පාර්ලිමේන්තුවේ බිම ලැගීම

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පුක උඩ දාගෙන හොරා හොරා කියල කෑගහල මොන මගුලක්වත් නැති හින්දා තිස්සට සෞඛ්‍ය දුන්න එකට අල්ලස් එකට එන්නලු..... තූ.. තූ... තූ විතරක්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    පුක උඩ දාගෙන හොරා හොරා කියල කෑගහල මොන මගුලක්වත් නැති හින්දා තිස්සට සෞඛ්‍ය දුන්න එකට අල්ලස් එකට එන්නලු..... තූ.. තූ... තූ විතරක්...

    මොනවද මේ කරන වැඩ? මුන්ට පිස්සුද මන්ද? යහපාලනය නිකන් අනෙස්ලි බිර්ටි සැමුවෙල් ගේ නාට්‍යක් වගේ. හිනා වෙලා මැරෙනවා. නොදකින් කාලකන්නි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mamath ada hawasa indala ma bima indagena inne. Heta elakiri eke post karanna one ewa email eka labuna.
    Ini ihi ape appachchi neethyanukulawa prashnakaranawata thopilata hena gahanawa yahapalana lollo tika.
    Mahinda thamai rate agamathi. Mahinda thamai rate rajathuma. Ko siripala ta kalu rawulak thiyenawa da? Mahinda Wimal kiyanne appachchi la. aparade marala hari dinanna thibune ihi ihi

    :lol::lol::lol:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හප්පා.... මූණු ටිකයි බඩවල් ටිකයි දැක්කම දුකේ බෑ. අපිට හොඳ කරන්න මේ උත්තමයෝ කොච්චර වලිකනවද, අපහාස විඳිනවද. දෙයියොම බලලා පවුල් පිටින් අරින්න ඕන ඒ ඒ සුදුසු ලෝක වලට

    මැදමුලනෙ තක්කඩින්ට පක්කලිකම් කරන අසූචි මන්ත්‍රි හැත්ත. අනේ හැමිනිලම පල! තුක් නොදකින්! යන එනමං නැති රිලව් එල්ලෙන්න වැල් හොයනව

    වැරැද්දක් නොකලානම් බයවෙන්ඩ දෙයක් නැහැනේ , මුන් ටික බය වෙලා තියෙන්නේ හිටපු ජනාදිපති තුමා මුන්ගේ ෆයිල් ටික අල්ලස් කොමිසමට දෙයි කියලා , වරෙල්ලකෝ චන්දේ ඉල්ලගෙන
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    "හැම උසාවියකටම වඩා උත්තරීතර උසාවියක් ඇත. ඒ නම් තමුන්ගේ හර්ද සාක්ෂියයි"
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    හප්පා.... මූණු ටිකයි බඩවල් ටිකයි දැක්කම දුකේ බෑ. අපිට හොඳ කරන්න මේ උත්තමයෝ කොච්චර වලිකනවද, අපහාස විඳිනවද. දෙයියොම බලලා පවුල් පිටින් අරින්න ඕන ඒ ඒ සුදුසු ලෝක වලට

    මැදමුලනෙ තක්කඩින්ට පක්කලිකම් කරන අසූචි මන්ත්‍රි හැත්ත. අනේ හැමිනිලම පල! තුක් නොදකින්! යන එනමං නැති රිලව් එල්ලෙන්න වැල් හොයනව

    වැරැද්දක් නොකලානම් බයවෙන්ඩ දෙයක් නැහැනේ , මුන් ටික බය වෙලා තියෙන්නේ හිටපු ජනාදිපති තුමා මුන්ගේ ෆයිල් ටික අල්ලස් කොමිසමට දෙයි කියලා , වරෙල්ලකෝ චන්දේ ඉල්ලගෙන

