පාර්ලිමෙන්තුව නම් ඔතනින් අහක් කරන්නේ නැ. ඕක ස්වභාවික ආරක්ෂිත කලාපයක් කියලා අරගලේ වෙලාවෙත් තේරුනා.පාර්ලිමේන්තුවත්, අරලිය ගහ මන්දිරය, අගමැති නිවස එහෙම කොළඹින් අහකට අරන් යනවා කියන්නේ ඇත්තද?![]()
පාර්ලිමේන්තුවත්, අරලිය ගහ මන්දිරය, අගමැති නිවස එහෙම කොළඹින් අහකට අරන් යනවා කියන්නේ ඇත්තද?![]()
පොහොට්ටු සෙට් එකට හැමදාම ඤානක්ක වැඳ පුදාගෙන එන්න පුලුවන්අනුරාධපුරය පැත්තට අරගෙන ගියා නම් හරි
හැමදාම Traffic බත්තරමුල්ලේ

පොහොට්ටු සෙට් එකට හැමදාම ඤානක්ක වැඳ පුදාගෙන එන්න පුලුවන්![]()
හරිනි නම් කියන්නේ මන්ත්‍රිලාට දෙන සැප වාහන JVP එකේ අය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලාමාලිමාවේ ආණ්ඩුවක් ආවම ඔක්කොම විසඳෙනවා. පාර්ලිමේන්තුව ගොල්ෆේස් එකේ පරණ තැනට ගේනවා. මන්ත්‍රීවරු බස් එකේ එන්නේ සභාවාර වලට. එතකොට මහජන පීඩාවක් නෑ
හරිනම් ඔය හරක් මඩු ඔක්කොම ගෙනියන්න ඕන ගාසා තීරෙට.