පාරට බහිමු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවෙ වැඩේමයි වෙලා තියෙන්නෙ... පාරට බැහපල්ලා.. අපිටත් මේටික කරන්න වෙයි ලගදිම

    Kazakhstan unrest: Dozens killed in crackdown​

    https://www.bbc.com/news/world-asia-59880166
    1641470704125.png
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ කොහොමද පාරට බහින්නේ? ජර්මනියේ පාරකට නෙමෙයි කානුවකට බහින්න වෙන්නේ උබට.
    පොඩි එකා ගෙදර තියලා බහියි උබ පාරට මේන් කියලා. :lol:
     
    • Haha
    Reactions: Master malli

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    නංදෙට බලය ලැබුන එකෙන් තමයි බන්, බයියන්ගෙ හිතේ ඌ ගැන තිබ්බ සිංහ වෙස් ගැලවෙලා නාකි හම්පඩ නරියෙක් කියලා පේන්න ගත්තේ. කොච්චර අවුල් උනත් මූ මේ ගූ වෙන එකට මම නම් කැමති. මූට මේක ලොවෙත් කරගන්න බෑ. තව ටිකක් කල් ගූ වෙන්න දෙන්න ඕන.