පාර්ලිමේන්තුව කොළඹින් අහකට?

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    පාර්ලිමේන්තුවත්, අරලිය ගහ මන්දිරය, අගමැති නිවස එහෙම කොළඹින් අහකට අරන් යනවා කියන්නේ ඇත්තද? 🤔🤔
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    පාර්ලිමේන්තුවත්, අරලිය ගහ මන්දිරය, අගමැති නිවස එහෙම කොළඹින් අහකට අරන් යනවා කියන්නේ ඇත්තද? 🤔🤔
    පාර්ලිමෙන්තුව නම් ඔතනින් අහක් කරන්නේ නැ. ඕක ස්වභාවික ආරක්ෂිත කලාපයක් කියලා අරගලේ වෙලාවෙත් තේරුනා.

    අරලියගහ මන්දිරය අයින් කරන්නත් බැ. ඒක ගොඩනැගිල්ලක් නේ. ඕනානම් අගමැති නිල නිවස විදිහට වෙන තැනක් දායි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාර්ලිමේන්තුවත්, අරලිය ගහ මන්දිරය, අගමැති නිවස එහෙම කොළඹින් අහකට අරන් යනවා කියන්නේ ඇත්තද? 🤔🤔

    aran yanna deyak naha, owa tika wikunala danna thiyenne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුරාධපුරය පැත්තට අරගෙන ගියා නම් හරි
    හැමදාම Traffic බත්තරමුල්ලේ
    පොහොට්ටු සෙට් එකට හැමදාම ඤානක්ක වැඳ පුදාගෙන එන්න පුලුවන් :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    මාලිමාවේ ආණ්ඩුවක් ආවම ඔක්කොම විසඳෙනවා. පාර්ලිමේන්තුව ගොල්ෆේස් එකේ පරණ තැනට ගේනවා. මන්ත්‍රීවරු බස් එකේ එන්නේ සභාවාර වලට. එතකොට මහජන පීඩාවක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මාලිමාවේ ආණ්ඩුවක් ආවම ඔක්කොම විසඳෙනවා. පාර්ලිමේන්තුව ගොල්ෆේස් එකේ පරණ තැනට ගේනවා. මන්ත්‍රීවරු බස් එකේ එන්නේ සභාවාර වලට. එතකොට මහජන පීඩාවක් නෑ
    හරිනි නම් කියන්නේ මන්ත්‍රිලාට දෙන සැප වාහන JVP එකේ අය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා🤣🤣
     
    • Wow
    Reactions: nalin0001