පාපොච්චාරනය තුල සැගවෙච්ච මව් සෙනෙහසත්, ගැහැනු කමත්, මනුෂ්යත්වයත් එකට කැටි කර හදවත් සොලවන අයුරින් කල නිර්මානයක්
අපූරුයි දුල්
godaak isthuthi dil
පාපොච්චාරනය තුල සැගවෙච්ච මව් සෙනෙහසත්, ගැහැනු කමත්, මනුෂ්යත්වයත් එකට කැටි කර හදවත් සොලවන අයුරින් කල නිර්මානයක්
අපූරුයි දුල්
මා තනි වු මෙ හිර කුට්යේ
එක විගසම දිප්තියෙක් දුටු වෙමි
බැලුවෙමි මා එ විගසම
මව්නි ඔබෙ රුවයි දුටුවේ
Me kawiya E Thalayak wagei...........
Ettatama me sansiddiyata muhuna pana awasthawaka gehenu hitaka Tatwaya me kawi pada walin niyameta diga erala pennanawa......
supurudu paridi uparimai Akke..
jaya+suba![]()
අපූරු පද වැලක්.
පද වැලටම ගැලපෙන පින්තූරය ලොකු කතාවක් කියනවා
found it hard to understand ..but i think it's about the emotional death of the love the poetess had for her child..because he's gone against everything she stands for. the poem is very dark and brutal probably reflecting the dark nature of the evilness of the deed the poetess feels..so i don't think is about real murder...
nice poem with a lots of things to think about dul ..pls explain this to me lol cos i don't think i got the meaning right.
hoda kaviyak dul sis..godak hitata danuna kaviyak.
... ??

මව් පදවිය ද... ගැහැණුකම ද...
අම්මලා ලක්ෂයකගෙන් ඔය ප්රශ්නය ඇහුවොත් 99,999 දෙනෙක්ම කියාවි මව් පදවිය කියලා. ඒත් ඉතිරි අම්මා... ගැහැණිය...
කිසිම අම්ම කෙනෙකුට එවන් තෝරාගැනීමක් ඇති නොවන සමාජයක් බිහිවෙනවනම් කොච්චර හොදද...
වෙනස් ම මගක් ගත් සාර්ථක නිර්මාණයක් සහෝදරිය... සුබ පැතුම් !
hoda arathwath nirmanyak.. dul hamadama wage..amma kenek ta thiyena loku abiyogayak thamai.. daruwo hodata hadana eka...subapatum sis oba hoda panividayak me kaviyen denawa..!!! gahaniyektath daruwo hadanna puluwan.. aith man dan na..man kamathi na a gana kata karanna..
නිර්මානය තුල සිටිනා මවගේ පාපොච්චාරණය අති සංවේදීයි...
මාතෘත්වය සේම මිනිසත්කම රජ කල මව් ලකුනේ අග්ර ඵලයක්....
නිර්මානයේ ඔබ භාවිතා කල ප්රස්තූතය එලෙසින්ම පාඨකයාගේ සිත්හී එසැනින්ම චිත්රණය කරන්නට ඔබ ගත් උත්සාහය ඉතාමත් සාර්ථකයි...අනර්ඝයි..
පද වැලෙහි අන්තර්ගතය හා මනා ලෙස බැඳුනු සංයෝජනය මා සිත් ගත් බව කිව යුතුමයි..
නංගිට ජය....