පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත

    පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැති 124ක් ඉන්නවා” – විදුර වික්‍රමනායක

    Speaking at an event held in Horana, Parliamentarian Vidura Wickramanayake commented on the importance of ‘qualifications’ when electing representatives to Parliament.
    UPFA of MP Vidura Wickremanayake, stated that qualifications are looked into when employees are selected into a government institution but at present it is written in a local newspaper that there are around 94 individuals without even an O/L pass and around 124 without A/L qualifications.
    He went on to note that at this supreme institution, qualifications are not considered when appointing a minister. He added that ministers at present are taught the code of ethics because they lack discipline. He went on to question the future of the country.

    දැන්වත් අපි මේක වෙනස් කරමු

    Singapore's Cabinet Ministers and their level of Education.
    11035450_10200430447001624_6714774444932250652_n.jpg

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක පාස් කියලා ජිල් කාරයා දැන් හොදයිද? :rofl:
    SB ටත් degree එකක් තියෙනවනේ? ඉතින් මම හිතන්නේ O/L A/L වලින් නෙවෙයි වැඩ කරලා තියෙන එකෙක්ට ඕනේ ජන්දය දෙන්න.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕක පාස් කියලා ජිල් කාරයා දැන් හොදයිද? :rofl:
    SB ටත් degree එකක් තියෙනවනේ? ඉතින් මම හිතන්නේ O/L A/L වලින් නෙවෙයි වැඩ කරලා තියෙන එකෙක්ට ඕනේ ජන්දය දෙන්න.
    එක වසලයෙක් ගෙන් ඔක්කොම මනින්න බැ ,මු හෙන මීටරේ ,හොර වැඩ වලට එහෙම
    එත් බ්නං ඔක්කොම හොද උනොත් උටත් කට පියන් ඉන්න වෙනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක වසලයෙක් ගෙන් ඔක්කොම මනින්න බැ ,මු හෙන මීටරේ ,හොර වැඩ වලට එහෙම
    එත් බ්නං ඔක්කොම හොද උනොත් උටත් කට පියන් ඉන්න වෙනවා

    ඒක තමයි, පාර්ලිමේන්තුවට යවන්න O/L A/L බලනවට වඩා වැඩක් කරන්න පුලුවන්ද කියන නිර්නාණයකයයි බලන්න ඕනේ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒක තමයි, පාර්ලිමේන්තුවට යවන්න O/L A/L බලනවට වඩා වැඩක් කරන්න පුලුවන්ද කියන නිර්නාණයකයයි බලන්න ඕනේ.
    එත් බන් තීරණ ගන්න තැනට යම් දෙයක් ගැන අවබෝදයක් තියෙන කෙනෙක් යන්න ඕනා
    පොත් විතරක් නෙමේ දැනුම කියන්නේ ,සමාජ දැනුමත් ඕනේ
    දැන් ඔය මුකුත් නැති උන්නේ පාලිමන්ට් යන්නේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    o/l A/l බලන්න කලින් පො%නයන්ව පාර්ලිමේන්තුවට යැවීමෙන් වැළකිය යුතුයි..:yes::yes::yes: උදා: රනිල් වික්‍රමසිංහ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    o/l A/l බලන්න කලින් පො%නයන්ව පාර්ලිමේන්තුවට යැවීමෙන් වැළකිය යුතුයි..:yes::yes::yes: උදා: රනිල් වික්‍රමසිංහ

    ඕකුන් දැන් සමලිංගික නීති ගෙනාවොත් රටේ සංස්කෘතිය ඉවරයි. :frown:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    o/l A/l බලන්න කලින් පො%නයන්ව පාර්ලිමේන්තුවට යැවීමෙන් වැළකිය යුතුයි..:yes::yes::yes: උදා: රනිල් වික්‍රමසිංහ

    මගේ ත්‍රෙඩ් එක පුතේ මේක
    අපිට පුද්ගලයා මොකෙක් උනත් වැඩක් නැහැ (පවුද්ගලික ජීවිතය ගැන )
    ඔහුගේ ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොචර දක්ෂද කියන එක
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕකුන් දැන් සමලිංගික නීති ගෙනාවොත් රටේ සංස්කෘතිය ඉවරයි. :frown:
    එවර වෙන්න්න ස්න්ස්කෘතියේ තිබ්බේ මොනාද බන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එවර වෙන්න්න ස්න්ස්කෘතියේ තිබ්බේ මොනාද බන්

    ඔන්න ඕක තමයි ප්‍රශ්ණය, විෂය දැනුමම නෙවෙයි රටේ ප්‍රධාන පුටුවලට වටින්නේ (A/L O/L ලංකාවේ මනින්නේ විෂය දැනුමයි), එතනට එනකොට සංස්කෘතිය පිළිබදව තියෙන හැගීම, ජාතිය පිළිබදව තියෙන හැගීම, ආගම පිළිබදව තියෙන හැගීම, තමන් ඒවා ආරක්ෂාකරගන්න කටයුතු කිරිම, ඒවා ප්‍රවර්ධනයට කටයුතු කිරිම. මේ වගේ ගොඩක් දේවල් බලන්න ඕනේ, ඇමති වරයෙක් professor කෙනෙක් නොවුනට කමක් නෑ නමුත් ඇමති කෙනෙක් උපදෙස් ගන්න කොට අන්න එතනදි විෂය ගැන දන්න කෙනෙක් දැම්මම හරි. ඒකයි මම කිව්වේ O/L A/L මෙතනට නිර්නාණයකයක් විදියට ගන්න බෑ කියලා මැති ඇමති කෙනෙක් පත් කරගන්න කොට. දැන් අපි ගත්තොත් වෛද්‍යයවරයෙක් එතකොට O/L A/L MBBS (නැත්නම් Russian MD) මේවා ඔක්කොම බලන්න ඕනේ, Engineer කෙනෙක්ට වුනත් එහෙමයි අඩුම ගානේ London A/L හරි Edexcel HND මොකක් හරි equal එකක් හරි කමක් නෑ නමුත් රටේ මුල් පාලක පන්තියට එනකොට මේ නිර්නාණයකයන් මදි.
     
    එකනේ බන්
    උබලට වැරදුනේ

    ඉගන ගත්ත එකාට විනයක් තිනවා ,ස්වයන් සංයමයක් තිනවා ,එකෙක් කතා කරද්දී අහන් ඉන්න
    දැන් පාර්ලිමන්ට් එකේ කාටද කතා කරන්න පුළුවන් ,එකයි මේකේ ගොඩක්ම අවුල
    එහෙනම් ජොබ් වලට ඔලෙවල් එලේවල් බල්ලන්න ඕනේ නැනේ
    ඉගෙන ගන්න ගත්ත කෙනාගේ තීරණ සැහෙන හොදයි ,සාමාන්‍ය කෙනාට වඩා ,එයාට ලොකු කොනෙකින් ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන්
    එක පොඩක් හොද උගත් බුද්දිමත් මිනිස්සු ආශ්‍රය කරලා බලපං ප්‍රශ්න විසදන හැටි ගැන
    එචරයි
    මේක තේරෙන්නේ නැති එක තාමා දුක
    බුද්දිය කියන එක පොතින් විතරක් නෙමේ එන්නේ ,උබ වක්‍රා කාරයෙන් කියන්නේ ඕක ගැන

