පාරට එන වාහන වැඩිවෙයි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාරට එන වාහන වැඩිවෙයි

    මෙරට වාහන ලියාපදිංචිය පසුගිය මාර්තු මාසයේ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ජනවාරි මාසයේ මෝටර් වාහන 66,664 ක් ලියාපදිංචි කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 147 ක ව වැඩිවීමක්. එහිදී යතුරුපැදි ලියාපදිංචිය 163% කින් ඉහළ යාම විශේෂත්වයක්. මාර්තු මාසයේ ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව 42 221 ක්. ත්‍රීරෝද රථ ලියාපදිංචියද මාර්තු මාසයේදී 104%කින් ඉහළ ගිය අතර ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ සංඛ්‍යාව 12 347 ක් බවයි වාර්තාවන්නේ. මෝටර් රථ 5 856 ක් මාර්තු මාසයේදී ලියාපදිංචි කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් හයිබ්‍රිඞ් මෝටර් රථයි. මාර්තු මාසයේ මෝටර් රථ ලියාපදිංචිය පෙර වසරට සාපේක්ෂව 245%කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල අඩු මට්ටමක පැවතීමද මෙලෙස මෝටර් රථ ලියාපදිංචිය ඉහල යාමට හේතුව ලෙස සැළකෙනවා.

    1429414067_5972336_hirunews_road-vahicale.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙට්‍රල් අඩු උන නිසා ගොඩක් උන් 1000cc අඩු වාහන ගන්න පෙලබුනා.. ඒකයි ඔය සීන් එක..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඉන්දියන් ලඩි අඩු කළානෙ.ඕවල ගිහිං මැරෙන අතපය කඩා ගන්න එවුන්ගෙ සාපෙත් මෛත්‍රී පොන්ස්ටයි රනිල් පොන්ස්ටයි වදිනවා තු ඉන්දියාවට පුක විකුනං කන වේස ආණ්ඩුව
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජන ගහණය වැඩි වෙනකොට ඔවත් අනිව වැඩි වෙන්න එපැයි.
    ජනගහ්නේ නෙමේ බන් මේක අසාමාන්‍ය අගයක්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ශ්‍රී;18221624 said:
    parawal tikath expand kara nam hondai
    පාරවල් මේ වේගෙට හදන්න බැ බන් ,පාරවල් නෙමේ මගී ප්‍රවාහනය වැඩි කරන්න ඕනේ බස් ,කොචි වගේ ,සහ රථවාහන සැලසුමක් ඕනේ ,නැත්නම් කොචර පාරවල් හැදුවත් වැඩක් නැ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පෙට්‍රල් අඩු උන නිසා ගොඩක් උන් 1000cc අඩු වාහන ගන්න පෙලබුනා.. ඒකයි ඔය සීන් එක..
    එක තමයි අවුල ,ඔන්න සංචිත වලට කෙල වෙලා ,,,දැන් එක පාලය කරගන්න ක්‍රම හොයන්න වෙයි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉන්දියන් ලඩි අඩු කළානෙ.ඕවල ගිහිං මැරෙන අතපය කඩා ගන්න එවුන්ගෙ සාපෙත් මෛත්‍රී පොන්ස්ටයි රනිල් පොන්ස්ටයි වදිනවා තු ඉන්දියාවට පුක විකුනං කන වේස ආණ්ඩුව
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ කියන්නේ ජපානේ ඒවා ගන්න කියලද නැත්නම් චිනේ ඒවා ගන්න කියලද
    හරියට ගියොත් අඩු කැඩෙන්නේ නැනේ ,බිලා බේබද්දෝ වගේ ,ගියාම හැප්පෙනවා තමා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කියන්නේ එක ගෙදරකට පෞද්ගලික පරිහරණය සදහා වාහන 2 යි, ව්‍යාපාර සදහා උපරිම වාහන 2 යි කියන නීතිය ගේන්න ඕනේ, ඊට එහා වාහන තියෙනවා නම් වැඩියෙන් බද්දක් අය කරන්න ඕනේ, ගොඩක් පෝසත් ගෙවල් වල වාහන 4,5 තියෙනවා.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම නම් කියන්නේ එක ගෙදරකට පෞද්ගලික පරිහරණය සදහා වාහන 2 යි, ව්‍යාපාර සදහා උපරිම වාහන 2 යි කියන නීතිය ගේන්න ඕනේ, ඊට එහා වාහන තියෙනවා නම් වැඩියෙන් බද්දක් අය කරන්න ඕනේ, ගොඩක් පෝසත් ගෙවල් වල වාහන 4,5 තියෙනවා.
    නැහැ බන් ,ප්‍රදාන නගරේට තදාසන්න වෙලාවට සම්පුර්නයෙන් මගින් නැති වාහන දාන එක නවත්තන්න ඕනේ
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉන්දියන් ලඩි අඩු කළානෙ.ඕවල ගිහිං මැරෙන අතපය කඩා ගන්න එවුන්ගෙ සාපෙත් මෛත්‍රී පොන්ස්ටයි රනිල් පොන්ස්ටයි වදිනවා තු ඉන්දියාවට පුක විකුනං කන වේස ආණ්ඩුව

    :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් කියන්නේ එක ගෙදරකට පෞද්ගලික පරිහරණය සදහා වාහන 2 යි, ව්‍යාපාර සදහා උපරිම වාහන 2 යි කියන නීතිය ගේන්න ඕනේ, ඊට එහා වාහන තියෙනවා නම් වැඩියෙන් බද්දක් අය කරන්න ඕනේ, ගොඩක් පෝසත් ගෙවල් වල වාහන 4,5 තියෙනවා.
    ඔව්.. මෙහෙමත් හොදයි. ඒ උබ කිව්ව බද්දට අමතරව, වාහනයක් නැති පවුල්වලට මාසේට ගානක් ආන්ඩුව ගෙවන්න ඔනේ..

    විහිලුවක් හොදේ..
    …
    …උබ කිව්ව කතාව ඇත්ත. බද්දක් කෙසේ වෙතත්, බලහන් පාරේ යන කාර් වලින් 60%කම යන්නේ ඩ්‍රයිවර් විතරයි.. පොදු ප්‍රවාහන සේවය දියුනු කරානම් ගොඩක් වාහනවල ඔෆිස් යන උන් බස් එකේ යනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව්.. මෙහෙමත් හොදයි. ඒ උබ කිව්ව බද්දට අමතරව, වාහනයක් නැති පවුල්වලට මාසේට ගානක් ආන්ඩුව ගෙවන්න ඔනේ..

    විහිලුවක් හොදේ..

    …උබ කිව්ව කතාව ඇත්ත. බද්දක් කෙසේ වෙතත්, බලහන් පාරේ යන කාර් වලින් 60%කම යන්නේ ඩ්‍රයිවර් විතරයි.. පොදු ප්‍රවාහන සේවය දියුනු කරානම් ගොඩක් වාහනවල ඔෆිස් යන උන් බස් එකේ යනවා
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙරට වාහන ලියාපදිංචිය පසුගිය මාර්තු මාසයේ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ජනවාරි මාසයේ මෝටර් වාහන 66,664 ක් ලියාපදිංචි කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 147 ක ව වැඩිවීමක්. එහිදී යතුරුපැදි ලියාපදිංචිය 163% කින් ඉහළ යාම විශේෂත්වයක්. මාර්තු මාසයේ ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව 42 221 ක්. ත්‍රීරෝද රථ ලියාපදිංචියද මාර්තු මාසයේදී 104%කින් ඉහළ ගිය අතර ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ සංඛ්‍යාව 12 347 ක් බවයි වාර්තාවන්නේ. මෝටර් රථ 5 856 ක් මාර්තු මාසයේදී ලියාපදිංචි කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් හයිබ්‍රිඞ් මෝටර් රථයි. මාර්තු මාසයේ මෝටර් රථ ලියාපදිංචිය පෙර වසරට සාපේක්ෂව 245%කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල අඩු මට්ටමක පැවතීමද මෙලෙස මෝටර් රථ ලියාපදිංචිය ඉහල යාමට හේතුව ලෙස සැළකෙනවා.

    හැබැයි අද sunday times එකේ කියන්නේ නම් ඕකේ අනිත් පැත්ත...

    http://www.sundaytimes.lk/150419/news/buyers-bolt-from-hybrid-cars-145570.html

    IMG_9533-300x219.jpg

    Buyers bolt from hybrid cars

    Sales of hybrid cars have dropped dramatically following the tariff rise of 30 per cent on all hybrid vehicles in the new government’s interim budget.

