කොලුවනේ මෙතන මොකද වෙන්නෙ?
දේශපාලනයට ඒන කෙනෙකුගේ සුදුසුකම් පිලිබඳ මෙන්න මගේ අදහස
1.පිලිගත් ආයතනයකින් පිරිනමනු ලබන උපාදියක් හෝ
2.රජයේ/පෞද්ගලික ආයතනයක විධායක මට්ටමේ තනතුරක වසර කීපයක් පලපුරුද්ද ඇති පුද්ගලයෙක් හෝ
3.ව්‍යාපාරිකයෙක්