පාර්ලිමේන්තුව නැවත කැදවීම සහ ඊට පසු සිදුව
පාර්ලිමේන්තුව නැවත කැදවන්න පුළුවන්ලු.අපි හිතමු උසාවියෙන් තීන්දුවක් දෙනවා කියල කැදවන්න කියලා. එතකොට කැදවනවා.විසුරුවා හැරීමට අවශ්‍ය කාලය සම්පූර්ණ වී ඇති නිසා. එදාම ජනාධිපති නැවත විසුරුවනවා. එතකොට මොකද වෙන්නෙ. මුන්ට ආයිත් එකපාරක් පාර්ලිමේන්තු බත් එකක් කාල ගෙදර යන්න පුළුවන් නේද? මේ ගැන අපි කතා කරමු. ලෝයර්ස්ලා එහෙම ඇති නේ මේකෙ.(හැබැයි මම නම් ලෝයර් කෙනෙක් නෙමෙයි)

Last edited: