පාර්ලිමේන්තුවේ ඉදන් ලයිව් යන එක නවත්වන්න - නාමල්

planner123

Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    Minissunge tax salli walin nam mun nadaththu wenne, minissun ta meyala liable a tax salli walin mokada kare kiyala kiyanna. Same as Right to Information.

    Anika Parliament eka live dena channel ekak thiyenawa neda PeoTV or Dialog wala.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    පාර්ලිමේන්තුවේ විනිතව හැසිරෙන එකද ලෙසී , FB online නවත්වන එකද ...
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නාමල් බේබි වැදගත් විදියට හැසිරෙන්නකෝ. ඉවරයිනේ කතාව

    හොද ඉස්කොලෙක ගියපු, ඉස්සරහට ජනාධිපති වෙන්න හිතන් ඉන්න මිනිහෙක් නේද ඔයා?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    නාමල් බේබි වැදගත් විදියට හැසිරෙන්නකෝ. ඉවරයිනේ කතාව

    හොද ඉස්කොලෙක ගියපු, ඉස්සරහට ජනාධිපති වෙන්න හිතන් ඉන්න මිනිහෙක් නේද ඔයා?
    පුතානෝ පාර්ට් 2 තමා ඔය.