පාරමැද_ගෙදර..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක නම් රීපොස්ට් එකක්ද මන්ද.. එත් කතාව දන්නේ නැති අයට දැනගන්න බම්ප් එකක් දෙමු.. දැනගෙන නොසිටි අය රෙප් එකක් කමෙන්ට් එකක් දුන්නට වරදක් නැහැ :D:D

    මේ කතාව වාර්තා වෙන්නේ චීනයේ Wenling නගරයෙන්. චීන ආණ්ඩුව මහාමාර්ගයක් ඉදිකරන්න සැලසුම් කළා.
    මේ මහාමාර්ගය ඉදිවන නිසා ඉවත් කරන්න සිදුවන ගොඩනැගිලි වලට වන්දි දුන්නා. එත් තාරාවෝ ඇතිකරන ගොවියෙක් සහ ඔහුගේ බිරිඳට මේ වන්දිය මදි කිව්වා.
    එයාල තමන්ගේ නිවස කඩා ඉවත් කරනවට විරුද්ධ උනා. චීන ආණ්ඩුව ගොවි මහත්තය ඉල්ලන ගානට කැමති උනේ නැහැ. දැන් චීනයේ තිබෙන නීතියට අනුව මේ නිවස බලෙන් කඩා ඉවත් කරන්නත් බැහැ. ඉතින් ඊට පස්සේ වෙච්චි දේ තමයි ඔය පල්ලෙහා ෆොටෝ වලින් පෙනෙන්නේ:shocked::shocked:.


    (ගොවියා තමන්ගේ ගෙයි වටිනා කමට වන්දියක් විදියට ඩොලර් 95,000 ක් ඉල්ලුවත් චීන රජය දෙන්න පොරොන්දු උනේ ඩොලර් 35,000ක් පමණයි. පස්සේ ආණ්ඩුව ඩොලර් 41,000ක් දක්වා වන්දිය වැඩි කලාලු. එත් වැඩක් වෙලා නැහැ.)


    house-middle-of-road-2%25255B6%25255D.jpg

    house-middle-of-road-0%25255B2%25255D.jpg

    house-middle-of-road-1%25255B2%25255D.jpg

    house-middle-of-road-3%25255B2%25255D.jpg

    house-middle-of-road-4%25255B2%25255D.jpg

    house-middle-of-road-5%25255B2%25255D.jpg

    house-middle-of-road-6%25255B2%25255D.jpg

    house-middle-of-road-7%25255B2%25255D.jpg
     
    Last edited: