පාර්ලිමේන්තුව කැඳවන්න
නීතියේ ආධිපත්‍ය රැක ගැනී සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂයේ නායක ආර්. සම්බන්දන් විසින් කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.