    The Ceylon Motor Traders Association (CTMA) says hybrid vehicles sales have dropped by half since January 2015 when the government slammed an 80 per cent tax on hybrid vehicles.

    The tax made hybrid car prices jump by Rs. 600,000-2.5 million from the pre-budget price, CMTA Chairman Gihan Pilapitiya said

    The CTMA said hybrid car sales companies were finding it difficult to dispose of their stocks. Showrooms are saddled with the hybrid cars ordered before and just after the interim budget.

    Mr. Pilapitiya said the tax hike had a greater impact on used hybrid vehicles compared to brand new cars as most demand was for used cars.
    The Vehicle Importers Association of Sri Lanka (VIAL) said the popular hybrid car market had almost frozen.

    The tax increase had come as a shock to the market and pushed up prices by more than Rs. 1m, VIAL Co-Treasurer Nishantha Perera said. A hybrid car that had sold for about Rs. 4.2m was now Rs. 5.4m.

    “Customers are not prepared for this overnight jump,” Mr. Perera said.

    Mr. Perera, who owns St Anthony’s Traders in Kelaniya, said he still had 15 hybrid cars imported before and just after the budget on his hands for want of buyers.

    The situation had been exacerbated by the budget’s tariff reduction on smaller cars. “With the government slashing the tariff on the Maruti and the Suzuki Alto, many customers are opting for the smaller cars,” he said.

    An emerging trend is that the tax increase is creating a monopoly for big players, with small-time importers moving away from the market as they are unable to face sharp fluctuations in consumer demand.

    “Small companies and individuals who import and sell cars are no longer finding it a profitable venture,” Mr. Perera said. “This would create a monopoly and arbitrary jumps in prices in the future.”

    The importers hope the market will adjust itself. A silver lining in the dark cloud for hybrid car importers is that the value of used cars in Japan has decreased by more than Rs. 250,000 due to slow demand for used hybrid cars in Sri Lanka.

    “This concessionary price also could be passed on to the customer,” Mr. Perera said.

    Sathosa Motors Chairman Tilak Gunasekera said the government’s move to increase the tax on hybrid cars lacked sense: the increase did not serve any purpose, he argued.

    Mr. Gunasekera conceded that a 10 per cent tax hike on hybrid cars would have been appropriate given the 15 per cent saving on fuel bills.
    He also said the government’s move to cut by 1 per cent the tax on small cars less than 1000cc capacity had brought in a flood of vehicles and Colombo roads could not cope with the traffic.

    Mr. Gunasekera said the demand for the Maruti and Suzuki Alto had skyrocketed and importers were unable to meet demand. “What was selling around 300 units has jumped up to 1500 units, with many on the waiting list,” he said.

    Finance Minister Ravi Karunanayake had held discussions with hybrid car importers but no relief had been granted, importers said.
     
    The Ceylon Motor Traders Association (CTMA)මුන්ට මේකෙන් පට්ට පාඩුයි ,මගේ යාලුවෙක් සෙල් කරනවා ,එකා කිව්වා ලංකාව ජපානේ අලුත් වාහන ගන්න ප්‍රදාන ගැනුම් කරුවෙක් කියලා ,අපේ රටට වාහන සැහෙන ගෙනත් තිනවා ,එකයි ලියාපදිචිය වැඩි වෙලා තියෙන්නේ ,මේක ගත්තේ හිරු සිට් එකෙන් ,මේක අරන් තිබ්බේ මෝටර් රථ ලියා පදිංචි දෙපාර්තමේන්තුවෙන් ,

    ලියාපදිංචිය සහ ගෙන්වීම දෙකක් නේ බන් ,හිබ්රිඩ් ගහපු tax එක ගැන එකගත්වයක් නැ ,මේ බජට් එකේ අවුල බදු ගන්න පුළුවන් තැන් මග හැරලා ගන්න බැරි තැන් වලින් බදු ගැනීම ,උබ හිතන්නේ මේ බද්ද ගැහුවාම රජයේ බදු අදායම ඉහල යනවද කියලද ?