පාර්ලිමේන්තුව ඕනෑ වෙලාවක විසිරවිය හැකිය&

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
නිකන් බොරුවට සිරාට බුරා පනින්ඩ එපා ඔය ප්‍රශ්නෙදි, වරද රනිලගෙ..සිරා හිතාගෙන නම් ඉදල ඇත්තෙ එහෙමයි,සිරා නෙමේ රනිලත් හිතාගෙන උන්නෙ ඌ සිරාගෙ බලේ නැතිකරා කියල..අන්තිමට මොකෝ උනේ ...:lol::lol::lol::lol:
යකෝ... මෙයා යු ටර්න් ගහලා තියන හැටි.. සිරාට බනින්නත් එපාලු.. එක නෙමෙයි.. ඇත්තටම දැන් ඔතන මොකද බන් වෙන්නේ. ලබන ජනදිපතිවරනෙට සිරා ඉල්ලන්නේ නැද්ද? දැන් යන හැටියට මහින්දට වසියිනේ බන්. මහින්ද 20 ගේන එක කරනවද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ... මෙයා යු ටර්න් ගහලා තියන හැටි.. සිරාට බනින්නත් එපාලු.. එක නෙමෙයි.. ඇත්තටම දැන් ඔතන මොකද බන් වෙන්නේ. ලබන ජනදිපතිවරනෙට සිරා ඉල්ලන්නේ නැද්ද? දැන් යන හැටියට මහින්දට වසියිනේ බන්. මහින්ද 20 ගේන එක කරනවද?

    මම කියුවෙ විවස්තා අවුලට බනින්ඩ එපා කියල විතරයි, විවස්තාව හැදුවෙ රනිල ඒක උගෙ වරද.. සිරා ලබන පාර ඉල්ලනවද නැද්ද කියලනම් දන්නෙ නැ, ඒත් අපි ගේනව අපේ ''සුපිරි අපේක්ශකය''... :yes::yes::yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම කියුවෙ විවස්තා අවුලට බනින්ඩ එපා කියල විතරයි, විවස්තාව හැදුවෙ රනිල ඒක උගෙ වරද.. සිරා ලබන පාර ඉල්ලනවද නැද්ද කියලනම් දන්නෙ නැ, ඒත් අපි ගේනව අපේ ''සුපිරි අපේක්ශකය''... :yes::yes::yes::yes:
    ඒ කවුද බන් ඒ? :eek::eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ape rate gas ballala english walin niithiya liyala sinhalata translate karala sammatha karagannawa sinhala copy eka. anthimata translation error nisa sinhala nithiya wikara wela hama ekaama loop hole asse ringanawa. inland revenue act ekath ehemai :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    බයියන්ට අනුව රටේ නීති දෙකක් ඇත. එකක් සිංහල නීතියයි. අනික ඉන්ග්‍රීසි නීතියයි. ඉංග්‍රීසි නීතිය රනිල්ට වාසි ලෙස ලියවී ඇති අතර සිංහල එක මහින්දට වාසියට ලියවී ඇත.

    බල පවත්වන නීතිය වන්නේ මහින්දට වාසි නීතිය වන අතර අනික් නීති වලංගු නැත.

    :lol::lol::lol:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    බයියන්ට අනුව රටේ නීති දෙකක් ඇත. එකක් සිංහල නීතියයි. අනික ඉන්ග්‍රීසි නීතියයි. ඉංග්‍රීසි නීතිය රනිල්ට වාසි ලෙස ලියවී ඇති අතර සිංහල එක මහින්දට වාසියට ලියවී ඇත.

    බල පවත්වන නීතිය වන්නේ මහින්දට වාසි නීතිය වන අතර අනික් නීති වලංගු නැත.

    Ithin Gobz ponilata kiyapanko naduwak danna kiyala. mechchara ka gahanne nathuwa.

    ponila karoth karanne me wage gon wadak tamai. awurudu ganaka dan politic karanawa tama hariyata me wage deyak wath karaganna ba.
     
    rock733

    Junior member
  • Jan 29, 2010
    68
    4
    8
    Ithin Gobz ponilata kiyapanko naduwak danna kiyala. mechchara ka gahanne nathuwa.

    ponila karoth karanne me wage gon wadak tamai. awurudu ganaka dan politic karanawa tama hariyata me wage deyak wath karaganna ba.

    sira kathawa
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ලංකාව දැන් මේ එරිලා තියෙන මඩ වලෙන් ගොඩ එන්න බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුලුවන් ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති වුනොත් විතරයි.
    අනිත් මොකා ආවත් දැන් තියෙන සන්තෑසියම තමා :yes: