පාපොච්චාරණය...... (Paapochchaaranaya)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
පාපොච්චාරනය තුල සැගවෙච්ච මව් සෙනෙහසත්, ගැහැනු කමත්, මනුෂ්‍යත්වයත් එකට කැටි කර හදවත් සොලවන අයුරින් කල නිර්මානයක්

අපූරුයි දුල්

godaak isthuthi dil
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මා තනි වු මෙ හිර කුට්යේ
එක විගසම දිප්තියෙක් දුටු වෙමි
බැලුවෙමි මා එ විගසම
මව්නි ඔබෙ රුවයි දුටුවේ

daruwekuta ammekge ruwak dakkama eeka irak dakkawage deepathimath eeth ammek daruwekwa thamange ath dekinma maruwama ee ammata mona hithenawada eeka matak weddi godaak isthuthi
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Me kawiya E Thalayak wagei...........
Ettatama me sansiddiyata muhuna pana awasthawaka gehenu hitaka Tatwaya me kawi pada walin niyameta diga erala pennanawa......
supurudu paridi uparimai Akke..

jaya+suba :)

godaak isthuthi ruwan malli
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
found it hard to understand ..but i think it's about the emotional death of the love the poetess had for her child..because he's gone against everything she stands for. the poem is very dark and brutal probably reflecting the dark nature of the evilness of the deed the poetess feels..so i don't think is about real murder...

nice poem with a lots of things to think about dul ..pls explain this to me lol cos i don't think i got the meaning right.

thank you very much awantha for the lovely comment
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මව් පදවිය ද... ගැහැණුකම ද...

    අම්මලා ලක්ෂයකගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් 99,999 දෙනෙක්ම කියාවි මව් පදවිය කියලා. ඒත් ඉතිරි අම්මා... ගැහැණිය...

    කිසිම අම්ම කෙනෙකුට එවන් තෝරාගැනීමක් ඇති නොවන සමාජයක් බිහිවෙනවනම් කොච්චර හොදද...

    වෙනස් ම මගක් ගත් සාර්ථක නිර්මාණයක් සහෝදරිය... සුබ පැතුම් !
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hoda arathwath nirmanyak.. dul hamadama wage..amma kenek ta thiyena loku abiyogayak thamai.. daruwo hodata hadana eka...subapatum sis oba hoda panividayak me kaviyen denawa..!!! gahaniyektath daruwo hadanna puluwan.. aith man dan na..man kamathi na a gana kata karanna..
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානය තුල සිටිනා මවගේ පාපොච්චාරණය අති සංවේදීයි...

    මාතෘත්වය සේම මිනිසත්කම රජ කල මව් ලකුනේ අග්‍ර ඵලයක්....

    නිර්මානයේ ඔබ භාවිතා කල ප්‍රස්තූතය එලෙසින්ම පාඨකයාගේ සිත්හී එසැනින්ම චිත්‍රණය කරන්නට ඔබ ගත් උත්සාහය ඉතාමත් සාර්ථකයි...අනර්ඝයි..

    පද වැලෙහි අන්තර්ගතය හා මනා ලෙස බැඳුනු සංයෝජනය මා සිත් ගත් බව කිව යුතුමයි..

    නංගිට ජය....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Maw padawiya da -> Neka wida Garahum da ?? ada hugak welawata ape samaje kanthawa muhuna dena prashna dekak ... samahara welawata
    Samaja garahum Thoraganne kaanthawa Maw padawiya uthum lesa salakanaewa
    Thawath samaharek .. Maw padawiye athhara samajaya ediriye ...hoda muhunu pennanne hadanewa ....

    kauda hari kauda waradi :) ... ??

    Hoda nirmanayak :) :) :)
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මව් පදවිය ද... ගැහැණුකම ද...

    අම්මලා ලක්ෂයකගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් 99,999 දෙනෙක්ම කියාවි මව් පදවිය කියලා. ඒත් ඉතිරි අම්මා... ගැහැණිය...

    කිසිම අම්ම කෙනෙකුට එවන් තෝරාගැනීමක් ඇති නොවන සමාජයක් බිහිවෙනවනම් කොච්චර හොදද...

    වෙනස් ම මගක් ගත් සාර්ථක නිර්මාණයක් සහෝදරිය... සුබ පැතුම් !

    amma kenekuta mawini iranamak ath nowewa kiyala api prarthana karamu anagathayedi..... godaak isthuthi
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    hoda arathwath nirmanyak.. dul hamadama wage..amma kenek ta thiyena loku abiyogayak thamai.. daruwo hodata hadana eka...subapatum sis oba hoda panividayak me kaviyen denawa..!!! gahaniyektath daruwo hadanna puluwan.. aith man dan na..man kamathi na a gana kata karanna..

    godaak isthuthi Hemantha sahodaraya
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    නිර්මානය තුල සිටිනා මවගේ පාපොච්චාරණය අති සංවේදීයි...

    මාතෘත්වය සේම මිනිසත්කම රජ කල මව් ලකුනේ අග්‍ර ඵලයක්....

    නිර්මානයේ ඔබ භාවිතා කල ප්‍රස්තූතය එලෙසින්ම පාඨකයාගේ සිත්හී එසැනින්ම චිත්‍රණය කරන්නට ඔබ ගත් උත්සාහය ඉතාමත් සාර්ථකයි...අනර්ඝයි..

    පද වැලෙහි අන්තර්ගතය හා මනා ලෙස බැඳුනු සංයෝජනය මා සිත් ගත් බව කිව යුතුමයි..

    නංගිට ජය....

    oyage diri ganweem walin mama thawa thawath nirmana karanna pelabenawa kiwwoth hari ayyia oyaata godaak isthuthi