ඔය වගේ කාලකන්නි තට්ටයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ.
පොලිස් පරිසර කොට්ටාසයේ උන් රැකලා ඉඳලා අල්ලලා දඩ ගහන්න ඕන වැරදි මේවා.
uge point eka melo rhk na ,![]()
උබ කියන්නෙ කුනු ගෙදර තියා ගන්න කියලද.![]()
කුණු දාන උන් අල්ලන්න වෙනම සෙට් එකක් දාලා, ලොකු දඩයක් ගහන්න ඕන. අනික් දේ තමයි දැන් ඔය වීඩියෝ කරපු එකා ත්‍රීවිල් කාරයට බැන්නට කාර් එකකින් කවුරුහරි ඇවිල්ලා දාලා ගියා නම් කටවහන් ඉන්න තිබ්බා.ආවු උගෙ ටෝක් එක කොහොමද ? දෙන්න තිබ්බෙ කැරියට හොක්ක තැලෙන්න.![]()
ලංකාවේ ගෙවල් වලට ඵකතු වෙන කුණු ගෙනියන්න ඵන්නේ සතියකට ඵක පාරයි..ඒකත් උන්ට ඕන ඕන තැන් වලට විතරයි යන්නේ..ඒ යන තැන්වල අය කීයක් හරි දෙන්නත් ඕන..නැත්නම් යන්නෙත් නෑ..වෙන රටවල් වල දවස ගාණේ ඵනවා කුණු අරන් යන්න..ගෙවල් ගානේ ඵන්‍නේ නෑ පාරකම කුණු දාන්න ඵක තැනක් හදලා ලොකු බින් 3-4ක් තියලා තියනවා මිනිස්සුන්ට කුණු දාන්නන.ලංකාවෙ මිනිස්සුන්ටම බැණලා වැඩක් නෑ...නගරසභා වලින් වෙන ඒවත් හරියට වෙන්න ඕන..වරිපනම් සල්ලි මදි නම් ගාණක් අය කරගෙන හරි සතියට දෙපාරක්වත් කුණු ගෙනියන්න ලොරියක් ඵව්වනම් මිනිස්සු ගෙදර තියෙන කුණු පාරවල් වල දදා යන්නේ නෑ..
eeya bn mn jiwitheta parata kunu dala na