පාර්ලිමේන්තුව ඕනෑ වෙලාවක විසිරවිය හැකිය&

rock733

Junior member
  • Jan 29, 2010
    68
    4
    8
    පාර්ලිමේන්තුව ඕනෑ වෙලාවක විසිරවිය හැකිය&

    ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව ඕනෑ වෙලාවක විසිරවිය හැකියි

    45173232_2093688394023927_7043692824377688064_n.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් එතකොට මොන පකක්ද 2015දී මූ මැරෙන්න ගියේ අඩු කළා බලතල කියලා.. කෝ මොකවත් අඩු වෙලා නැහැනේ.
     
    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    Me balathalaya 19th amendment ekedi wenas una dan parliment eka 4 1/2 years yanakan wisurawanna ba mama danna widihata.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල 19 කියවල තියෙන්නෙ ඉoග්‍රිසි පරිවර්තනය..:lol::lol::lol: පව් යකෝ අනුන්ව වලේ දාන්ඩ හදපු විවස්තාවෙන් ඌටම කෙල උනා හොද වැඩේ ඕකට..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Me balathalaya 19th amendment ekedi wenas una dan parliment eka 4 1/2 years yanakan wisurawanna ba mama danna widihata.

    ඒ එක්කොම ලබ්බවල් තියෙන්නෙ ඉoග්‍රිසි පරිවර්තනයෙ ඒකයි සීන් එක..සිoහල එකේ ඕව නැ, මරු විවස්තාව ලොල්...:lol::lol::lol: රනිල හැදුවොත් හදන්නෙ ඔය වගේ ලබ්බක් තමයි රනිල මහ බූරුවෙක්..:lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් අර ලෝකේ වටේ ගිහින් උජාරුවට කිවේ ලෝකේ තමන්ගේම බලතල අඩුකරගත්ත එකම ජනාධිපති මම ය අනං මනං ඒ බොරුද එතකොට :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් අර ලෝකේ වටේ ගිහින් උජාරුවට කිවේ ලෝකේ තමන්ගේම බලතල අඩුකරගත්ත එකම ජනාධිපති මම ය අනං මනං ඒ බොරුද එතකොට :baffled:

    ඉoග්‍රිසි එකේ තීයෙනව එහෙම, ඒත් සිoහල එකේ ඕව මොකුත් නැ, ඉතින් බලාත්මක වෙන්නෙ සිoහල එක ...රනිල හරියට 19 ලියල නැ තනිකර රනිලගෙ වරද... මොකද ඔය විවස්තාව සිරා ලියුවෙ නැ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ එක්කොම ලබ්බවල් තියෙන්නෙ ඉoග්‍රිසි පරිවර්තනයෙ ඒකයි සීන් එක..සිoහල එකේ ඕව නැ, මරු විවස්තාව ලොල්...:lol::lol::lol: රනිල හැදුවොත් හදන්නෙ ඔය වගේ ලබ්බක් තමයි රනිල මහ බූරුවෙක්..:lol::lol::lol::lol:

    දෙමල එකේ මොනවා ඇද්ද දන්නෑ එතකොට:baffled::baffled::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉoග්‍රිසි එකේ තීයෙනව එහෙම, ඒත් සිoහල එකේ ඕව මොකුත් නැ, ඉතින් බලාත්මක වෙන්නෙ සිoහල එක ...රනිල හරියට 19 ලියල නැ තනිකර රනිලගෙ වරද... මොකද ඔය විවස්තාව සිරා ලියුවෙ නැ..
    පුදුම ව්‍යවස්ථා සංශෝධනයක්නේ ඒක :baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල 19 කියවල තියෙන්නෙ ඉoග්‍රිසි පරිවර්තනය..:lol::lol::lol: පව් යකෝ අනුන්ව වලේ දාන්ඩ හදපු විවස්තාවෙන් ඌටම කෙල උනා හොද වැඩේ ඕකට..:yes::yes:

    බයියන්ට අනුව රටේ නීති දෙකක් ඇත. එකක් සිංහල නීතියයි. අනික ඉන්ග්‍රීසි නීතියයි. ඉංග්‍රීසි නීතිය රනිල්ට වාසි ලෙස ලියවී ඇති අතර සිංහල එක මහින්දට වාසියට ලියවී ඇත.

    බල පවත්වන නීතිය වන්නේ මහින්දට වාසි නීතිය වන අතර අනික් නීති වලංගු නැත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙමල එකේ මොනවා ඇද්ද දන්නෑ එතකොට:baffled::baffled::P

    දෙමළ සහ ඉoග්‍රිසි පරිවර්තන වල මොනා තිබ්බත් බලාත්මක වෙන්නෙ, සිoහල බසින් තියෙන විවස්තාව...අනිත් දෙකම පරිවර්තන විතරයි..

    පුදුම ව්‍යවස්ථා සංශෝධනයක්නේ ඒක :baffled:

    රනිල මොන වැඩේද හරියට කරේ මෙච්චර කාලෙකට :lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉoග්‍රිසි එකේ තීයෙනව එහෙම, ඒත් සිoහල එකේ ඕව මොකුත් නැ, ඉතින් බලාත්මක වෙන්නෙ සිoහල එක ..

    පුලුවන් නම් දීපන් එක නඩු තීන්දුවක්, කථානායක නිගමනයක්, ඉංග්‍රීසි පරිවර්තනය වැරදියි, ඒ නිසා සිංහල එක තමයි බල පවත්වන්නේ කියලා.

    මොනවා කරන්නද? මුන් ජීවත් වෙන්නේ මේ වගේ හීන ලෝකවල තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ග්‍රාම සේවකලට නීති කෙටුම්පත් කරන්න පුලුවන්ද?:P:P:P

    හැබැයි ග්‍රාමසේවකට ඕක කියුවනම් සිoහලෙන් හරියට ලියනව, රනිල ඉoග්‍රිසියෙන් ලියලයි ඔය අද උක පලාගෙන ඉන්නෙ... :lol::lol::lol::lol:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හැබැයි ග්‍රාමසේවක ඕක කියුවනම් සිoහලෙන් හරියට ලියනව, රනිල ඉoග්‍රිසියෙන් ලියලයි ඔය අද උක පලාගෙන ඉන්නෙ... :lol::lol::lol::lol:

    කොහොමත් ග්‍රාම තමයි උඹලට ගැලපෙන්නේ........ මොකද සියල්ල ග්‍රාමීයයිනෙ....... කලින් අහපු ප්‍රස්නෙට උත්තරයක් දීපන් පුලුවන්නම්...
     
    • Like
    Reactions: dina84

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් අර ලෝකේ වටේ ගිහින් උජාරුවට කිවේ ලෝකේ තමන්ගේම බලතල අඩුකරගත්ත එකම ජනාධිපති මම ය අනං මනං ඒ බොරුද එතකොට :baffled:
    ඕකා මේ පාර යුඇන් එකෙත් කිව්වා සිංහලෙන්ම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකා මේ පාර යුඇන් එකෙත් කිව්වා සිංහලෙන්ම.

    නිකන් බොරුවට සිරාට බුරා පනින්ඩ එපා ඔය ප්‍රශ්නෙදි, වරද රනිලගෙ..සිරා හිතාගෙන නම් ඉදල ඇත්තෙ එහෙමයි,සිරා නෙමේ රනිලත් හිතාගෙන උන්නෙ ඌ සිරාගෙ බලේ නැතිකරා කියල..අන්තිමට මොකෝ උනේ ...:lol::lol::lol::lol: