පාරබෞමිකයෝ සහ අපි 1 | Aliens and Us
පාරබෞමිකයෝ සහ අපි
මොකද්ද යකෝ ඒ හරුපේ ..
හා හා සිංහලෙන්ම කිව්වොත් Aliens සහ අපි 
. කියන මාතෘකාව යටතේ ත්‍රෙඩ් මාලාවේ පලමු ත්‍රෙඩ් එක මෙයින් ඉදිරිපත් කරමි.
හදුනා නොගත් පියාබන වස්තු පිළිබද වූ සංකල්පය මිත්‍යාවක් හෝ ප්‍රබන්දයක් නොවන බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇති අතර පාරබෞමිකයන් හෙවත් පිටසක්වල ජීවින් පිළිබද කතා පුවත්ද ඒ හා බද්ද වු කුතුහලය දනවන කාරණයක් බව පෙන්වා දිය හැකිය. පාරබෞමිකයං පළිබද ඍජු ඉන්ද්‍රීයගෝචර සාදක අප සතුව නැතත් එවැනි ජීවින් මේ විශ්වයේ සිටින බවට මේ වන විට හේතු සහිතව පෙන්වා දීමට හැකිවී ඇති අතර මෙතැන් සිට ඒ පිළිබද කරුණු විමසා බලමු.
ඒ 1961 වසරේ ශ්රීත සෘතුවයි, දිනක් Wallace Lane, Virginia Maxey and Mike Miksell හට ඇමරිකාවේ කැලිෆොර්නියා ප්‍රාන්තයේ මැණික් පතලක තිබී අමුතු වස්තුවක් හමුවිය. බැලු බැල්මට ගල් කැබැල්ලක හැඩයක් ගත මෙය වැඩි දුරටත් කියා තම වැඩපලට ගෙන ආහ.
මෙම ගල් කැබැල්ල කපා ඔපදමීමට සිතා එම කාර්යයේ නිරත විය (ඒ කියන්නේ ගල කපලා
). ටික වෙලාවකින් එයින් මතුවූයේ අදහා ගත නොහැකි වස්තුවකි. එය බැලු බැල්මට පෝසිලෙන් කැබැල්ලක් වැනි දෙයකි
. කිසිවෙකුටත් හදුනා ගත නොහැකි වු මෙය එතැන් සිට කොසො මෙවලම ලෙස නම් කෙරිණි.
මෙය එතනින් අවසන් වුයේ නැත. මෙය බොහෝ පරීක්ෂණ වලට ලක්විය. එහි ප්‍රතිපලයක් ලෙස මුලුන්ම මෙය ෆොසිලයක් ලෙස හදුනා ගනු ලැබීය. එසේම මෙය ඇතුලත දෘඩ ලෝහමය යෂ්ටියක් සහ සර්පිලාකාර යමක් ඇති බව පෙන්වා දෙනු ලැබීය. එසේම එය ෂඩාශ්රාකාර පෝසිලෙන් කොපුවකින් ආවරණය වී තිබුණි. ඒ අමතරව මෙය වත්මන් හි වාහන එන්ජින් සදහා යොදා ගන්නා Spark plug එකකට සමාන බවද සොයා ගනු ලැබීය.
නමුත් මෙහි ඇති විශ්මය දනවන කාරණය නම් අදින් වසර 500,000 ක් පමණ පෙර පාෂාණ දාතුවක් බවට පත්ව තිබුවක් වීමයි.
විද්‍යාඥයන් විසින් කල කාල නිරවද්‍ය කිරීමේ පරීක්ෂණ වලින්ද එය තහවුරු කෙරුණි. එසේ වුවද නුතන මානව සංස්කෘතියට අයත් මෙවන් මෙවලමක් අවුරුදු ලක්ෂ 5කට පමණ පෙර පාෂනී දාතුවක් බවට පත් වුයේ කෙසේද යන්න අදවනතුරු කිසිවෙකුටත් සොයා ගත නොහැකි වී තිබෙනවා.
එහෙත් නියත වශයෙන්ම එවන් කාලජේදයක් තුල එනම් අදින් වසර 500,000 කට පෙර මෙවන් මෙවලමක් සහිත යන්ත්‍ර සුත්‍ර බාවිතා කල යමෙක් මිහිමත වී නම් ඒ සංස්කෘතිකමය හෝ පරිනාමීය වශයෙන් නුතන මිනිසාට කිසිදු සම්බන්දතාවයක් නැති පාරබෞමිකයෙකුම විය යුතු බව ඉතා පැහැදිලිව කිව හැකිය. එයට හේතුව නම් එම කාල වකවානුව තුල මිහිතලය මත වාසය කල ඇත්තේ අපගේ ආධිමානවයෙකු ලෙස සලකන Homo erectus වීම නිසාය.
කොහොමද dial එක
අර මැද ඉන්නේ scurvyයා පොඩි කාලේ

මෙන්න මේ වීඩියෝ එකත් බලන්නකෝ

එහනම් අපි ගියා, අලුත් දෙයක් ඉගන ගත්තානම් අපිටත් sup එකක් දීගෙනම යන්නකෝ. 

C u guys
පාරබෞමිකයෝ සහ අපි
මොකද්ද යකෝ ඒ හරුපේ ..
හා හා සිංහලෙන්ම කිව්වොත් Aliens සහ අපි 
. කියන මාතෘකාව යටතේ ත්‍රෙඩ් මාලාවේ පලමු ත්‍රෙඩ් එක මෙයින් ඉදිරිපත් කරමි.
හදුනා නොගත් පියාබන වස්තු පිළිබද වූ සංකල්පය මිත්‍යාවක් හෝ ප්‍රබන්දයක් නොවන බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇති අතර පාරබෞමිකයන් හෙවත් පිටසක්වල ජීවින් පිළිබද කතා පුවත්ද ඒ හා බද්ද වු කුතුහලය දනවන කාරණයක් බව පෙන්වා දිය හැකිය. පාරබෞමිකයං පළිබද ඍජු ඉන්ද්‍රීයගෝචර සාදක අප සතුව නැතත් එවැනි ජීවින් මේ විශ්වයේ සිටින බවට මේ වන විට හේතු සහිතව පෙන්වා දීමට හැකිවී ඇති අතර මෙතැන් සිට ඒ පිළිබද කරුණු විමසා බලමු. කොසෝ මෙවලම | Coso Artifact

Last edited: