පොලිසියට නොයා මෙයා මේ දෙන්නෙ ආතල් එකක් මම හිතන්නෙ..
මු ජිවිතේට පොලිසියට ගියපු නැති එකෙක්ද දන්නෑ. . පොලිසියට එන පැමිනිලි ගැන පොඩි හරි දැනුමක් තිබ්බනම් ඔහොම ලක්ශ 20වල් දෙන්න යන්නේ නෑ. .

පොලිසියට නොයා මෙයා මේ දෙන්නෙ ආතල් එකක් මම හිතන්නෙ..

මු ජිවිතේට පොලිසියට ගියපු නැති එකෙක්ද දන්නෑ. . පොලිසියට එන පැමිනිලි ගැන පොඩි හරි දැනුමක් තිබ්බනම් ඔහොම ලක්ශ 20වල් දෙන්න යන්නේ නෑ. .![]()
ලක්ශ 20ක් එකපාර දෙනවද බන් ඔහොම. . පට්ට ගේම්කාරයෝ ඉන්නේ ලන්කාවේ. .
ඕකා ඔය පවිච්චි කරන වාහනේ රෙන්ට් එකට ගත්ත එකක් වෙන්න පුලුවන්. . ඉන්න ගේ කුලියට ගත්ත එකක් වෙන්න පුලුවන්. .
ඕකගේ වාහනේ ගන්නයි, ඕකගෙන් සල්ලි ගන්නයි බලන් ඉන්නේ නැතුව බැන්ක් ස්ලිප් එකේ කොපියකුත් අරන් පොලිසියේ පැමිනිල්ලක් දාපන්. . උබ කියපන් ලක්ශ 20ක් මගෙන් ගත්තා ඒ වෙනුවට මට මාසෙකට මෙච්චර ගානක් දෙන්නම් කියලා පොරොන්දු වුනා දැන් ඒ ගාන දෙන්නෑ කියපන්. .
බයිනරි මගුල් කියන්න එපා. . ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන කතාවකුත් කිව්වා ඒත් මම ඒ ගැන වැඩිය දන්නෑ කියපන්. .
උබ පැමිනිල්ල දාපන් මුලින්. . ඉටපස්සේ ඕකව පොලිසි ගෙන්නලා ඌ සල්ලි දෙනවනම් ඒ දෙන විදියත් එක්ක එකගතාවෙකට එන්න පුලුවන්. . නැත්තන් පැමිනිල්ලේ කොපි එකක් අරන් ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දාපන්. .
මට පේන විදියට පොර වැඩි කාලයක් ලන්කාවේ ඉන්න එකක් නෑ. .
මට 20%ක් දියන්
මුලින් නෙමේ, මම සල්ලි 80%ක් උඹට අරන් දෙන්නම්
මම මාස 6ක් ඇතුලත උගෙන් සල්ලි අරන් දෙන්නම්
කැමති නම් PM එකක් එවපන්
මට 20%ක් දියන්
මුලින් නෙමේ, මම සල්ලි 80%ක් උඹට අරන් දෙන්නම්
මම මාස 6ක් ඇතුලත උගෙන් සල්ලි අරන් දෙන්නම්
කැමති නම් PM එකක් එවපන්

ඊට කලින් උන්ගේ ගෙදර යන්න ඕන. මොකද ඌ තාම පොඩි එකෙක්,
ඌ වයස කීයක එකෙක්ද ? ස්කෝලෙ යන එකෙක්ද ? Oka rata paninawa, ekata kal Marianne....Umbala wage Gon harak....
වෙන්නප්පුවක යන්න ඕන නැහැ.. උබට ලඟම පොලිසියට ගිහින් මුදල් වංචා කළා කියලා පැමිණිල්ලක් දාපන්. අර සල්ලි දාපු ස්ලිප් එකේ කොපියක් දීපන් පොලිසියට. තව අරුගේ විස්තරක් දීපන්.
පැමිණිල්ලේ අනිවා කියපන් ඌ රට පනින්න හදන්නේ සල්ලි නොදී කියලා.
පැමිණිල්ල දාන්න ඕනේ අපරාධ අංශයේ. මුදල් වංචා කිරීම කියන්නේ අපරාධමය වරදක්.
පොලිසියෙන් ගිහින් ඌව කුදලන් එයි උබලගේ එකට.. ලක්ෂ 20 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ.

මචන් දැන් වෙච්ච දේ ගැන හිත හිත කල් මරන්න එපා.... පුළුවන් තරම් බලපන් මොනාද තියෙන ඔප්ෂන්ස් කියල.... මොකද කෙල වුණාම බැනල වැඩක් නෑ... මටත් එකම වෙලා තියෙනවා... හැබැයි ඔච්චර ලොකු ගානක් නම නෙමෙයි... AMW එකට ඇල්ටෝ එකක් ගන්න සල්ලි බැන්ද, ෆිනෑන්ස් එක වැඩිපුර එනවා ගණන් මිනුම් කතරගත්ත ඒවාට වඩා, දැන් සල්ලිත් නෑ කාර් එකත් නෑ
පුළුවන් තරම් බලපන් Solutions Focus karapan. ethakota thamai opportunities penne,.. Problem focus karanna epaa den. wela iwarai
adee moko ban une?මචන් දැන් වෙච්ච දේ ගැන හිත හිත කල් මරන්න එපා.... පුළුවන් තරම් බලපන් මොනාද තියෙන ඔප්ෂන්ස් කියල.... මොකද කෙල වුණාම බැනල වැඩක් නෑ... මටත් එකම වෙලා තියෙනවා... හැබැයි ඔච්චර ලොකු ගානක් නම නෙමෙයි... AMW එකට ඇල්ටෝ එකක් ගන්න සල්ලි බැන්ද, ෆිනෑන්ස් එක වැඩිපුර එනවා ගණන් මිනුම් කතරගත්ත ඒවාට වඩා, දැන් සල්ලිත් නෑ කාර් එකත් නෑ
පුළුවන් තරම් බලපන් Solutions Focus karapan. ethakota thamai opportunities penne,.. Problem focus karanna epaa den. wela iwarai