පාපොච්චාරණයක් සහ විසඳුමක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :yes::yes: පොලිසියට නොයා මෙයා මේ දෙන්නෙ ආතල් එකක් මම හිතන්නෙ..

    මු ජිවිතේට පොලිසියට ගියපු නැති එකෙක්ද දන්නෑ. . පොලිසියට එන පැමිනිලි ගැන පොඩි හරි දැනුමක් තිබ්බනම් ඔහොම ලක්ශ 20වල් දෙන්න යන්නේ නෑ. . :(
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මු ජිවිතේට පොලිසියට ගියපු නැති එකෙක්ද දන්නෑ. . පොලිසියට එන පැමිනිලි ගැන පොඩි හරි දැනුමක් තිබ්බනම් ඔහොම ලක්ශ 20වල් දෙන්න යන්නේ නෑ. . :(

    ජීවිතේටම ගිහින් නෑ බන්
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ලක්ශ 20ක් එකපාර දෙනවද බන් ඔහොම. . පට්ට ගේම්කාරයෝ ඉන්නේ ලන්කාවේ. .
    ඕකා ඔය පවිච්චි කරන වාහනේ රෙන්ට් එකට ගත්ත එකක් වෙන්න පුලුවන්. . ඉන්න ගේ කුලියට ගත්ත එකක් වෙන්න පුලුවන්. .

    ඕකගේ වාහනේ ගන්නයි, ඕකගෙන් සල්ලි ගන්නයි බලන් ඉන්නේ නැතුව බැන්ක් ස්ලිප් එකේ කොපියකුත් අරන් පොලිසියේ පැමිනිල්ලක් දාපන්. . උබ කියපන් ලක්ශ 20ක් මගෙන් ගත්තා ඒ වෙනුවට මට මාසෙකට මෙච්චර ගානක් දෙන්නම් කියලා පොරොන්දු වුනා දැන් ඒ ගාන දෙන්නෑ කියපන්. .
    බයිනරි මගුල් කියන්න එපා. . ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන කතාවකුත් කිව්වා ඒත් මම ඒ ගැන වැඩිය දන්නෑ කියපන්. .

    උබ පැමිනිල්ල දාපන් මුලින්. . ඉටපස්සේ ඕකව පොලිසි ගෙන්නලා ඌ සල්ලි දෙනවනම් ඒ දෙන විදියත් එක්ක එකගතාවෙකට එන්න පුලුවන්. . නැත්තන් පැමිනිල්ලේ කොපි එකක් අරන් ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දාපන්. .

    මට පේන විදියට පොර වැඩි කාලයක් ලන්කාවේ ඉන්න එකක් නෑ. .

    ඊට කලින් උන්ගේ ගෙදර යන්න ඕන. මොකද ඌ තාම පොඩි එකෙක්,
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මට 20%ක් දියන්
    මුලින් නෙමේ, මම සල්ලි 80%ක් උඹට අරන් දෙන්නම්
    මම මාස 6ක් ඇතුලත උගෙන් සල්ලි අරන් දෙන්නම්
    කැමති නම් PM එකක් එවපන්

    මචන් මැසේජ් එකක් දැම්ම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,026
    1
    61,161
    113
    Mother Earth
    මට 20%ක් දියන්
    මුලින් නෙමේ, මම සල්ලි 80%ක් උඹට අරන් දෙන්නම්
    මම මාස 6ක් ඇතුලත උගෙන් සල්ලි අරන් දෙන්නම්
    කැමති නම් PM එකක් එවපන්

    ඌට පුක දීලද ගන්නෙ ? අනේ මේ නිකන් ඉඳපන්. පස්සෙ මෙතන ඇවිල්ලා ත්‍රෙඩ් දාන්න එපා අනේ මගේ පුක වන වෙලා මොකද කරන්නෙ කියල.:yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Oka rata paninawa, ekata kal Marianne....Umbala wage Gon harak....

    සිරා කතාව . මම දන්න එකෙක්ට උගේ යාළුවෙක් බිට්කොයින් ගැන කියලා උ සල්ලි දුන්නට පස්සේ කියලා බිට්කොයින් ගාන බැහැලා දැන් විකුණලා වැඩක් නෑ කියලා . කොහොම හරි මගේ යාළුවත් බිට්කොයින් ගැන ඉගෙනගෙන වැඩිවෙච්ච වෙලාවක සල්ලි දෙන්න කියලා . බැලුවම උ දාපු බිට්කොයින් මගුලක් නෑ . මගේ යාළුවනම් කෙලින්ම පොලිසි යනවා කියලා අරූට තර්ජනය කළා . මෙන්න පහුවදා සල්ලි හම්බවුනා .
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    වෙන්නප්පුවක යන්න ඕන නැහැ.. උබට ලඟම පොලිසියට ගිහින් මුදල් වංචා කළා කියලා පැමිණිල්ලක් දාපන්. අර සල්ලි දාපු ස්ලිප් එකේ කොපියක් දීපන් පොලිසියට. තව අරුගේ විස්තරක් දීපන්.

