පාරවල් වහන එක පොදු දේපල ගිනි තියන එක

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මම නම් හිතන්නෙ මේක අරගලය දියාරු කිරීමට ආණ්ඩුව විසින්ම කරපු පෙලඹවීමක්.
    අපි මෙච්චර කල් අරගල කරේ දේශපාලුවන් අපහසුතාවයට පත්කිරමින් මිස පොදු මහජනතාව අපහසුතාවයට පත් කරමින් නොවේ.
    මේ විදිහට මහා මාර්ග සහ දුම්රිය මාර්ග වසා දැමීමෙන් එකම එක දේශපාලුවෙක්වත් කිසිම අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ.
    දුක් විඳින මහජනතාව තව දුරටත් අපහසුතාවයට පත්වීම පමණයි මෙයින් සිදුවන්නෙ.
    ආණ්ඩුව මේ වගෙ වැඩ සංවිධානය කරන එකේ අරමුණ තමයි අරගල කරුවන් කෙරෙහි සමාජය තුළ සෘණාත්මක මතයක්, වෛරයක් ඇති කිරීම.
    ඒ තුලින් සාමාන්‍ය ජනතාව විසින්ම මෙම අරගලයට විරෝදයක් ඇති කරන්න පුලුවං.
    අවසානයේ විශාල බෙදීමක් ඇති වෙලා අරගලය දියාරු වී යනවා.
    වහන්න ඕනෙනං වහපංකො ගමේ මන්ත්‍රීගෙ ගෙදර ඉස්සරහ පාර.
    පාර්ලිමේන්තුවට යන පාර
    ජනාධිපති මන්දිරයට යන පාර.
    මේ සාමාන්‍ය ජනතාව යන පාරක් දුම්රිය මාර්ගයක් වැහුව කියල ඒකෙන් මොකක්ද ආණ්ඩුවට වෙන බලපෑම.
    මෙවැනි කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා.
    අරගල කරුවන්ට සමාජයේ ඇති ආශිර්වාදය විනාශ කර අරගලය මහජනතාවටම වදයක් කර, අරගල කරුවන් කෙරෙහි සමාජයේ වෛරයක් ඇති කිරීම තමයි මේකෙ අරමුණ.

    278599537_1120525865465291_8916787799944188288_n.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ව් උඹ කියන එක ඇත්ත. මේකෙන් වෙන්නේ අනිත් මිනිස්සුත් ගොඩක් අමාරු වෙන එක. මුන්ට තියෙන්නේ කොහොම හරි ඔය අමතිලගේ මන්ත්‍රීලගේ ගෙවල් වට කරන්න කොහොම හරි. වට කරලා දැන් නම් කුඩු කරත් කමක් නැ ඒවා. මේකෙන් වෙන්නේ මුන් මුන්ම ඇන කොටා ගන්න්න එක.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ow
    ව් උඹ කියන එක ඇත්ත. මේකෙන් වෙන්නේ අනිත් මිනිස්සුත් ගොඩක් අමාරු වෙන එක. මුන්ට තියෙන්නේ කොහොම හරි ඔය අමතිලගේ මන්ත්‍රීලගේ ගෙවල් වට කරන්න කොහොම හරි. වට කරලා දැන් නම් කුඩු කරත් කමක් නැ ඒවා. මේකෙන් වෙන්නේ මුන් මුන්ම ඇන කොටා ගන්න්න එක.
    machan amaru wela geniyana leddu yana ambulance ehema
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wadak naa katha karala.

    para wahagena jogi natanne nathuwa thamange district eke inna manthri gawata giya nam hari
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මම නම් හිතන්නෙ මේක අරගලය දියාරු කිරීමට ආණ්ඩුව විසින්ම කරපු පෙලඹවීමක්.
    අපි මෙච්චර කල් අරගල කරේ දේශපාලුවන් අපහසුතාවයට පත්කිරමින් මිස පොදු මහජනතාව අපහසුතාවයට පත් කරමින් නොවේ.
    මේ විදිහට මහා මාර්ග සහ දුම්රිය මාර්ග වසා දැමීමෙන් එකම එක දේශපාලුවෙක්වත් කිසිම අපහසුතාවයකට පත්වෙන්නෙ නෑ.
    දුක් විඳින මහජනතාව තව දුරටත් අපහසුතාවයට පත්වීම පමණයි මෙයින් සිදුවන්නෙ.
    ආණ්ඩුව මේ වගෙ වැඩ සංවිධානය කරන එකේ අරමුණ තමයි අරගල කරුවන් කෙරෙහි සමාජය තුළ සෘණාත්මක මතයක්, වෛරයක් ඇති කිරීම.
    ඒ තුලින් සාමාන්‍ය ජනතාව විසින්ම මෙම අරගලයට විරෝදයක් ඇති කරන්න පුලුවං.
    අවසානයේ විශාල බෙදීමක් ඇති වෙලා අරගලය දියාරු වී යනවා.
    වහන්න ඕනෙනං වහපංකො ගමේ මන්ත්‍රීගෙ ගෙදර ඉස්සරහ පාර.
    පාර්ලිමේන්තුවට යන පාර
    ජනාධිපති මන්දිරයට යන පාර.
    මේ සාමාන්‍ය ජනතාව යන පාරක් දුම්රිය මාර්ගයක් වැහුව කියල ඒකෙන් මොකක්ද ආණ්ඩුවට වෙන බලපෑම.
    මෙවැනි කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා.
    අරගල කරුවන්ට සමාජයේ ඇති ආශිර්වාදය විනාශ කර අරගලය මහජනතාවටම වදයක් කර, අරගල කරුවන් කෙරෙහි සමාජයේ වෛරයක් ඇති කිරීම තමයි මේකෙ අරමුණ.

    278599537_1120525865465291_8916787799944188288_n.jpg
    atha kathawa uba kiyana eka.IMF disscussion yanawa ne, ekata gahapu gemak ,
     
    • Like
    Reactions: HAneo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    lankawe unge mole podi awulak thiyanawa. Kos gediyak watunath paara wahanawa tak gaala. Paarak wahanna thiyanawanan eeta wada deyak na
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේකෙන් වෙන්නේ අර කරගෙන යන අරගලේට කෙළවෙන එක. මට නම් ලොකු ෂුවර් එකක් තියනවා මේක කරනේන්ත් සාටක කරයෝමයි කියල.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මේ වැඩේ නම් අනුමත කරන්න බෑ බන්. අරගලය අල කරලා
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    therena basawen talk karannnama wenawa

    baba hukkun walin wena deyak na

    ada mage ganita yana kaladasawak balanna kenek innawanam mama me dan yakada kallak athata gannawa

    komath meka ayudha sannadda ekak unoth nam komath bahinawa