ඊයේ නලින්ද දනිස්සයා ප්රින්සිපල් වගේ සහතික ඉල්ලුවා... අද සජියා සහතික පෙන්නනවා
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,941 113 29 ලොවෙත් නැති තැනක Dec 18, 2024 #1 ඊයේ නලින්ද දනිස්සයා ප්රින්සිපල් වගේ සහතික ඉල්ලුවා... අද සජියා සහතික පෙන්නනවා Reactions: dilann, netudara, හෙළයෙක් and 3 others
Gwynbleidd Well-known member Aug 7, 2020 11,903 22,240 113 Kaer Morhen thewitcher.com Dec 18, 2024 #2 සහතික ඉල්ලන උන්ට පුටුව අරන් ඔලුව පැලෙන්න ගහන්න තියෙන්නේ. Reactions: Ysa Karu and SuperX
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Dec 18, 2024 #4 නලින්ද දනහිස්සයා නමත් වෙනස් කරන් ජන්දේ ඉල්ලන්නේ මනාප අංකය 1 ගන්න ඕනි නිසා. ඌ මොණරාගල දුෂ්කර පළාතෙන් දාලා උසස් පෙළ කරලා කෝටා එකට කැම්පස් ආවේ.
නලින්ද දනහිස්සයා නමත් වෙනස් කරන් ජන්දේ ඉල්ලන්නේ මනාප අංකය 1 ගන්න ඕනි නිසා. ඌ මොණරාගල දුෂ්කර පළාතෙන් දාලා උසස් පෙළ කරලා කෝටා එකට කැම්පස් ආවේ.
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Dec 18, 2024 #5 අමෝ අමෝ... හොදට තිබ්බ පාර්ලිමේන්තුව වැටිච්ච තැනක්...
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 18, 2024 #7 පුතානෝ බොරු කියල නෑ වගේ බඩු හෑව්!