පාර්ලිමේන්තුවේ මහා පහණ කඩා වැටේ
කාගෙ හරි ඔළුවට කඩන් වැටුනන් තමයි අපිට ආතල් එක
එක්කෝ වැටෙන එක වැටෙන්න ඕනේ එකෙක් මරු තුරුලට වත් අරන්...



කාගෙ හරි ඔළුවට කඩන් වැටුනන් තමයි අපිට ආතල් එක
ලොකුම හොරාගේ ඔලුවටද?
ලොකුම බොරු කියන එකාගේ ඔලුවටද?
ලොකුම මිනීමරුවගේ ඔලුවටද?
වැටෙන්න ඕන



පාර්ලිමේන්තුවේ මහා පහණ කඩා වැටේ
ලොකුම හොරාගේ ඔලුවටද?
ලොකුම බොරු කියන එකාගේ ඔලුවටද?
ලොකුම මිනීමරුවගේ ඔලුවටද?
වැටෙන්න ඕන
මමත් බලන්න ගිහින් නම් නැහැ.අදයි ඔහොම එකක් තියෙනව කියල දන්නෙත්![]()
![]()