    පැමිණිල්ලේ අනිවා කියපන් ඌ රට පනින්න හදන්නේ සල්ලි නොදී කියලා.

    පැමිණිල්ල දාන්න ඕනේ අපරාධ අංශයේ. මුදල් වංචා කිරීම කියන්නේ අපරාධමය වරදක්.

    පොලිසියෙන් ගිහින් ඌව කුදලන් එයි උබලගේ එකට.. ලක්ෂ 20 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209

    නෝමල් පොලිසි entry දාන්න බැරිද මන්ද
    ලොකු ගණන් වලට දාන ඕනි
    ඒ ගාන මතක නෑ
    Central Bank eken crypto transaction ban kalaa
    crypto kathawak kiyanna epa
    mudhal wanchaawa withrak dhaapan
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    වෙන්නප්පුවක යන්න ඕන නැහැ.. උබට ලඟම පොලිසියට ගිහින් මුදල් වංචා කළා කියලා පැමිණිල්ලක් දාපන්. අර සල්ලි දාපු ස්ලිප් එකේ කොපියක් දීපන් පොලිසියට. තව අරුගේ විස්තරක් දීපන්.

    පැමිණිල්ලේ අනිවා කියපන් ඌ රට පනින්න හදන්නේ සල්ලි නොදී කියලා.

    පැමිණිල්ල දාන්න ඕනේ අපරාධ අංශයේ. මුදල් වංචා කිරීම කියන්නේ අපරාධමය වරදක්.

    පොලිසියෙන් ගිහින් ඌව කුදලන් එයි උබලගේ එකට.. ලක්ෂ 20 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ.

    මම ගියා බන් පොලිසියට. ඒකෙන් කොට්ටාස එකට යන්න කිව්වා, ඒකට ගියාම කිව්වා අපි සල්ලි අරන් දෙන්නේ නැහැල්ලු. සිවිල් නඩුවක් දාන්න වෙනවලු බන්. :sorry:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    invest karaddi porage past trade histroy baluwe nadda. daily ROI. Loss rate. wisheshayenma DCA(dollar cost average) use karana ekek nm aniwa revenge trades dalada balapan. revenge trade dala nm ithin kelawenawa issararhata . no trading discipline
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචන් දැන් වෙච්ච දේ ගැන හිත හිත කල් මරන්න එපා.... පුළුවන් තරම් බලපන් මොනාද තියෙන ඔප්ෂන්ස් කියල.... මොකද කෙල වුණාම බැනල වැඩක් නෑ... මටත් එකම වෙලා තියෙනවා... හැබැයි ඔච්චර ලොකු ගානක් නම නෙමෙයි... AMW එකට ඇල්ටෝ එකක් ගන්න සල්ලි බැන්ද, ෆිනෑන්ස් එක වැඩිපුර එනවා ගණන් මිනුම් කතරගත්ත ඒවාට වඩා, දැන් සල්ලිත් නෑ කාර් එකත් නෑ

    පුළුවන් තරම් බලපන් Solutions Focus karapan. ethakota thamai opportunities penne,.. Problem focus karanna epaa den. wela iwarai

    pehedili karapan thava, mokkada kathawa?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් දැන් වෙච්ච දේ ගැන හිත හිත කල් මරන්න එපා.... පුළුවන් තරම් බලපන් මොනාද තියෙන ඔප්ෂන්ස් කියල.... මොකද කෙල වුණාම බැනල වැඩක් නෑ... මටත් එකම වෙලා තියෙනවා... හැබැයි ඔච්චර ලොකු ගානක් නම නෙමෙයි... AMW එකට ඇල්ටෝ එකක් ගන්න සල්ලි බැන්ද, ෆිනෑන්ස් එක වැඩිපුර එනවා ගණන් මිනුම් කතරගත්ත ඒවාට වඩා, දැන් සල්ලිත් නෑ කාර් එකත් නෑ

    පුළුවන් තරම් බලපන් Solutions Focus karapan. ethakota thamai opportunities penne,.. Problem focus karanna epaa den. wela iwarai
    adee moko ban une?