පාර්ලිමේන්තුවෙ මොක්ද වෙන්නෙ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    පාර්ලිමේන්තුවෙ මොක්ද වෙන්නෙ?

    පාර්ලිමේන්තුවෙ මොක්ද වෙන්නෙ

    UNP - 100 (දැනට ඉන්නෙ)
    UPFA - 95
    TNA - 16 (රනිල්ට සහයෝගය දේවි)
    JVP - 6 (නෝ අයිඩියා)

    රනිල් TNA සහයෝගය ගත්තොත්,
    100+16=116. රනිල් ගොඩ

    ජවිපෙ සහයෝගය දුන්නොත්.
    116+6=122 රනිල් ගොඩ

    දැන් එතකොට රනිල්ට 113 නැති වෙලා පරාද කරන්න,
    UNP+TNA+JVP: 122-112=10
    UNP+TNA: 116-112=04

    TNA+JVP සහයෝගය රනිල්ට දුන්නොත් UNPයෙන් 10ක් ගැලවුනොත් රනිල්ට බඩුම තමයි.
    TNA සහයෝගය විතරක් රනිල්ට දුන්නොත් UNPයෙන් 04ක් ගැලවුනොත් රනිල්ට බඩුම තමයි.

    උබලගෙ අදහසත් කොටන් පලයන්.
     
    • Like
    Reactions: STU26015

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    ඇතිවූ වෙනස සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් නව අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට තම සහයෝගය ලබා දෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

    රටේ ඇතිවුණු වෙනස ගැන මා සතුටු වෙනවා. මේ වෙනස ඇති කරපු ජනාධිපතිවරයාට මාගේ ස්තුතිය පළකරනවා යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ද සිය සහය අගමැති මහින්ද රාජපක්ෂට පළකර සිටිනවා.

    http://nethnews.lk/article/59767
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    Rishard, Rauf ge unuth UNP godeda inne

    දැනට ගිය එවුන් 4 අඩු කරා මචන්. ඔව් උන් දෙන්නවත් අඩු කරලා. ආසන්න වශයෙන් 100 ගත්තෙ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    Onna balapn. Rajith. Chathura. Sujeewa.Patalie thama matanm sure ma naththe.
    Anith set eka hakeemge aya.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    දැනට ගිය එවුන් 4 අඩු කරා මචන්. ඔව් උන් දෙන්නවත් අඩු කරලා. ආසන්න වශයෙන් 100 ගත්තෙ.

    rishad hakeem ta dennada inne
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    :lol: UPFA eke inna keepa denek Ranil ge peththatath enna innawa ban.

    Onna balapan wena wede parliment ekedi. Mahindata majority na. Ranil majority pennala, Sirisenata wiruddawa wishwasa bangayak genalla Ranil Janadipathi wenawa. Ranil wa dala giya ewunta epath nethi wenawa.

    MR aith Kurunegala manthree wenawa. :)
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    :lol: UPFA eke inna keepa denek Ranil ge peththatath enna innawa ban.

    Onna balapan wena wede parliment ekedi. Mahindata majority na. Ranil majority pennala, Sirisenata wiruddawa wishwasa bangayak genalla Ranil Janadipathi wenawa.

    :lol::lol::lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉන්දියාව මොනාද කියන්නේ, ඒක TNA කරයි. එක්කෝ උන් කාටවත් සහය නොදී ඉන්නත් ඉඩ තියෙනවා. ජේවීපී එකත් සහය නොදී ඉන්න ඉඩ තියෙනවා රනිල්ට හෝ මහින්දට.

    රනිල්ට බහුතරය පෙන්නන්න පුළුවන් කියලා තේරුනොත් මුස්ලිම් පක්ෂ සහ දිගම්බරම් වගේ අය රනිල් එක්කම ඉදි.

    මට හිතෙන්නේ දැන් තීරණාත්මක රවී කරුණානායක ගන්නා තීරණය. ඔහු සමග සිටිනා එජාප මන්ත්‍රීන් සමග ඔහු මහින්දට සහය දෙන්න ඉඩ තියෙනවා, එජාපයෙන් ඔහුට එල්ල උන කැපිල්ල නිසා.

    හැබැයි දැන් මොනා කරත් ඇමතිධුර සිමා කරන්න වෙනවනි. සෝ ඇමතිධුර ගැන බලාපොරොත්තුව ඉන්න ගොඩක් දෙනෙක්ට එව්වා හම්බෙන එකක් නෑ. වෙන වරප්‍රසාද, දොළ පිදේනි දෙන්න වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    රවියව ගන්න එකක් නෑ මහබැංකු සිද්දිය හින්ද. එතකොට හොරු කියල ලේබල් ගහපු ඔක්කොම එක පැත්තක නෙ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    රවියව ගන්න එකක් නෑ මහබැංකු සිද්දිය හින්ද. එතකොට හොරු කියල ලේබල් ගහපු ඔක්කොම එක පැත්තක නෙ

    :lol::lol:

    Mata pena heena.

    Raviya gaththata passe mehema kiyai
    Raviyata boru chodana demmata Ranil thamai eththa hora
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    TNA MR ට හේත්තුවෙයි මන්නන් හිතන්නේ බං..
    ශුවර් නෑ
    ඔක ඔහොම වුනොත් කැඳ හැලියක් වෙනවා..
    ලොල් ඔයි ලංකාව

    :yes::yes::yes: