සුද්ද ඒ කාලෙ හදපු පාලම් එහෙම්මමයි . හොල්ලන්නවත් බෑ

thomian

Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    හොර බයියෙක් ගෙන් බේබි ජනාධිපති කරන ප්ලෑන් එක මොකක්ද ඇහුවම

    තව දෙක තුනක් ගියානම්.. ම්ම්ම් 😎😎😎

    landslide-tragedy.gif
     
    • Haha
    Reactions: Cypress

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    594071517_4170644039817650_5033528527328613002_n.jpg

    ඒකත් ජබොක්. පුදුම ප්‍රමිතියක් තියෙන්නෙ මේවගෙ . 21 වෙනි ශතවර්යේ ඉන්ජිනේරු පුදුම මේව
    උඩ බලාගන කෙල ගහගන්නවා වගේ උනත් මේවත් කියන්න ඕනේ .....!

    අපි අපි ගැන බොහෝ වෙලාවට අධි තක්සේරුවක නේ ඉන්නේ ... අපේ ඉංජිනේරුවන්ගේ හැකියාව !, නිදහස් අද්යපනයෙන් බිහිකරන ලෝක මට්ටමේ බුද්දීමත්තු! ඉතාමත් දුප්පත් පසුබිමකින් ආවත් අපේ අධ්‍යාපනයෙන් ලෝකය එකලු කරන්න පුළුවන් දක්ෂයෝ බිහිවෙනවා , වගේ බහුබූත ඔළුවල පුරවගන. මේ ඒවා යත්තර්තය තමයි !

    මේ ගංවතුරින්, නායේ යාම් වලින් වැඩිම අවධානමක් තිබුනේ කදුකරයේ පිහිටි මහවැලි යෝජනා ක්‍රමය යටතේ සුද්දෝ හදලා දුන්න ජලාස ටිකටයි ! නමුත් මම දන්නා තරමින් නම් ඒවායින් එකකටවත් ඉතාමත් සුළු හානියක් වත් වෙලා නෑ (වැරදිනම් නිවැරදි කරන්න).

    සරලව කියනවනම් .. අපි ඔය හිතනතරම් සුපිරි හෝ දක්ෂ ජාතියක් නෙමේ ...ඉතිහාසයේත් එහෙමයි ...අනාගතයේත් එහෙමයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398

    කොන්ඩෙ බැඳපු චීන්නු ඉන්න තැන දැන්, ඇමරිකාවෙන් ගෙම ඉල්ලනවා
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    JVP wada kara ganna baruwa wena wena thread danna unge adu padu yata gahanna. Patta theory hode.