පාර්ට් ටයිම් ජොබ්

Armstrong

Junior member
  • Jul 13, 2014
    45
    2
    8
    පාර්ට් ටයිම් ජොබ්

    ජොබ් එකක් හම්බවෙනකන් ගෙදරට වෙලා ඉන්න අයටයි, මසෙ පඩියට අමතරව කීයක් හරි හොයා ගන්න කැමති (මේ අපි වගේ) අයටයි පොඩි අවස්ථාවක්. මෙහෙමයි වෙන්නෙ. අපේ ප්‍රඩක්ට් එක පොඩි පොඩි සුපර් මාකට්, ග්‍රොසරි පාමසි වගේ ඒවට තමා දාන්නෙ. ඉතින් එවා දාන්න තැන් සෙට් කරලා දෙන්න පුලුවන් අය ඉන්නවනම් අපිට පුලුවන් ඒ අයටත් කමිෂන් එකක් දෙන්න. මේක ගොඩක් මහන්සි වෙන්නවත් කඩවල් ගානෙ යන්නවත් ඔන නෑ. ඔයාලට කන්ටැක්ස් තියෙනවනම් වැඩේ ගොඩ. කැමති අය ඉන්නවනම් වැඩි විස්තර එවන්න PM එකක් දාන්න.

    :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙත් තියෙනවා පොඩි product එකක්. මේක Accounting Software එකක්. ඕන business එකකට හරියනවා. ඕන අයට වෙනස්කම් කරලා උනත් දුන්නකි. Softpedia editors ratings තියෙනවා. මට පොඩි ගානක් තිබ්බහම ඇති. අනික් ඔක්කොම ගන්ඩ පුළුවන්.
    වැඩි විස්තර:
    http://greennaturesoft.com/account-myself/