    සාමන්යෙන් උගතෙක් වෙන්න අමාරුයි බුද්දියක් නැතිව ,හැබැයි ලංකාවේ කට පාඩම් අද්යාපන කරර්මය ඕක කාලා තිනවා ,හිතලා වැඩක් කරන එකා අනාත කරලා තිනවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මගේ ත්‍රෙඩ් එක පුතේ මේක
    අපිට පුද්ගලයා මොකෙක් උනත් වැඩක් නැහැ (පවුද්ගලික ජීවිතය ගැන )
    ඔහුගේ ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොචර දක්ෂද කියන එක
    ඉතින් ඒක තමයි පුතාට කිව්වේ o/l A/l බලන්න කලින් පො%නයන්ව පාර්ලිමේන්තුවට යැවීමෙන් වැළකිය යුතුයි..:yes::yes::yes: උදා: රනිල් වික්‍රමසිංහ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එකනේ බන්
    උබලට වැරදුනේ

    ඉගන ගත්ත එකාට විනයක් තිනවා ,ස්වයන් සංයමයක් තිනවා ,එකෙක් කතා කරද්දී අහන් ඉන්න
    දැන් පාර්ලිමන්ට් එකේ කාටද කතා කරන්න පුළුවන් ,එකයි මේකේ ගොඩක්ම අවුල
    එහෙනම් ජොබ් වලට ඔලෙවල් එලේවල් බල්ලන්න ඕනේ නැනේ
    ඉගෙන ගන්න ගත්ත කෙනාගේ තීරණ සැහෙන හොදයි ,සාමාන්‍ය කෙනාට වඩා ,එයාට ලොකු කොනෙකින් ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන්
    එක පොඩක් හොද උගත් බුද්දිමත් මිනිස්සු ආශ්‍රය කරලා බලපං ප්‍රශ්න විසදන හැටි ගැන
    එචරයි
    මේක තේරෙන්නේ නැති එක තාමා දුක
    බුද්දිය කියන එක පොතින් විතරක් නෙමේ එන්නේ ,උබ වක්‍රා කාරයෙන් කියන්නේ ඕක ගැන

    සාමන්යෙන් උගතෙක් වෙන්න අමාරුයි බුද්දියක් නැතිව ,හැබැයි ලංකාවේ කට පාඩම් අද්යාපන කරර්මය ඕක කාලා තිනවා ,හිතලා වැඩක් කරන එකා අනාත කරලා තිනවා

    machan hama dema o/l, a/l ,degree walin maninna baha...eken adahas karanne naha igena gatta minissu wadak na kiyala..deyak prayogikawa kirima thamai wadagath...ehema aya thamai buddimath minissu kiyanne..natuwa pothe guralagen wadak naha..oya thorya politics walata wagema hama tanakadima podui..balapan premadasa janadipathi..man ahala tiyena widiyata echarama igena gatta nati kenek..but a manussaya wadak kala..eth maha loku campus giya chandrikala ranil ape ratata monawada kale...balapan dasa mudalali,nawaloka mudalalila echara loku kotipathyou une degreee gahalada?
     
    මම කියන්නේ නෑ O/L A/L බලන්න එපා කියලා, එහෙම බැලුවත් ප්‍රශ්ණයක් නෑ නමුත් එහෙම බැලුවා කියලා හොද මැති ඇමති කෙනෙක් පත් කරන්න බෑ, අන්න ඒක තේරුම් ගනින්, දැන් උබ කියන හැටියට O/L A/L තිබ්බම හොදටම ඇති එතකොට ඌට ඇමති කෙනෙක් වෙන්න පුලුවන්. ඒක විකාර කථාවක්. ඉගන ගත්ත එකාට විනයක් තිනවා ,ස්වයන් සංයමයක් තියෙනවා කියලා කියන්න බෑ, එහෙම නැති එවුන් මම දැකලා තියෙනවා (පෞද්ගලික අත්දැකීම්) ,ඔච්චර ඕනේ නෑ SB ,රාජිත ලගේ හැටි බලපන්. එතකොට government universities වල පාර නටන එවුන් බලපන් උද්ගෝසනවලදි, උන්ට විනයක් තියෙනවද? නෑ, කොහේත්ම නෑ. විනය එන්නේ විෂය දැනුමෙන් නෙවෙයි, විනය එන්නේ පුද්ගලයා හැදෙන වැඩෙන පරිසරයෙන් සහා ඒක ධාරණය කරගන්න විදියෙනුයි.