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ලංකාවේ දේශපාලනේට නම් මම පොඩ්ඩක් වත් කැමති නැ බන්.ලෝක දේශපාලනයෙන් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    11149338_1623923414497243_3785730195220112202_n.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    හර්ෂ මන්ත්‍රී තුමා,ඔබේ දේශපාලන මතය පසෙක දමා ඔබ ඔය කියන හර්ද සාක්ෂියට එකගව කල්පනා කරලා බලන්න මේ සිදුවීගෙන යන්නේ ltte හා අපේ රටට විරුද්ධ වාදීන්ගේ උවමනාවන් නොවේද? කවුරු නෑ කිවත් මේ රට අවසන් වරට එක්සේසත් කල අපිට නිදහස් නිවහල් රටක් උරුම කර දුන් අපේ රටේ හිටපු රාජ්‍ය නායකයා නොවේද? ජාතික වීරයෙක්ට මේ සිදුකරන දේ ඔබේ හර්ද සාක්කියට අනුව අනුමත කල හැකිද?
    Generalwa hire danakota ohoma hithunema nadda??? :lol: anika chanda kale indanma kiyapu deyakne mahinda hora kiyala..itin kalin kagahuwa ko kiyapu horakam kiyala,dan kagahanawa horata danduwam denna epa kiyala..bayyanta one widiyata natannada rate nithi hadanna one
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    Generalwa hire danakota ohoma hithunema nadda??? :lol: anika chanda kale indanma kiyapu deyakne mahinda hora kiyala..itin kalin kagahuwa ko kiyapu horakam kiyala,dan kagahanawa horata danduwam denna epa kiyala..bayyanta one widiyata natannada rate nithi hadanna one
    මේ සිද්දියයි ජෙනරාල්ගේ සිද්ධියයි අතර සම්බන්ධයක් තියනවද? ජෙනරාල් හිරේ දාල ජනාධිපති සමව දීල නිදහස් කරපු එක හරි කියල නෑනේ. මහින්ද පාලනය හරි නැති නිසා තමා යහපාලය ගෙනාවේ.මහින්ද හිරේ දාන්න ඕනා කියනේ කවුද? ජනාධිපති වරණයෙන් පස්සේ රනිල් කියපු කතාව මතකද? MY3 පොතේ තිබ්බ නේද මහින්ද ගෝටා ඇතුළුව මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තු රණවිරුවන් යන අය සුරකින බව.( එහෙම දැම්මේ මහින්ද ගෝටා හිරේ දානවා කිව නම් පැරදෙන නිසාද දන්නේ නෑ) ජෙනරාල් != මහින්ද
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    "හැම උසාවියකටම වඩා උත්තරීතර උසාවියක් ඇත. ඒ නම් තමුන්ගේ හර්ද සාක්ෂියයි". :yes:

    me kathawanan atta. 88-89 beeshana kale saththu wage mini marala upasaka mahaththuru wage adath nidalle inna ayata godak galapena kathawak..
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    පුක උඩ දාගෙන හොරා හොරා කියල කෑගහල මොන මගුලක්වත් නැති හින්දා තිස්සට සෞඛ්‍ය දුන්න එකට අල්ලස් එකට එන්නලු..... තූ.. තූ... තූ විතරක්...

    ඒකතමයි , ඕක ඔච්චර හදිසිනම් අර අගමැතිතුමා දිවුරුම් දුන්න වගේ රැවුල ගිණිතියාගෙන කොරන්න එපාය. දින 98ක් යනකන් ඕක මතක් උනාද අම්මගෙ අහවල් එක
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපේ අම්මල තාත්තල එක බස් එකේ එක කෝච්චියේ වැඩට නොගිය. අපිට නිදහසේ ගමනක් බිමනක් යන්න වැඩට යද්දී කීප තැනකට අයිඩින්ටි පෙන්වන්න වෙන බස් එකෙන් කීප තැනකින් බැහැල චෙක් වෙන්න උන පැය ගණන් පොලින් වල ට්‍රැෆික් එකේ හිටිය කොයිවෙලේ අනතුරක් වෙයිද කියල බයේ හිටිය කාලයක් තිබ්බ කියල මේකේ සමහර අයට අමතක වීම ගැන හරිම කණගාටුයි.රාජපක්ෂ රාජ්‍ය පාලනයේ දුර්වලතා තිබුණු බව සැබෑය(ඒක නිසා තම අපි විදායක අහෝසි කිරීම යහපාලනයට චන්දෙ දුන්නේ) නමුත් මේ කරන්න සැරසෙන දේ 100% වැරදි.

    යුද්දේ ඉවර කලා කියලා උට මේ රට සින්නක්කර ලියලා දෙන්නද කියන්නෙ? ගොං කතා කියන්න එපා.