පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,656
    2,434
    113
    දුප්පත් දක්ෂ ළමයින්ට හොද පාසලකට ඇතුලත් වෙන්න ඒවගේම ඒ යාලට අවශ්‍ය කරන අදාර ලබාදෙන්න

    මාද්‍ය විද්‍යාල හා මද්යමහ විද්‍යාල හැදුවේ එකට ඒවා පටන් ගන්නේ 6 ඉදලා ගොඩක් ඒවා දැන් සමහර ඒවගේ නම් 1 ඉදලා තිනවා

    ඔන්න ඉතින් බහුබූත දොඩවනව. ඔය ඇගයීම්, ප්‍රොජෙක්ට් වැඩකට නැති මිනිස්සු හිනාවෙන දේවල් ගැන නෙමෙයි මම කිව්වෙ. ලංකාවෙ ලමයෙක්ට දේශපාලනය තෝරගෙන එක්කො වඩු වෘත්තිය නැත්නම් ඉලෙක්ට්‍රොනික් වගේ දෙයක් ඉස්සරහට යන්න ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ ඇතුලෙ පාරක් නැහැ කියන ඕන තොත්ත බබෙක්ට තේරෙනව.

    හොඳ පාසල් කියල අදහස් කරන්නෙ මොකක්ද?:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දුප්පත් දක්ෂ ළමයින්ට හොද පාසලකට ඇතුලත් වෙන්න ඒවගේම ඒ යාලට අවශ්‍ය කරන අදාර ලබාදෙන්න

    මාද්‍ය විද්‍යාල හා මද්යමහ විද්‍යාල හැදුවේ එකට ඒවා පටන් ගන්නේ 6 ඉදලා ගොඩක් ඒවා දැන් සමහර ඒවගේ නම් 1 ඉදලා තිනවා

    ශිශ්්‍යත්වය ඔය කියන මූලික අරමුණු වලින් පිටපැනල දැන හුගක් කල්....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    එක ඇත්ත දැන් අම්මාලගේ විබාගේ ඕක ,පොඩි එකාගේ මොලේ කුරුවල් කරනවා ,උට අම්මා තාත්තා ශිෂත්වයෙන්ම එපා වෙනවා ..පස්සේ 6 න් 7 න් ම කගේ හරි ඇගේ එල්ලෙනවා ,, සහමුලින්ම ළමයා එවර්යි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක ඇත්ත දැන් අම්මාලගේ විබාගේ ඕක ,පොඩි එකාගේ මොලේ කුරුවල් කරනවා ,උට අම්මා තාත්තා ශිෂත්වයෙන්ම එපා වෙනවා ..පස්සේ 6 න් 7 න් ම කගේ හරි ඇගේ එල්ලෙනවා ,, සහමුලින්ම ළමයා එවර්යි

    ඔය මොකවත් ඕනි නැහැ රටපුරා ටෙක්නිකල් කොලේජස් ටිකක් දැම්ම නන්. ශිශ්්‍යත්වත් නැහැ, ඒලෙවලුත් නැහැ. ඉහළට ඉගෙන ගන්න ඕනි එකා ඉහළට ඉගෙන ගන්නවා ජොබකට එගෙන ගන්න එකා ජොබකට ඉගෙන ගන්නව. එහෙම සුන්දර රටක් කවද නන් උදාවේද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය මොකවත් ඕනි නැහැ රටපුරා ටෙක්නිකල් කොලේජස් ටිකක් දැම්ම නන්. ශිශ්්‍යත්වත් නැහැ, ඒලෙවලුත් නැහැ. ඉහළට ඉගෙන ගන්න ඕනි එකා ඉහළට ඉගෙන ගන්නවා ජොබකට එගෙන ගන්න එකා ජොබකට ඉගෙන ගන්නව. එහෙම සුන්දර රටක් කවද නන් උදාවේද?
    අනේ මන්න්ද්දා අපේ රටට තින හොදම සම්පත අද්‍යාපනය එක හරියට සංවිදාන විදිහට හැදුවනම් රට මිට අවුරුදු ගානකට ඉස්සෙල්ලා සුපිරි රටක් වෙලා
    ඒවා කරන්න හොද දැක්මක් තින මින්ස්සු යවන්න ඕනා පාර්ලිමන්ට් ,අඩු ගානේ කලමනනාකරන හා පරිපාලන පුහුණුවක් වත් දෙන්න ඕනා ඔය 225 ට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්න්ද්දා අපේ රටට තින හොදම සම්පත අද්‍යාපනය එක හරියට සංවිදාන විදිහට හැදුවනම් රට මිට අවුරුදු ගානකට ඉස්සෙල්ලා සුපිරි රටක් වෙලා
    ඒවා කරන්න හොද දැක්මක් තින මින්ස්සු යවන්න ඕනා පාර්ලිමන්ට් ,අඩු ගානේ කලමනනාකරන හා පරිපාලන පුහුණුවක් වත් දෙන්න ඕනා ඔය 225 ට

    දැක්මක් තියෙන සෙට් එක තමයි උඹලා එලව ගත්තෙ 8 වෙනිදා.

