පාරට කුණු දාන උන් වරෙල්ලා!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,108
    34,659
    113
    ඔය වගේ කාලකන්නි තට්ටයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ.
    පොලිස් පරිසර කොට්ටාසයේ උන් රැකලා ඉඳලා අල්ලලා දඩ ගහන්න ඕන වැරදි මේවා.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,374
    1
    17,104
    113
    −273.15°C
    ඔය වගේ කාලකන්නි තට්ටයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ.
    පොලිස් පරිසර කොට්ටාසයේ උන් රැකලා ඉඳලා අල්ලලා දඩ ගහන්න ඕන වැරදි මේවා.
    uge point eka melo rhk na , :yes:
    උබ කියන්නෙ කුනු ගෙදර තියා ගන්න කියලද.:baffled:
    ආවු උගෙ ටෝක් එක කොහොමද ? දෙන්න තිබ්බෙ කැරියට හොක්ක තැලෙන්න. 🤷‍♂️
    කුණු දාන උන් අල්ලන්න වෙනම සෙට් එකක් දාලා, ලොකු දඩයක් ගහන්න ඕන. අනික් දේ තමයි දැන් ඔය වීඩියෝ කරපු එකා ත්‍රීවිල් කාරයට බැන්නට කාර් එකකින් කවුරුහරි ඇවිල්ලා දාලා ගියා නම් කටවහන් ඉන්න තිබ්බා. 😂

    ඉන්දියන් ජෝඩුවකුත් පිටරටකට ගිහින් උන්ගේ පුරුද්දට පාරේ කුනු දාලා යන වීඩියෝ එකක් කලින් වයිරල් වෙලා තිබ්බා.

    රටේ ඉන්න මිනිස්සු වෙනස් වෙන්නේ නැතුව මොක කරත් තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    ලංකාවේ ගෙවල් වලට ඵකතු වෙන කුණු ගෙනියන්න ඵන්නේ සතියකට ඵක පාරයි..ඒකත් උන්ට ඕන ඕන තැන් වලට විතරයි යන්නේ..ඒ යන තැන්වල අය කීයක් හරි දෙන්නත් ඕන..නැත්නම් යන්නෙත් නෑ..වෙන රටවල් වල දවස ගාණේ ඵනවා කුණු අරන් යන්න..ගෙවල් ගානේ ඵන්‍නේ නෑ පාරකම කුණු දාන්න ඵක තැනක් හදලා ලොකු බින් 3-4ක් තියලා තියනවා මිනිස්සුන්ට කුණු දාන්නන.ලංකාවෙ මිනිස්සුන්ටම බැණලා වැඩක් නෑ...නගරසභා වලින් වෙන ඒවත් හරියට වෙන්න ඕන..වරිපනම් සල්ලි මදි නම් ගාණක් අය කරගෙන හරි සතියට දෙපාරක්වත් කුණු ගෙනියන්න ලොරියක් ඵව්වනම් මිනිස්සු ගෙදර තියෙන කුණු පාරවල් වල දදා යන්නේ නෑ..
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Lankawe wadipurama loku loku vehicles walin yana huttige puthala thama udeta wadata yana gaman paarata kunu tika wisi karan yanne

    Ita passe ewa vehicles walata ahu wela thalila, ballo kaputo adala paarawal apayawal wage wenawa. Gam wala podi podi samithi wala minissu ewa sudda karanawa.

    Salli tibbata wadak na attitude hadenne nathhthan
     
    • Like
    Reactions: Absolute Zero

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,987
    2,988
    113
    43
    Wakanda
    ලංකාවේ ගෙවල් වලට ඵකතු වෙන කුණු ගෙනියන්න ඵන්නේ සතියකට ඵක පාරයි..ඒකත් උන්ට ඕන ඕන තැන් වලට විතරයි යන්නේ..ඒ යන තැන්වල අය කීයක් හරි දෙන්නත් ඕන..නැත්නම් යන්නෙත් නෑ..වෙන රටවල් වල දවස ගාණේ ඵනවා කුණු අරන් යන්න..ගෙවල් ගානේ ඵන්‍නේ නෑ පාරකම කුණු දාන්න ඵක තැනක් හදලා ලොකු බින් 3-4ක් තියලා තියනවා මිනිස්සුන්ට කුණු දාන්නන.ලංකාවෙ මිනිස්සුන්ටම බැණලා වැඩක් නෑ...නගරසභා වලින් වෙන ඒවත් හරියට වෙන්න ඕන..වරිපනම් සල්ලි මදි නම් ගාණක් අය කරගෙන හරි සතියට දෙපාරක්වත් කුණු ගෙනියන්න ලොරියක් ඵව්වනම් මිනිස්සු ගෙදර තියෙන කුණු පාරවල් වල දදා යන්නේ නෑ..

    අඩුකුලේ තම්බියො පිරිසිදුවට ඉන්නෙ නෑෂකොහේමත්
    ඉස්සර ඔහොම බින් තිබුන තො වගේ අපිරිසිදුතම්බි කුනු වෙන් කරන්නෙ නැතිව ඔක්කොම එකට හලල යනව.
    මෝඩ හුත්ත
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,374
    1
    17,104
    113
    −273.15°C
    eeya bn mn jiwitheta parata kunu dala na
    Youtube Love GIF by Hyper RPG
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    මූ වැරදි

    btw ටව්න් වල කුණු දාන්න තැන් නැහැ , dustbin හොයන්න නැහැ . සමහර dustbin තියෙන්නේ හංගල වගේ වටේ කඩ වල උන්ගෙන් ඇහුවත් දන්නේ නැහැ dustbin තියෙන තැන්

    සමහර අයගෙන් උන් කුණු ගන්නේ නැහැ කුණු bag දැක්කේ නැහැ වගේ යනවා . ජරාව දෙන මෝඩයෝ නිසා අවුල & අනිත් මිනිස්සු පැමිණිලි නොකරන නිසා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නූගත් අඩුකුලේ කලු ජරා තට්ට සොන්නලු. ඕකුන් දන්නේ වනචාරී අහිකුණ්ටකයෝ වගේ ජීවත් වෙන්න විතරයි. මේ රටේ නූගත් අඩුකුලේ කලු ජරා ගහනය වැඩී. ඩොක්ටර් සාෆීගේ සේවය අත්‍යාවශ්යයි මේ වගේ උන්ගේ අහිකුණ්ටක ලොන්ත ජාන පැතිරෙන එක නතර කරන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Absolute Zero

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    oya wagem nagarasabwen kunu geniyan ekath hariyat venna one, owa venne na me rate :baffled: