පාමසියක වැඩ කරන කවුරුහරි ඉන්නවද?

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පාමසියක වැඩ කරන කවුරුහරි ඉන්නවද?

    Bupropion කියන එක ලංකාවෙ තියෙනවද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් තියෙන්නේ සස්ටෙන්ඩ් රිලීස් එක විතරද කොහෙද. Bupron 150 mg SR. ඩොක්ටර්ස්ලා දැන් ලියන්නෙ නැතුව ඇති ඕක.