    කලමනාකරණය, පරිපාලන පුහුණුව දන්න උන් තමා බන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ. උඹ හිතන්නෙ බබාලා ඕකෙ ඉන්නවා කියලද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැක්මක් තියෙන සෙට් එක තමයි උඹලා එලව ගත්තෙ 8 වෙනිදා.

    කලමනාකරණය, පරිපාලන පුහුණුව දන්න උන් තමා බන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ. උඹ හිතන්නෙ බබාලා ඕකෙ ඉන්නවා කියලද?
    එක පේනවා බන් මොනවට කියනවද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැක්මක් තියෙන සෙට් එක තමයි උඹලා එලව ගත්තෙ 8 වෙනිදා.

    කලමනාකරණය, පරිපාලන පුහුණුව දන්න උන් තමා බන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ. උඹ හිතන්නෙ බබාලා ඕකෙ ඉන්නවා කියලද?

    :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    මෙහෙම පැත්තකුත් තියෙනවා. හුගක් දෙනෙක් කැමති AC කාමරයකට වෙලා, පරිගණකය ඉස්සරහ ඉගෙන, මොකක හරි වැඩක් කරල ලක්ෂයක් හෝ ඉඩ වැඩි වැටුපක් ගන්න. බොහොම ටික දෙනයි කැමති වඩු වැඩ වගේ දාඩිය මහන්සිය දමන්න ඕන ඒවාට. අද්‍යාපනය වගේම මිනිස්සුන්ගේ අකල්පත් වෙනස් වෙන්න ඕන. රටපුරා කාර්මික විද්‍යාල දම්මට් වැඩක් නැහැ ආකල්ප වෙනස් නොවී

    මේක අපිට ඉස්සර රජ කලේ ක්‍රමය සහ ඊට පස්සේ ආපු බ්‍රිතාන්‍ය යටත්විජිත නිසා පැලපදියම් වූ මතවාදයක්. ටයි පොල්ලක් ඇදගෙන ආණ්ඩුවේ තැනක හොද රස්සාවක්...........

    .:(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,656
    2,434
    113
    දැක්මක් තියෙන සෙට් එක තමයි උඹලා එලව ගත්තෙ 8 වෙනිදා.

    කලමනාකරණය, පරිපාලන පුහුණුව දන්න උන් තමා බන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ. උඹ හිතන්නෙ බබාලා ඕකෙ ඉන්නවා කියලද?
    :lol:
     
    ආකල්ප වෙනසක් ඕනේ තමා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආකල්ප වෙනසක් ඕනේ තමා
    මුලින්ම උඹ ඔය අරගත්ත ඩිග්‍රිය, එතකොට උඹ ඔය උස්සන් ඉන්න සහතික ටික පැත්තකින් තියලා උඹේ ආකල්ප වෙනස් කරගනින්... :D:D:D
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැක්මක් තියෙන සෙට් එක තමයි උඹලා එලව ගත්තෙ 8 වෙනිදා.

    කලමනාකරණය, පරිපාලන පුහුණුව දන්න උන් තමා බන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ. උඹ හිතන්නෙ බබාලා ඕකෙ ඉන්නවා කියලද?

    :lol::lol::lol::lol: mata kiyapanko kauda ban ohoma inna un...:lol::lol::lol:

    මෙහෙම පැත්තකුත් තියෙනවා. හුගක් දෙනෙක් කැමති AC කාමරයකට වෙලා, පරිගණකය ඉස්සරහ ඉගෙන, මොකක හරි වැඩක් කරල ලක්ෂයක් හෝ ඉඩ වැඩි වැටුපක් ගන්න. බොහොම ටික දෙනයි කැමති වඩු වැඩ වගේ දාඩිය මහන්සිය දමන්න ඕන ඒවාට. අද්‍යාපනය වගේම මිනිස්සුන්ගේ අකල්පත් වෙනස් වෙන්න ඕන. රටපුරා කාර්මික විද්‍යාල දම්මට් වැඩක් නැහැ ආකල්ප වෙනස් නොවී

    මේක අපිට ඉස්සර රජ කලේ ක්‍රමය සහ ඊට පස්සේ ආපු බ්‍රිතාන්‍ය යටත්විජිත නිසා පැලපදියම් වූ මතවාදයක්. ටයි පොල්ලක් ඇදගෙන ආණ්ඩුවේ තැනක හොද රස්සාවක්...........

