පාර්ලිමේන්තුවේ මහා පහණ කඩා වැටේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පාර්ලිමේන්තුවේ මහා පහණ කඩා වැටේ

    පාර්ලිමේන්තුවේ මහා පහණ කඩා වැටේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කාගෙ හරි ඔළුවට කඩන් වැටුනන් තමයි අපිට ආතල් එක

    එකත් ඇත්ත...:dull: එක්කෝ වැටෙන එක වැටෙන්න ඕනේ එකෙක් මරු තුරුලට වත් අරන්...:baffled:

    කොහෙද එකත් අපේ ම කරුමේ තමයි...:growl:

    දැන් ඉතින් ඕක රිපෙයාර් කරන්නත් යන්නේ අපේ සල්ලි නේ :baffled::dull:
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    කාගෙ හරි ඔළුවට කඩන් වැටුනන් තමයි අපිට ආතල් එක

    ලොකුම හොරාගේ ඔලුවටද?
    ලොකුම බොරු කියන එකාගේ ඔලුවටද?
    ලොකුම මිනීමරුවගේ ඔලුවටද?
    වැටෙන්න ඕන
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ලොකුම හොරාගේ ඔලුවටද?
    ලොකුම බොරු කියන එකාගේ ඔලුවටද?
    ලොකුම මිනීමරුවගේ ඔලුවටද?
    වැටෙන්න ඕන

    උබ අම්මගේ ඔලුවට වැටුනොත් නරකද? ;););)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොකුම හොරාගේ ඔලුවටද?
    ලොකුම බොරු කියන එකාගේ ඔලුවටද?
    ලොකුම මිනීමරුවගේ ඔලුවටද?
    වැටෙන්න ඕන


    ලොකුම හොරු දෙන්නෙක් ඉන්නවනේ බන්.පොනිලයි රවියයි

    ලොකුම බොරුකරයා සිරානේ

    ලොකුම මිනීමරුවනම් පොනිලා තමයි.

    ඔය 225ම මකබෑවිලා ගියානම් ඉවරයි.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    පහනෙ පොටෝ එකක් දාපංකො කවුරු හරි :yes: :yes:
    GHcOgDN.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අදයි ඔහොම එකක් තියෙනව කියල දන්නෙත් :sorry: :sorry:
    මමත් බලන්න ගිහින් නම් නැහැ. :no:
    රූපවලින් විතරයි දැකලා තියෙන්නේ. ;)