පාර්ලිමේන්තුව වහයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    horata gahapu agreement eka expose karapu nisada?
    mokada owa gahala tiyenne parlimenthuwatath dala nemeine
    ගිවිසුම නිසා තමයි මම හිතන්නෙ. ඊලඟට විශ්වාසභංගයක් / දෝෂාභියෝගයක් ගේන්න ඉඩ තිබුන
    ඔව් ජෙප්පොත් බය නැතුව ඕක එලියෙ කතා කරන එකක් නෑ.
    :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕකේ අපි නොදන්න ලොකු දෙයක් තියෙනව බං..මුං ඔයතරම් බය වෙලා ඉන්නෙ ඒකයි.
    මොකද බං වාරෙ අවසාන කරපුවම ඒක ගැන ආයෙ පාර්ලිමන්ට් එකේ කතා කරන්න බැරිද?

    මට මතකයි බැඳුම්කර කේස් ආපු මුල් කාලෙත් සිරා වාඅර අවසාන කරා.

    ඊලඟට විශ්වාසභංගයක් / දෝෂාභියෝගයක් ගේන්න ඉඩ තිබුන
    එහෙම ගෙනාවත් වැඩක් නෑනෙ බන්. ඔය අයවැයත් ගේමක් නැතුව සම්මත උනේ.
    ------ Post added on Dec 13, 2021 at 12:09 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕකේ අපි නොදන්න ලොකු දෙයක් තියෙනව බං..මුං ඔයතරම් බය වෙලා ඉන්නෙ ඒකයි.
    කෝප් වගේ කොමිසම් අලුතින් පටන් ගන්නවා. සබාපති සාමාජිකයන් පරීක්ශන එතනින් ඉවරයි. ආන්ඩුවේ අය හිටියට ඒක ටිකක් හොද මට්ටමේ එකක් කියලා කියන්නෙ. තව කොමිසම් ඇති අපි නොදන්න මුන්ටන් කෙලවෙන.

    ඒ වගේම ගෙනාපූ යෝජනා (සම්මත් නොකල ඒවා) අහෝසි වෙනවා.
     
    • Like
    Reactions: Stimulus mind

    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    ඔය මගුල හැම අවුරුදේම කරන දෙයක් නේ මේ පර පොඩ්ඩක් කලින් කරල
    parliament calendar eke baluwanm