යකෝ... මෙයා යු ටර්න් ගහලා තියන හැටි.. සිරාට බනින්නත් එපාලු.. එක නෙමෙයි.. ඇත්තටම දැන් ඔතන මොකද බන් වෙන්නේ. ලබන ජනදිපතිවරනෙට සිරා ඉල්ලන්නේ නැද්ද? දැන් යන හැටියට මහින්දට වසියිනේ බන්. මහින්ද 20 ගේන එක කරනවද?නිකන් බොරුවට සිරාට බුරා පනින්ඩ එපා ඔය ප්රශ්නෙදි, වරද රනිලගෙ..සිරා හිතාගෙන නම් ඉදල ඇත්තෙ එහෙමයි,සිරා නෙමේ රනිලත් හිතාගෙන උන්නෙ ඌ සිරාගෙ බලේ නැතිකරා කියල..අන්තිමට මොකෝ උනේ ...![]()



