින් තගක් දාල බලෙන් ට්‍රාන්ස්ෆර් ෆෝම් අස්සන් කරගන අරන් වරෙන්. තවත් ඌ කියන ඒවා විශ්වාස කරන්න එපා. පුලුවන්නම් අෆිඩවිට් එකක් ගනින් උඹව රට අරිනවා කියල ඒකෙ ගාස්තුවට ලක්ෂ 20 ගත්ත. අහවල් දවස වෙනකොට අරින්න බැරි උනොත් සල්ලි ටික ආපහු දෙනවා කියල. පස්සෙ කාලෙක අවුලක් උනොත් බයිනරි සම්බන්ධ කරගන්නෙ නැතුව රට ඇරියෙ නෑ කියල නඩු දාපන්.

SS wiswasa karana epa bn, me blapn ube post eka dan komada
![]()



හලෝ පෙරුමා
මේක අපේ පෙරාගෙ රසකතාවක් කියනව කට්ටිය...
හැබැය් මචන් ඕක ඇත්තටම උනා
මම විස්තර කිව්වෙ නැත්තෙ වැඩෙ කරපු එකත් මගෙ යාලුවෙක්
මාවත් අන්දන්න හැදුවෙ... මට මෙහෙ ඉදන් ඩොලර් දාන්න කිව්ව මට රුපියල් වලින් දෙන්න
පොරගෙ අම්ම තාත්තටත් පාරට බහින්න වෙලා ගෙදර සහ ඉඩම සින්න වෙන්න යනව ගොඩක් මිනිස්සුන්ට නයය්...
ඔහොම කරන්න පුළුවන්. ඒත් ඒකට නැති ලෙඩක් වැටෙයිද? මම ගාව තියෙන්නේ බෑන්ක් ස්ලිප් එක විතරනම් දාන්න පුළුවන් සිවිල් නඩුවක් විතරද? ඒකටත් උසාවි ගානේ බඩගාන්න ඕනද? ලොයර්ලට ලක්ෂ ගණන් ගෙවන්න ඕනද?
.මචන් දැන් වෙච්ච දේ ගැන හිත හිත කල් මරන්න එපා.... පුළුවන් තරම් බලපන් මොනාද තියෙන ඔප්ෂන්ස් කියල.... මොකද කෙල වුණාම බැනල වැඩක් නෑ... මටත් එකම වෙලා තියෙනවා... හැබැයි ඔච්චර ලොකු ගානක් නම නෙමෙයි... AMW එකට ඇල්ටෝ එකක් ගන්න සල්ලි බැන්ද, ෆිනෑන්ස් එක වැඩිපුර එනවා ගණන් මිනුම් කතරගත්ත ඒවාට වඩා, දැන් සල්ලිත් නෑ කාර් එකත් නෑ
පුළුවන් තරම් බලපන් Solutions Focus karapan. ethakota thamai opportunities penne,.. Problem focus karanna epaa den. wela iwarai

Demo karala win karanna ati. Ubalawa allan real money trade karanna ati. Loss wenna ati. Den ubalata baila gagaha ati. Okagen me athme salli ganna wenne ne. U kiya kiya hari denawanam shape eke ganin. Ugawa salli nettam uwa issuwa kiyala hambena reddak ne.
Uba shape eke idan kiya kiya hari ganin. Ube laksa 20 kohoma hari return karanm ewa profit widihata pennala ube wife gen hari parents lagen hari kotiyak unath aran denna puluwan next time kiyala uba uwa andapan.
Ita passe wena ungen hari aran ubata dei laksa 20 kotiyak ganna balagena. Ehenai owunge mole weda karanne..

Okkotama kalin kiyapan elakiri member kenekda kiyalaමචන්ලා මට කියන්න දෙයක් තියෙනවා උඹලට, මම කරපු ගොන්ම වැඩක්. ඒ වගේම එකට විසඳුමකුත් ඕන.
මම එකෙක් ගාව සල්ලි වගයක් දැම්ම, පොඩි ගානක් නෙමෙයි. රුපියල් ලක්ෂ 20කට ආසන්න ගානක්. ඌ කිව්වා ඌ බයිනරි ඔප්ෂන් කරලා මට මාසෙකට $3000 ගානේ දෙන්නම් කියල. ඇග්රිමන්ට් ගහල වැඩේ කරන්න හිටියේ. ඒත් වෙන වැඩක් සෙට් වෙලා ඒක වුනේ නෑ. සල්ලි දාපු බෑන්ක් ස්ලිප් එක තියෙනවා. වාහනේ ෆිනෑන්ස් කරලා බන් සල්ලි දැම්මේ.
ඌ මට සල්ලි දාල සතියෙන් $1000ක් දුන්න. හැබැයි ටික දවසකින් උගේ විත්ද්රෝවල් හෝල්ඩ් වෙලා කියල screenshot එව්වා, $80,000ක් බැලන්ස් එක පෙන්නුවා. හැබැයි ස්ක්රින්ශෝට්. දැන් මාස තුනක්. මාස තුනට හරි නම් ඌ $3000 ගානේ $9000ක් දෙන්න ඕනනේ. ඒත් දැන් හම්බුනේ $1,400යි. ෆිනෑන්ස් එකත් ගෙවන්න ඕන බන්. ඌ කියනව දෙන්නම් කියල. ෆිනෑන්ස් එක ගෙවල තියෙන්නේ දැනට දීපුවයින්. ඌ ඉල්ලුවම පොඩි පොඩි ගණන් එවනවා. එහෙම එවපුවයින් තමා $1400ක් ආවේ.
මූට හොඳ වාහනයක් එහෙමත් තියෙනවා. එකත් මු ට්‍රේඩ් කරලා ගත්ත එකක් කියල තමයි කිව්වේ, මුගේ අකවුන්ට් බලන්න යද්දී ටිකක් අදිමදි කරනවා. දැන් මූ ගෙදරින් ලක්ෂ 5ක් ඉල්ලගෙන ෆොරෙක්ස් අකවුන්ට් එකක් කරනවා කියල ss එකක් එව්වා $2500ක බැලන්ස් එකක් තියෙන, විත්ද්රෝවල් හෝල්ඩ් වුන එව්වා එනකන් මේක අප් කරලා මට පොඩ්ඩ පොඩ්ඩ සල්ලි බේරනවා කිව්වා, කොහොමත් මාස තුනකින් withdrawal hold එක දෙයි කියනවා. දැන් මාස දෙකක් හෝල්ඩ් වෙලා.
මගේ ළඟ මුගේ ඇඩ්රස්, id number, සේරම තියේ. මූ හදිස්සියේ හරි සල්ලි නොදුන්නොත් මට ගන්න පුළුවන් නීතිය ක්‍රියාමාර්ග මොනවද. මූ ගාව තව සල්ලි දාපු උන් ඉන්නවා. ලක්ෂ 5 වගේ දාපු උන් ඉන්නව තව ටික කාලයක් බලල
මූ සල්ලි නොදුන්නොත් උස්සන්නත් කට්ටියක් රෙඩි වෙලා ඉන්නේ.
පිච්චි පිච්චි බන් ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා. මදැයි සල්ලි කියක් හරි හොයන්න කියල වාහනේ ෆිනෑන්ස් කරලා එකෙක් ගාව ඉන්වෙස්ට් කළා, උඹල දැන් බැන්නට වැඩක් නෑ වැඩේ වෙලා ඉවරයිනේ. මම වුනත් සෑහෙන්න කල්පනා කරනවා ඇයි මම ඌ ගාව එහෙම සල්ලි දැම්මේ කියල.![]()
![]()
![]()