    උබ මෙතනට normal job සම්බන්ධ කරගන්නවා, මම කිව්වනේ, මේක මෙතනට අදාල නෑ. මැති /ඇමති කෙනෙක් ගන්නේ තීරණයි, ඒ ඇමතිට තීරණ ගන්න විෂය දැනුම තියෙන උපදේශ මණ්ඩලයක් පත් කරගත්තම හොදටම ඇති නැතුව ඇමති professor වෙන්න ඕනේ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ ත්‍රෙඩ් එක පුතේ මේක
    අපිට පුද්ගලයා මොකෙක් උනත් වැඩක් නැහැ (පවුද්ගලික ජීවිතය ගැන )
    ඔහුගේ ප්‍රතිපත්ති සහ වුර්තියෙන් කොචර දක්ෂද කියන එක

    උඹට දැන් තේරෙනවා නේද පාර්ලිමේන්තුවේ මෙහෙම එවුන් ඉන්න හේතුව? :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    machan hama dema o/l, a/l ,degree walin maninna baha...eken adahas karanne naha igena gatta minissu wadak na kiyala..deyak prayogikawa kirima thamai wadagath...ehema aya thamai buddimath minissu kiyanne..natuwa pothe guralagen wadak naha..oya thorya politics walata wagema hama tanakadima podui..balapan premadasa janadipathi..man ahala tiyena widiyata echarama igena gatta nati kenek..but a manussaya wadak kala..eth maha loku campus giya chandrikala ranil ape ratata monawada kale...balapan dasa mudalali,nawaloka mudalalila echara loku kotipathyou une degreee gahalada?
    :yes::yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම කියන්නේ නෑ O/L A/L බලන්න එපා කියලා, එහෙම බැලුවත් ප්‍රශ්ණයක් නෑ නමුත් එහෙම බැලුවා කියලා හොද මැති ඇමති කෙනෙක් පත් කරන්න බෑ, අන්න ඒක තේරුම් ගනින්, දැන් උබ කියන හැටියට O/L A/L තිබ්බම හොදටම ඇති එතකොට ඌට ඇමති කෙනෙක් වෙන්න පුලුවන්. ඒක විකාර කථාවක්. ඉගන ගත්ත එකාට විනයක් තිනවා ,ස්වයන් සංයමයක් තියෙනවා කියලා කියන්න බෑ, එහෙම නැති එවුන් මම දැකලා තියෙනවා (පෞද්ගලික අත්දැකීම්) ,ඔච්චර ඕනේ නෑ SB ,රාජිත ලගේ හැටි බලපන්. එතකොට government universities වල පාර නටන එවුන් බලපන් උද්ගෝසනවලදි, උන්ට විනයක් තියෙනවද? නෑ, කොහේත්ම නෑ. විනය එන්නේ විෂය දැනුමෙන් නෙවෙයි, විනය එන්නේ පුද්ගලයා හැදෙන වැඩෙන පරිසරයෙන් සහා ඒක ධාරණය කරගන්න විදියෙනුයි.

    උබ මෙතනට normal job සම්බන්ධ කරගන්නවා, මම කිව්වනේ, මේක මෙතනට අදාල නෑ. මැති /ඇමති කෙනෙක් ගන්නේ තීරණයි, ඒ ඇමතිට තීරණ ගන්න විෂය දැනුම තියෙන උපදේශ මණ්ඩලයක් පත් කරගත්තම හොදටම ඇති නැතුව ඇමති professor වෙන්න ඕනේ නෑ.

    100% true machan...hama dema adiyapana sahatika walin maninna baha...godak loku adiyapan sahatika tiyagena wada karana compay wala aiti karayo baluwama scholl grade 10 wat nogiya aya..