පාරවල් දැන් පට්ට පාළුයි නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    දැන් පාරවල් පට්ට පාළුයි නිකන් ඈදරි නිතිය දාලා වගේ ඉස්සර තොග පිටින් බස් ගියපු පාර වල දැන් එක බස් එකක් යන්නේ පැයකට සැරයක් වගේ. නිකන් ඉස්සර වගේ, අර පාළු ගතිය නිසා හිතට අමුතු පාළු ගතියක් එනවා එලියට බැස්සාම ඔයාලගේ පැති මේ වගේ ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    දැන් පාරවල් පට්ට පාළුයි නිකන් ඈදරි නිතිය දාලා වගේ ඉස්සර තොග පිටින් බස් ගියපු පාර වල දැන් එක බස් එකක් යන්නේ පැයකට සැරයක් වගේ. නිකන් ඉස්සර වගේ, අර පාළු ගතිය නිසා හිතට අමුතු පාළු ගතියක් එනවා එලියට බැස්සාම ඔයාලගේ පැති මේ වගේ ද ?
    2012 n passe scooter mara widiyata wadi une.................
     
    • Like
    Reactions: Nadun26

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Ado epa wenawa ada liberty plaza ekata ena gaman kanna giya ammo kerima boring.ehema musala vibe ekak kawadawath tibila ne.ballek wath ne
     
    • Like
    Reactions: Nadun26