මම නම් හිතන්නෙ මේක අරගලය දියාරු කිරීමට ආණ්ඩුව විසින්ම කරපු පෙලඹවීමක්.
අපි මෙච්චර කල් අරගල කරේ දේශපාලුවන් අපහසුතාවයට පත්කිරමින් මිස පොදු මහජනතාව අපහසුතාවයට පත් කරමින් නොවේ.
මේ විදිහට මහා මාර්ග සහ දුම්රිය මාර්ග වසා දැමීමෙන් එකම එක දේශපාලුවෙක්වත් කිසිම අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ.
දුක් විඳින මහජනතාව තව දුරටත් අපහසුතාවයට පත්වීම පමණයි මෙයින් සිදුවන්නෙ.
ආණ්ඩුව මේ වගෙ වැඩ සංවිධානය කරන එකේ අරමුණ තමයි අරගල කරුවන් කෙරෙහි සමාජය තුළ සෘණාත්මක මතයක්, වෛරයක් ඇති කිරීම.
ඒ තුලින් සාමාන්‍ය ජනතාව විසින්ම මෙම අරගලයට විරෝදයක් ඇති කරන්න පුලුවං.
අවසානයේ විශාල බෙදීමක් ඇති වෙලා අරගලය දියාරු වී යනවා.
වහන්න ඕනෙනං වහපංකො ගමේ මන්ත්‍රීගෙ ගෙදර ඉස්සරහ පාර.
පාර්ලිමේන්තුවට යන පාර
ජනාධිපති මන්දිරයට යන පාර.
මේ සාමාන්‍ය ජනතාව යන පාරක් දුම්රිය මාර්ගයක් වැහුව කියල ඒකෙන් මොකක්ද ආණ්ඩුවට වෙන බලපෑම.
මෙවැනි කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා.
අරගල කරුවන්ට සමාජයේ ඇති ආශිර්වාදය විනාශ කර අරගලය මහජනතාවටම වදයක් කර, අරගල කරුවන් කෙරෙහි සමාජයේ වෛරයක් ඇති කිරීම තමයි මේකෙ අරමුණ.