පාරවල් පාලම් මවන... අනාගත අගමැති??

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ලජ්ජා නැද්ද යකෝ ලංකාවේ අවුරුදු 76 වසරක සාපෙ කාලේ හදපු මහා මාර්ග පද්දතියේ එක පොඩි තැනක පාලමක් repair කරලා මෙච්චර හෑලි ලියන්නේ ?
    music එකකුත් දාල ගැම්මක් එන්න කියලා හිතල :lol: 🤌
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් මහත්තයා ඒ කාලේ අරන් දීපු සවල් වලින් සිමෙන්ති අනලා ඕක හැදුවේ. පුළුවන් නම් ලපය සවල් අරන්දුන්න කියල බිල් පෙන්නපන්
     
    • Haha
    Reactions: vito

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    මෙව්වා හදන්න වෙන කාලවල් වල නම් ඉංජිනේරු සහය ගන්නම සෑහෙන්න තැන් වලින් අනුමත වෙන්න ඔනේ නේද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,039
    113
    ලජ්ජා නැද්ද යකෝ ලංකාවේ අවුරුදු 76 වසරක සාපෙ කාලේ හදපු මහා මාර්ග පද්දතියේ එක පොඩි තැනක පාලමක් repair කරලා මෙච්චර හෑලි ලියන්නේ ?
    music එකකුත් දාල ගැම්මක් එන්න කියලා හිතල :lol: 🤌
    ලැජ්ජා ? :lol:


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,959
    113
    උබල පුම්බන්න පටන් ගත්ත කියන්නේ ඒ මනුස්සයත් නාගන්න ළඟයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    තට්ට ඩොකාව සිංහලු අනාගත ජනපති කියලා මුරුංගාත්තේ තියනවා වැඩී . සිංහලු දැනගන්න ඕනේ අනාගතේ තේරීම නාමල් පමණයි කියලා .