LNG ගිවිසුම ගැන කතාකරන්න හිටපු ජෙප්පො පව්
------ Post added on Dec 13, 2021 at 8:57 AM
LNG ගිවිසුම ගැන කතාකරන්න හිටපු ජෙප්පො පව්
------ Post added on Dec 13, 2021 at 8:57 AM
set eka foreign tours yanawane December vacation allala lankawata dollar hoyanna ekai oyaමොකක්ද බන් වාර අවසාන කරනවා කියන්නෙ.
ඕකේ අපි නොදන්න ලොකු දෙයක් තියෙනව බං..මුං ඔයතරම් බය වෙලා ඉන්නෙ ඒකයි.
ඔව් ජෙප්පොත් බය නැතුව ඕක එලියෙ කතා කරන එකක් නෑ.ඕකේ අපි නොදන්න ලොකු දෙයක් තියෙනව බං..මුං ඔයතරම් බය වෙලා ඉන්නෙ ඒකයි.
School Holidayමොකක්ද බන් වාර අවසාන කරනවා කියන්නෙ.
ගිවිසුම නිසා තමයි මම හිතන්නෙ. ඊලඟට විශ්වාසභංගයක් / දෝෂාභියෝගයක් ගේන්න ඉඩ තිබුනhorata gahapu agreement eka expose karapu nisada?
mokada owa gahala tiyenne parlimenthuwatath dala nemeine
ඔව් ජෙප්පොත් බය නැතුව ඕක එලියෙ කතා කරන එකක් නෑ.

End of the year tests FAIL................Class FAIL. No upward progression when the class resumes.School Holiday

මොකද බං වාරෙ අවසාන කරපුවම ඒක ගැන ආයෙ පාර්ලිමන්ට් එකේ කතා කරන්න බැරිද?ඕකේ අපි නොදන්න ලොකු දෙයක් තියෙනව බං..මුං ඔයතරම් බය වෙලා ඉන්නෙ ඒකයි.
එහෙම ගෙනාවත් වැඩක් නෑනෙ බන්. ඔය අයවැයත් ගේමක් නැතුව සම්මත උනේ.ඊලඟට විශ්වාසභංගයක් / දෝෂාභියෝගයක් ගේන්න ඉඩ තිබුන
කෝප් වගේ කොමිසම් අලුතින් පටන් ගන්නවා. සබාපති සාමාජිකයන් පරීක්ශන එතනින් ඉවරයි. ආන්ඩුවේ අය හිටියට ඒක ටිකක් හොද මට්ටමේ එකක් කියලා කියන්නෙ. තව කොමිසම් ඇති අපි නොදන්න මුන්ටන් කෙලවෙන.ඕකේ අපි නොදන්න ලොකු දෙයක් තියෙනව බං..මුං ඔයතරම් බය වෙලා ඉන්නෙ ඒකයි.
ow. okkoma rajayen karanna yana eka prashnayak. privatise karama efficiency wediOka wikunanna one mama nam kynne