    .:(:(

    1005 true..akalpa wenasak nowi mukut karanna baha..ape samjaya unath balanne lassanata kita gahagena office ekakata yana eka mahattaya..thamange business 1k karana amruwen jiwithaya jaya ganna minissunwa dakinne wena widiyakata..a wagema thamai ehema nagitinna hadanna minihekta kela wenna baldi peralana eka thmai karanne...

    මුලින්ම උඹ ඔය අරගත්ත ඩිග්‍රිය, එතකොට උඹ ඔය උස්සන් ඉන්න සහතික ටික පැත්තකින් තියලා උඹේ ආකල්ප වෙනස් කරගනින්... :D:D:D

    eka nam atta thamai ban..rocket90 hitan inne o/l ,a/l pass wela degreeyak gatta paliyata a miniha buddimathek kiyala...muth sahenna arthika widyawa pathen igena gatta ekkek...me thread ekema kaudo ekek kiyala tibba wage pulul samaja danumak naha.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    eka nam atta thamai ban..rocket90 hitan inne o/l ,a/l pass wela degreeyak gatta paliyata a miniha buddimathek kiyala...muth sahenna arthika widyawa pathen igena gatta ekkek...me thread ekema kaudo ekek kiyala tibba wage pulul samaja danumak naha.
    :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    :lol::lol::lol::lol: mata kiyapanko kauda ban ohoma inna un...:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    1005 true..akalpa wenasak nowi mukut karanna baha..ape samjaya unath balanne lassanata kita gahagena office ekakata yana eka mahattaya..thamange business 1k karana amruwen jiwithaya jaya ganna minissunwa dakinne wena widiyakata..a wagema thamai ehema nagitinna hadanna minihekta kela wenna baldi peralana eka thmai karanne...

    eka nam atta thamai ban..rocket90 hitan inne o/l ,a/l pass wela degreeyak gatta paliyata a miniha buddimathek kiyala...muth sahenna arthika widyawa pathen igena gatta ekkek...me thread ekema kaudo ekek kiyala tibba wage pulul samaja danumak naha.
    මට කියපන්කො බුද්දිය මනින මිම්මක් එකට මිමි නැ ,උබහිතන්නේ සාමාන්යෙන් කෙනෙකුට ඩිග්රියක් ගන්න පුළුවන් කියලා ,කමක් නැ එක උබේ සමාජ දනුමනේ ,එක මට නැලුනේ ..
    කමක් නැ ,එත්
    බන් අඩු ගානේ පර්ලිමෙන්තුවට අඩුගානේ යම් අද්යාපන මට්ටමක් නැති එවුන් යවලා ,ලෝකෙට විහිලු සපයන තැනක් පාරිලිමේන්තුව පත්කිරීමේ සාපය උබ බාරගන්නවද
    ඉස්සර හැන්ස්සාඩ් එකක් කියවද්දී කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද්ද ,දැන් එක හදන එක කොච්චර අමාරුද//
    කේන්තිය ඉවසගන්න බැරුව කුණුහරුප කිව්ව පහල පර්ලි මෙන්තුවක් තමා ඕනේ ,ඔය කියන විදිහට ,,

    මේ ඇමති තුමාට තේරෙන දේ අනික් එවුන්න්ට තෙරෙනේ නැ ,ගොඩක් ම මහින්දගේ වහල්ලුන්ට තමා මේක නොතෙරෙන් නේ ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට කියපන්කො බුද්දිය මනින මිම්මක් එකට මිමි නැ ,.
    :rolleyes::rolleyes::rolleyes:
    ඕලෙවල් එලේවල් කියන්නේ මනුස්යෙක් ගේ බුද්දිය සහ දැනුම මනින විබාග
    :D:D:D
    මට කියපන්කො බුද්දිය මනින මිම්මක් එකට මිමි නැ ,.
    :baffled::baffled::baffled:
    ඕලෙවල් එලේවල් කියන්නේ මනුස්යෙක් ගේ බුද්දිය සහ දැනුම මනින විබාග
    :lol::lol::lol:
    මට කියපන්කො බුද්දිය මනින මිම්මක් එකට මිමි නැ ,.
    :angry::angry::angry:
    ඕලෙවල් එලේවල් කියන්නේ මනුස්යෙක් ගේ බුද්දිය සහ දැනුම මනින විබාග
    :rofl::rofl::rofl:

    මේවගේ බුද්ධිමතෙක් උගතෙක් එක්ක වාද කරන්න තොපිලට පිස්සුද බොලව්..:oo::oo: මම නම් ආයිත් මෙයාට මුකුත් කියන්නේ නෑ..:no::no::no:
     
    Last edited: