DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොළඹ 5 කිරුල පාරේ ආසිරි ඉස්පිරිතාලෙට යන පාර කියන්නකෝ යාලුවනේ. බස් අංකෙත් එක්ක
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    DJ චි කේ යි යා;21709672 said:
    කොළඹ 5 කිරුල පාරේ ආසිරි ඉස්පිරිතාලෙට යන පාර කියන්නකෝ යාලුවනේ. බස් අංකෙත් එක්ක
    kohe idanda enne?:nerd:
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    borallen 103 narahenpita bus ekak nagala police garage eken bahinna
    bahalaa thawa 200m withra bus eka yana paththatama payin yanna.

    police garage color light ekata passe color light eken wamata harilaa 100m hospital ekata thiyenawa
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    borallen 103 narahenpita bus ekak nagala police garage eken bahinna
    bahalaa thawa 200m withra bus eka yana paththatama payin yanna.

    police garage color light ekata passe color light eken wamata harilaa 100m hospital ekata thiyenawa

    ඔය කියන්නේ කිරි මණ්ඩල පාරේ එක නේද බන්. මම අහන්නේ කිරුල පාරේ එක
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    DJ චි කේ යි යා;21709787 said:
    කොටුවේ ඉඳලා බන්

    kotuwen 103 aran narahenpita handiyta waren. nahala dakunata tiynwa kirula para eke issrahta plyn dakunu pathe tiynwa asiri parana eka:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Podi Silva - පොඩි සිල්වා;21709846 said:
    135 යන එක ද බන් මූ හොයන්නේ

    ow eka tma mulma asiri eka hoynne. asiri surgical eka tma kirimandale tiynne
    :) mu hoynne asiri eka 135th pluwan labour ministry eka lagin bahla yanna:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    DJ චි කේ යි යා;21709787 said:
    කොටුවේ ඉඳලා බන්
    කොටුවේ ඉඳන් නම් ඉතින් 103 නාරාහේන්පිට බස් එකක නඟින්නයි තියෙන්නේ. බස් එක යන්නේ මරදාන බොරැල්ල හරහා. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි කොටුවෙදි.විනාඩි 5 න් 10 න් බස් පිටත් වෙනවා...

    නාරාහේන්පිටදි බස් එකේ ඔක්කොම බස්සන තැන බැහැපන්. ලොකු උස තට්ටු බිල්ඩින්ග් එකක් හදාගෙන යන එකට පාරෙ අනිත් පැත්තෙ තමා හොස්පිටල් එක. කහ ඉරෙන් පාර මාරු වියන්.ඔය උස තට්ටු විස්ස්සක් වගේ හදාගෙන යන බිල්ඩින්ග් එක පහු කරගෙන යනකොට පාරෙ වම් අත පැත්තෙන් තමා හොස්පිටල් එක..(උඹට පයින් යන්න තියෙන්නේ අඩි 200 ක් වගේ )